ෆින්ලන්ඩ් කම්පැනි එකක ඉන්ටවිව් ගියා

batmanTES

Well-known member
  • Feb 10, 2018
    1,333
    1,713
    113
    Gotham City 👁
    Spongebob Squarepants Good Luck GIF
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,892
    18,752
    113
    මොලේට සමනල් ගැටේ ගැහුන ඩෝ..

    ටෙක්නිකල් ටික පැත්තක තියමුකො ITනෙ දන්නෙ නැ..

    ඒත් යකූ කුකුල !
     
    • Haha
    • Like
    Reactions: Champ HB and HAneo

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    Bump
    මට මේකෙන් තේරුණේ මං දන්නැති දේවල් ගොඩක් මේ ලෝකෙ තියෙනවා කියලා. TFS!! ❤️🤩
     
    • Sad
    Reactions: HAneo

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මටත් ආපු ප්‍රශ්නේ ඒක... මම හිතුවේ උන්ගේ edu system එකේ හැටියට උන් ළමයි ඕනි පුකක් කර ගත්තාවේ වගේ ඉන්නවා ඇති කියල... And ළමයාගේ education එක somewhat personal.


    Good luck to OP 🎉🍀
    දැන් behavioural questions බන් වැඩිපුර අහන්නේ…. බලන් ගියාම finland උන් එක behavioural question එකක් වත් අහල නෑ වගේ.🥴

    finland කියන්නේ හරි ජී කෑල්ලක් වගේ. 🤭
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    මට මේකෙන් තේරුණේ මං දන්නැති දේවල් ගොඩක් මේ ලෝකෙ තියෙනවා කියලා. TFS!! ❤️🤩 2
    folder tree eka witharai therune
     
    • Haha
    Reactions: HAneo