මේක කරන්නෙ ඉගෙන ගන්න බැරි එවුන්ද
හොද ඉන්කම් එකක් හදාගන්න පුලුවන්ද මේකෙන්? මේ පීල්ඩ් එක ගැන උබලා දන්න ඒවා දාපල්ලා බලන්න
හොද ඉන්කම් එකක් හදාගන්න පුලුවන්ද මේකෙන්? මේ පීල්ඩ් එක ගැන උබලා දන්න ඒවා දාපල්ලා බලන්න
lankawe meka godakma karanne AL Art karalawath goda daganna bari ewun neda.ඩිසයිනර්ස්ලා හිටියට ප්රඩක්ෂන් හරි කොලිටියට කරන අය නැති ප්රශ්නෙ තියෙන්නේ
ඉන්න මහන එවුන් පන්ඩිත වාහේලා.
උන් සේරම දන්නවා කියලා හිතාගෙන වෙන මැහුම් මහනවා
සුපිරි කොලිටිය ගන්න පුළුවන් නම් බිස්නස් තියනවා $
නාවල් ඕපන් යුනි. යකෝ ඔහොම ඩිග්රියක් තියගෙන බෑන්කින් යන්නෙ කොහොමද? ඇමති කෙනෙක්ගෙ ලියුමකින් උනත් එහෙම පුලුවන්දඋඹ අහන්නේ මොරටුවේ ෆැශන් ඩිසයිනින් ප්රෝග්රෑම් එක ගැන නම්, මං දන්න අක්කා කෙනෙක් ඒක කරලා පස්සේ BOC ජොයින් උනා. Last I heard ඒ අක්කා Assistance Manager.
බැරි මොකද බන්? මං හොදටම දන්න computer science කරපු එකෙකුත් boc ගියේ. බැංකුවේ එක්සෑම් එක පාස් උනා, ඉනටවිව් එක ගොඩ දැම්මා. එච්චරයි. දේශපාලන මැදිහත්වීමක් වෙන්නත් මුල එක්සෑම් එක පාස් වෙන්න ඕන.නාවල් ඕපන් යුනි. යකෝ ඔහොම ඩිග්රියක් තියගෙන බෑන්කින් යන්නෙ කොහොමද? ඇමති කෙනෙක්ගෙ ලියුමකින් උනත් එහෙම පුලුවන්ද
මගේ වැඩ කරගන්නෙ මොරා ඩිසයිනර්ස්ලා. Al රිසල්ට් නොදනී.lankawe meka godakma karanne AL Art karalawath goda daganna bari ewun neda.
Creative mindset එකක් තියෙන කලාවට බරනම් සෑහෙන්න දෙයක් කරගන්න පුලුවන්. ලංකාවේ නැති වුනාට fashion industry එක ලෝකෙ ලොකු මාකට් එකක්.මේක කරන්නෙ ඉගෙන ගන්න බැරි එවුන්ද
හොද ඉන්කම් එකක් හදාගන්න පුලුවන්ද මේකෙන්? මේ පීල්ඩ් එක ගැන උබලා දන්න ඒවා දාපල්ලා බලන්න
And really competitive tooCreative mindset එකක් තියෙන කලාවට බරනම් සෑහෙන්න දෙයක් කරගන්න පුලුවන්. ලංකාවේ නැති වුනාට fashion industry එක ලෝකෙ ලොකු මාකට් එකක්.