ෆැෂන් ඩිසයිනින්

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මේක කරන්නෙ ඉගෙන ගන්න බැරි එවුන්ද
    හොද ඉන්කම් එකක් හදාගන්න පුලුවන්ද මේකෙන්? මේ පීල්ඩ් එක ගැන උබලා දන්න ඒවා දාපල්ලා බලන්න
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ඩිසයිනර්ස්ලා හිටියට ප්‍රඩක්ෂන් හරි කොලිටියට කරන අය නැති ප්‍රශ්නෙ තියෙන්නේ 🙁

    ඉන්න මහන එවුන් පන්ඩිත වාහේලා.
    උන් සේරම දන්නවා කියලා හිතාගෙන වෙන මැහුම් මහනවා 🤦

    සුපිරි කොලිටිය ගන්න පුළුවන් නම් බිස්නස් තියනවා $
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඩිසයිනර්ස්ලා හිටියට ප්‍රඩක්ෂන් හරි කොලිටියට කරන අය නැති ප්‍රශ්නෙ තියෙන්නේ 🙁

    ඉන්න මහන එවුන් පන්ඩිත වාහේලා.
    උන් සේරම දන්නවා කියලා හිතාගෙන වෙන මැහුම් මහනවා 🤦

    සුපිරි කොලිටිය ගන්න පුළුවන් නම් බිස්නස් තියනවා $
    lankawe meka godakma karanne AL Art karalawath goda daganna bari ewun neda.
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    උඹ අහන්නේ මොරටුවේ ෆැශන් ඩිසයිනින් ප්‍රෝග්‍රෑම් එක ගැන නම්, මං දන්න අක්කා කෙනෙක් ඒක කරලා පස්සේ BOC ජොයින් උනා. Last I heard ඒ අක්කා Assistance Manager.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    උඹ අහන්නේ මොරටුවේ ෆැශන් ඩිසයිනින් ප්‍රෝග්‍රෑම් එක ගැන නම්, මං දන්න අක්කා කෙනෙක් ඒක කරලා පස්සේ BOC ජොයින් උනා. Last I heard ඒ අක්කා Assistance Manager.
    නාවල් ඕපන් යුනි. යකෝ ඔහොම ඩිග්රියක් තියගෙන බෑන්කින් යන්නෙ කොහොමද? ඇමති කෙනෙක්ගෙ ලියුමකින් උනත් එහෙම පුලුවන්ද
     
    • Like
    Reactions: NRTG

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    ෆැශන් ඩිසයිනින් ඩිග්‍රි එක නම් ආට් කරපු එකෙකුට යන්න පුළුවන් වටින ඩිග්‍රියක්. හැබැයි වැඩ වැඩී. ඒත් රජයෙන් කරන නිසා ලක්ෂ 100 ක් විතර වටින ඩිග්‍රි එක ෆ්‍රී කර ගන්න පුළුවන්. අමතර වියදම් ටිකක් තියනවා.
     
    • Like
    Reactions: NRTG

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    නාවල් ඕපන් යුනි. යකෝ ඔහොම ඩිග්රියක් තියගෙන බෑන්කින් යන්නෙ කොහොමද? ඇමති කෙනෙක්ගෙ ලියුමකින් උනත් එහෙම පුලුවන්ද
    බැරි මොකද බන්? මං හොදටම දන්න computer science කරපු එකෙකුත් boc ගියේ. බැංකුවේ එක්සෑම් එක පාස් උනා, ඉනටවිව් එක ගොඩ දැම්මා. එච්චරයි. දේශපාලන මැදිහත්වීමක් වෙන්නත් මුල එක්සෑම් එක පාස් වෙන්න ඕන.
     
    • Like
    Reactions: NRTG

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    Umba gay නම් field eke චාන්ස් එක වැඩි. Straight nam amarui opportunities Hoya ganna
     
    Last edited:

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මේක කරන්නෙ ඉගෙන ගන්න බැරි එවුන්ද
    හොද ඉන්කම් එකක් හදාගන්න පුලුවන්ද මේකෙන්? මේ පීල්ඩ් එක ගැන උබලා දන්න ඒවා දාපල්ලා බලන්න
    Creative mindset එකක් තියෙන කලාවට බරනම් සෑහෙන්න දෙයක් කරගන්න පුලුවන්. ලංකාවේ නැති වුනාට fashion industry එක ලෝකෙ ලොකු මාකට් එකක්.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    MORA Fashion Design walata nam Z eka adu set ekak yanne.

    eth thamun creative nam loke honda demanding job ekak.
     
    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    Creative mindset එකක් තියෙන කලාවට බරනම් සෑහෙන්න දෙයක් කරගන්න පුලුවන්. ලංකාවේ නැති වුනාට fashion industry එක ලෝකෙ ලොකු මාකට් එකක්.
    And really competitive too
     
    • Like
    Reactions: iworld