ෆින්ලන්ඩ් කම්පැනි එකක ඉන්ටවිව් ගියා

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මට මේකෙන් තේරුණේ මං දන්නැති දේවල් ගොඩක් මේ ලෝකෙ තියෙනවා කියලා. TFS!! ❤️🤩 2
    folder tree eka witharai therune
    උබ මුලින් බලපන් නිකන් ෆින්න්ලන්ඩ් උන් නේටිව් බශාව කතා කරන විදිහ. බන් කට උලුක් වෙනවා ඒ බශාවට. දැන් උබ හිතපන් එහෙම එකෙක් ඉන්ග්ලිෂ් කතා කරනකොට මොකද වෙන්නේ කියල . ප්‍රශ්නේ හරියට තේරුම් ගන්න සැහෙන වෙලාවක් ගියා. මොකදඌ එක පැත්තකින් පොඩ්ඩක් lag වෙනවා. මම එක දැනගත්තේ අනික් HR ගැනී lag වෙන්නේ නැ . අනික් පැත්තේ ප්‍රනුන්ස් අන්තිම කෙස්. :lol:
    ko me thread eka dapu ekaa.....reply karahanko prashna walata.. :angry:

    අඩෝ සමා වෙයන්. දැන් ගෙදර ආවේ . ඊයේ වයිස් ලගේ ගෙදර කිරි අම්මා දානයක්. මම කියල බන් ගියේ හෙට උත්තර ටික දෙන්නම් කියල
    ekane ban ape rate unge loku kama witharai.. life eka enjoy karanne naha wachanekinwath thawa ekek ekka.
    Sirama kathawa
    ඇප්ලයි කරේ මොකෙන්ද මචං
    GlassDoor , LinkedIn.
    Seek ekakth hodayi NZ Aussie interview dekak set una
    සී පී කිවු කියන්නෙ
    කන්ෆිගර් ,ප්‍රයිස් ,කෝට් .
    සැප් ,සේල්ස්ෆොර්ස් වගෙ සොෆ්ට්වෙයාර්ස් උදාහරණ .
    කොන්කරන්ය් යුසර්ස් ලා කියන්නෙ එක වර විවිධ ටාස්ක් ,ටුල්ස් භාවිතා කරන යූසර්ස් ලා කියන එකට.

    මිලියන් ගණන් යුසර්ස් ල ඉද්දි ඉතින් ඩේටබේස් එක ඩිසයින් කරන විධිය ගැන සැලකිල්ලක් ගන්න ඔනි.
    උන්ගේ කන්ෆිගර් තියෙන්නේ තඩි ට්‍රක්, ඔය හේවි මශිනරි කේළින්ම මිලියන 20 ඉදන් 500 දක්වා. යන්න ලැබුනොත් හොදම එක්ස්පිරියන්ස් එකක් ගන්න තිබ්බා
    අනේ මන්ද මගෙනන් මතය ඔය පර්සනල් දේවල් අහන ඒවා සහ පාර්ටි එක තියන්නෙ කොහෙද වගේ ප්‍රශ්න මහ bullshit කියල. නිකන් බයිලනෙ අපිත් කියන්නෙ එවලෙට. මම ආස කෙලින්ම වැඩේට බහින්න.
    උන් බලන්නේ එකෙන් වෙන දෙයක්. මාත් උබේ මතේ ඉන්නේ. ඇහුවේ මම කැමති නම් කියන්න කියල. උන්ට ඕනේ මම එතන ලෝන්ග් ටර්ම් ඉදිද කියල බලන්න . එක අහපු ප්‍රශ්න හුගකින් තේරුනා. සහ මගේ වරක් ලයිෆ් බැලන්ස් එක සුපිරිද සහ මම එල්ලිලා වැඩ කරන එකෙක්ද කියන එක බැලුවේ. උන්ට එහෙම ඕනේ නැ . උන්ට ඕනේ ස්ට්‍රෙස් නැතුව වැඩ කරන එප්ලොයිස් ලා. එකෙන් තමා වැඩෙත් හොදට වෙන්නේ ගෙන් එකත් තියෙන්නේ කියන එක උන් දනනවා බන්.
    Ado patta 😁 ekenma joba set wenna wish karnawa. maath meh dawas wala try karanwa foreign jobs walata apply karala🤞
    GlassDoor , Seek Aniwa set wenawa
    Good luck machan. Hope you get the position (2)
    Podi deyak bn...ehe aya wayasa care karanne nadda bn job walata apply karankota?
    Api hithamu beginner level wage yana kenkta?
    Un ewa care karanne nathi nisa thama machan Happyiest people in the world wela thiyenne.
    baya nathuwa dapan.
    True. Attitudes තමා ඔහොම කතා කරලා බලන්නේ. Basic skills තියේනම් ඉතුරු ඒවා develop කර ගන්න පුළුවන්. ඒත් attitude එහෙම ඉක්මනට වෙනස් කරන්න බැහැ. සමහරවිට කොහොමවත් බැහැ.
    අපේ company එකේ (මාත් ඉන්නේ NZ company එකක) අලුතෙන් එන උන්ට තියෙන orientation presentation එකක අන්තිම summary slide එකේ තිබ්බේ "Don't be a Dick " කියල. :lol: :lol:
    ටීම් එකක් manage කරපු එකෙක් දන්නවා ඔය වගේ එක ඩයල් එකක් හිටියම ඇති. ටීම් එකේම performance බහිනවා.
    මේක මචන් රත්තරන් කතාවක්. ඕක මම මේකට යන්න කලින් දැනගෙන හිටි දෙයක්. මට බොරු කියන්න උනේ නැ .මොකද මම ඔය කොලිටිය තියාගෙන හිටි නිසා සැහෙන කාලෙක ඉදන්
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,894
    18,756
    113
    උබට නිසා කියන්න්න්නේ. මම ඔය hr ඉන්ටවිව් යු ටුයුබ් එකේ තියන හුගක් ඒවා බලන් ගියේ. ඔය ග්රෙටස්ට් වික්නස් වගේ ලබ්බවල්. ඒ එකක්වත් නෙමේ ඇහුවේ බන්.කොර කේ උපරිම. තනිකාර ඒ වෙලේ හදල උත්තර දෙන්න ඕනේ දේවල්.ඇත්තම කිව්වොත් මගේ ඇත්ත එලියට අවා.මගේ හංගන්න දෙයක් නැති නිසා සහ නොර්මල් ලයිෆ් එකේ කොලිටි එකක් තියන් ඉන්න නිසා මම එකෙක්න් ගොඩ ගියේ. බොරුව කරලා උන් එක්ක ගොඩ යන්න බැ . ඒක දැන් තමා තේරෙන්නේ
    සිරාවටම.. මම සමහර වෙලාවට කෙල වෙනව කියල දැන දැනම ඇත්‍තම කියනව.. එවෙලෙට ඒක අවුල් උනාට පස්සෙ එහෙම කරපු එකේ සෑහෙන හොදක් තියනව අනිවාරෙන් ම..
     
    • Love
    Reactions: HAneo

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මුලින් දැක්කේ හයිලන්ඩ් එකේ ඉන්ටර්විවු ගියා වගේ, අය බලද්දී තමා සින් එක මීටර් උනේ
     
    • Haha
    Reactions: HAneo

    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    ජොබ් පොසිෂන් එක කියනවට වඩා ෆින්ලඩ් මිනිස්සු සතුටින්ම ඉන්න මිනිස්සු කියන්නේ ඇයි කියන එක මට හොදටම තේරුනා මේකෙන්. HR ලොක්කා සහ සීනියර් cloud architecture තමා ඉන්ටවිව් කලේ. මුලින් මයි සෙල්ෆ් කියලා කෙලින්ම ටෙක්නිකල් පැත්තට බැස්සේ.

    1. වින්ඩෝස් වල ෆෝල්ඩර් ට්‍රි එක වගේ එකක් ඩිසයින් කරන ක්‍රමේ ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ් විදිහට කලොත් C# වලින් එක්ස්ප්ලේන් කරන්න කිව්වා.

    2. 10 මිලියන් යුසර් ලා ඉන්න 1 මිලියන් කොන්කරන්ට් CPQ සිස්ටම් එකක් මුල ඉදලා හදන විදිහ කියන්න කිව්වා. අප්රෝච් එකට මුල් තැන දෙන්න කිව්ව්ව. සිකියුරිටි , අර්කිටෙක්චර් සහ ටෙස්ටින් තමා මුලික කිව්වා.

    3. උඩ එකේ ඩේටා බේස් එක ඩිසයින් කරනකොට බලන්න ඕනේ දේවල් ඇහුවා

    තව පොඩි ප්‍රශ්න 10 ක් වගේ ඇහුවා අව්ලක් නැ ඒවා . ඔය ටික තමා අමාරුම


    ඊළගට HR

    1. තනිකර ඇහුවේ මගේ ෆැමිලි එක ගැන. මගේ පුතාගේ වයස ඇහුවා . එයාව ඉස්සරහදි මොන වගේ කෙනෙක් කරන්නද? එකට ඔයාගේ දැන් ප්ලැන් ඒක (කිසි සෙත් බලාපොත්තු නොවුණු ප්‍රශ්නයක් )

    2. ටීම් එකක් එක්ක වැඩ කරන්න කැමතිද ?

    3. ටීම් එකේ ඉන්නවා කියන දේ අහන්නේ නැති ස්ටබර්න් පොරක්. ඒ පොර එක්ක ඩිල් කරන විදිහ.

    4. ඔෆ්ෆිස් එකේ ඉවෙන්ට් එකක් තිබ්බොත් එකේ ප්ලේස් දැනට දිෆයින් කරලා නැත්නම් මොන ප්ලේස් එකක්ද ගන්නේ කියල ඇහුවා

    5. දිපෙරේෂන් අවාම , ස්ටේස් එක අවාම එක හැන්දල් කරන්නේ කොමද ඇහුවා

    6. ඩ්‍රීම් ජොබ් එක මොකක්ද? (මෙතනින් තමා වැඩේ ස්ටාර්ට් උනේ. මම කිව්වේ මිචෙලින් ස්ටාර් රෙස්ටුරන්ට් එකක හෙඩ් චෙෆ් )

    එතැන ඉදන් ඉතින් තනිකර ඒ පැත්ත. උන් ඔෆිස් එකේ උයාගෙන කන සෙට් එකක්. සදුදා කුක් ඔෆ් එකක් තියනවා. මමත් ඉතින් ඔය කුකින් පැත්ත දනන්වනේ. දුන්නා රිදෙන්නම. මම කිව්වා ෆ්රාන්ස් මස් එජින්ග් කරන විදිහ මෙහෙ මම කළා කියල. ලුණු වලින් වහලා මම කුකුල් මස් ෆ්‍රිජ් එකේ තියල බැලුවා එජීන් වෙන්නේ කොහොමද කියල. ඔය වගේ සැහෙන්න කතා කළා. උන් ෆින්ලන්ඩ් වල කෙව්ස් වල මස් දාල තියන්නේ ඔය වැඩේ ස්වාබවිකව වෙන්න. එක එක්ප්ලේන් කළා පොර. අන්තිමට ඉන්ටවිව් එකක් වගේ නැතුව නිකන් අපි සෙට් වෙලා කයියක් දානවා වගේ උනා

    මට තේරුනේ උන් කොච්චර ලයිෆ් එකේ කොලිටි එක බලනවද කියන එක මේකෙන්.
    ඉන්ටවිව් යනවා නම පසනල් ලයිෆ් එකේ දේවල් තමා වැඩියෙන්ම අහන්නේ.

    ෆේස් කල හොදම ඉන්ටවිව් එක හැම අස්පෙක්ට් එකකින්ම
    Good luck bro
     
    • Love
    Reactions: HAneo

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    පොඩි ප්‍රශ්න ටිකක් තියනව ඉඩක් තියන වෙලාවක රිප්ලයි එකක් දාන්න මචං..

    1. linkedin, indeed වගේ සයිට් වලින් පිටරට ජොබ් හොයනකොට relocation දෙනව කියල description එකේ දාල තියන ඒව විතරද අපි බලන්න ඕනෙ?
    2. worldwide අයට ඇප්ලයි කරන්න පුළුවන්ද කියල හොයාගන්නේ කොහොමද? (හැම ජොබ් පෝස්ටින් එකේම ඕව දාල නැහැනේ)
    3. වෙන රටක වේකන්සි වලට ඇප්ලයි කරන්න කලින් ielts කරල passport එහෙම හදාගෙන රෙඩි වෙලා ඉන්න ඕනෙද?
    4. මැරී කරපු කෙනෙක්ට පවුලටම වීසා ලැබෙනවද? (මේකත් ජොබ් පෝස්ටින් වල දාල නැහැ)
    5. එහෙට යන්න ගමන් වියදම් වීසා ෆීස්, ටිකට් අපි ගන්න ඕනද?
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,821
    23,509
    113
    eken balanne oya mona wage kenekda kiyala. mainly attitudes. samanyen minissu ekka move wena, common sense thiyena kenekda kiyala balanne. wada igena ganna puluwan but attitudes... oyage reply ekenma penawa oya friendly anith ayage adahas walata garu karanne nathi kenek kiyala. ehema aragena passe company ekata/ project ekata kela wena nisa thamai attitudes balanne. Thawa senior position ekakata gannakota juniorslawa training karanawanam eketh ATTITUDE MATTERS...
    Same in NZ. SSE Java
    Good luck machan.

    Me mama work karana company (Software Company in NZ and AU) eke LinkedIn dala thibba vacancy ekak.
    View attachment 182179
    දැක්කනෙ බන් එතනම වැරදිනෙ මම friendly නැති එකෙක්වත් අදහස් වලට ගරු කරන්නෙ නැති එකෙක්වත් නෙමේ. වචන දහයක් අහල මනුස්සයෙක්ගෙ ජීවිතේ තේරුම් ගන්න පුලුවන්නන් මොනව කරන්න බැරිද බන්. හැම එකාම interview එකකට එද්දි කතා කරන්න ඕනෙ විදිහ හොයල බලල ඇවිත් ඒ විදිහට කතා කරන්නෙ. දැන් උබ ඔය දාලා තියෙන ss එකේ ජොබ් එකට ඒ විදිහට හිනාවෙන කොෆී බොන එකෙක්ම සෙට් වෙන්න ඇතිද? ජොබ් එකකට යන්න ඕනෙ උනාම certificate පවා හොරට හදන ලෝකෙක අපි ජීවත් වෙන්නෙ. ඒකයි මං කියන්නෙ ඕවා bullshit කියල.
    Haneo ගෙ එකේ වගේ පොඩ්ඩක් පැත්තකට ඇදිල ගිහින් කතාවට වැටුනොත් නන් ටිකක් අදහසක් ගන්න පුලුවන් මනුස්සයෙක් ගැන.