ෆින්ගර්_ප්‍රින්ට්_ක්‍රෙඩිට්_කාර්ඩ්.

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ඔය කාඩ් සේෆ් කිවුවට ඔන්ලයි ගනුදෙනුවකදි නම් කාඩ් එක නැතත් අංක ටික දන්න කෙනෙක්ට ශොප්න් කරන්න පුලුවන්.


මෙතැනදී වෙන්නේ අනාරක්ෂිත තත්වය අවම කර ගන්න එකයි. . ඔන්ලයින් ගනු දෙනුවක් සිද්ද වෙනකොට physically සිදුවන ගනු දෙනුවකට වඩා ආරක්ෂිතයි. මන්ද බැංකුව හරහා ගෙවන ලද මුදල් Charge Back කල හැකි බැවිනි.