ෆින්ලන්තයට පිස්සු

sherek

Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    186508010_516090816490809_8069688665933312895_n.jpg

    ෆින්ලන්තයට පිස්සු නේහ් ඩොලර් 365 කට මැරෙන්න හදන්නේ ?
    ෆින්ලන්ත අගමැතිනිය සහ පවුලේ අය රජයේ වියදමින් උදෑසන ආහාරය ගැනීම ගැන පොලිස් පරීක්ෂණ අරඹයි.
    මාසයක් පුරා රජයේ මුදල් වියදම් කරමින් මෙම ආහාර ගැනීම සිදු කර ඇති බවට හෙළි කරගෙන තිබේ
    අවභාවිත කර ඇති මුදලේ වටිනාකම ඩොලර් 365 කි. ( ශ්‍රී ලංකා රුපියල් 72,431 කි). ඇගේ නිල නිවසේ දී ගත් ආහාර සඳහා මෙසේ යුරෝ 300 ක් හෙවත් ඇමරිකන් ඩොලර් 365 ක් රජයේ මුදලින් ගෙවීමට කටයුතු කර ඇත.
    නීති විශාරදයන් පෙන්වා දෙන්නේ බදු ගෙවන්නන්ගේ මුදල් මෙසේ අගමැතිනියගේ ආහාර සඳහා වැය කිරීම සම්පූර්ණයෙන් ම නීති විරෝධි බවයි.
    හැබැහින්ම මෙය ලංකාවේ වීම අසම්බව්‍යයි. කිසිදින ලංකාවේ මුග්ද මිනිසුන් මෙය වැරද්දක් ලෙස නොදකීවී. තමන්ගේ හාම්පුතා මහජන මුදල් අවභාවිතා කර තමන්ගේ දෙමවුපියන්ගේ සොහොන හැදීමට ගත්තා යැයි ඔප්පු වූ පසුත් ඔහුව විරුවෙකු ලෙස සලකා රජ කරනු ඇත. ඉතින් අපි කුමට බනිමුද දේශපාලකයාට? අපි බැනිය යුත්තේ අපිටම නොවේද? මෙවන් කාලකන්ණි නූගත් ජනතාවක් සිටින තාක් ලංකාව අගාධයට යන එක වැලක්වීමට ශක්‍රයාගේ පුතා වයිමාටවත් බැරිය!

    ~ නොවෙමු වහලුන් ෆේස්බුක් පිටුවෙන් උපුටා ගන්නා ලදි ~
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ෆින්ලන්ත අග්‍රාමාත්‍ය සන්නා මැරින් මහත්මියට රජයේ මුදල් අවභාවිතා කළ බවට චෝදනා එල්ල වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් එරට ටැබ්ලොයිඩ් පුවත්පතක් විසින් පළමුවරට හෙලිදරව් කළ අතර මේ වනවිට අදාල චෝදනාව පිළිබඳව පොලිස් විමර්ශන ආරම්භ කර තිබේ.

    අග්‍රාමාත්‍යවරිය විසින් සිය පවුලේ සාමාජිකයන් සමග අග්‍රාමාත්‍ය නිළ නිවසේදී ලබාගන්නා උදෑසන ආහාර වේල සඳහා වැය වන මුදල රජයේ ගිණුම් හරහා නැවත ලබා ගැනීමට උත්සාහ දරා තිබෙනවා. එසේ ඉල්ලා ඇති මුදල මාසයකට යුරෝ 300 කි.

    මේ සම්බන්ධයෙන් අගමැතිවරිය පවසන්නේ මෙම ක්‍රියාව නීතිවිරෝධී ක්‍රියාවක් නොවන බවයි. තමන්ට පෙර සිටි අගමැතිවරුන්ද මෙම වරප්‍රසාදය ලබාගෙන ඇති බවත් ඇය පවසා තිබෙනවා. එසේම තමන් මෙම දීමනාව ඉල්ලා නොසිටි බවත් එම දීමනාව ගෙවීම පිළිබඳව තීරණය කිරීම සඳහා මැදිහත් නොවූ බවත් අගමැතිවරිය ට්විටර් පණවුඩයක් නිකුත් කරමින් කියා සිටී.

    කෙසේ ‍නමුත් එරට නීති විශාරදයන් පවසන්නේ අගමැතිවරිය විසින් සිදුකළ මෙවැනි ගෙවීම් රජයේ ගිණුම් හරහා යළි ප්‍රතිපූර්ණය කිරීමේ හැකියාවක් ෆින්ලන්ත ව්‍යවස්ථාවට අනුව නොමැති බවයි.

    ඒ අනුව අගමැතිවරියගේ ක්‍රියාව සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබේ.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    View attachment 127918

    ෆින්ලන්තයට පිස්සු නේහ් ඩොලර් 365 කට මැරෙන්න හදන්නේ ?
    ෆින්ලන්ත අගමැතිනිය සහ පවුලේ අය රජයේ වියදමින් උදෑසන ආහාරය ගැනීම ගැන පොලිස් පරීක්ෂණ අරඹයි.
    මාසයක් පුරා රජයේ මුදල් වියදම් කරමින් මෙම ආහාර ගැනීම සිදු කර ඇති බවට හෙළි කරගෙන තිබේ
    අවභාවිත කර ඇති මුදලේ වටිනාකම ඩොලර් 365 කි. ( ශ්‍රී ලංකා රුපියල් 72,431 කි). ඇගේ නිල නිවසේ දී ගත් ආහාර සඳහා මෙසේ යුරෝ 300 ක් හෙවත් ඇමරිකන් ඩොලර් 365 ක් රජයේ මුදලින් ගෙවීමට කටයුතු කර ඇත.
    නීති විශාරදයන් පෙන්වා දෙන්නේ බදු ගෙවන්නන්ගේ මුදල් මෙසේ අගමැතිනියගේ ආහාර සඳහා වැය කිරීම සම්පූර්ණයෙන් ම නීති විරෝධි බවයි.
    හැබැහින්ම මෙය ලංකාවේ වීම අසම්බව්‍යයි. කිසිදින ලංකාවේ මුග්ද මිනිසුන් මෙය වැරද්දක් ලෙස නොදකීවී. තමන්ගේ හාම්පුතා මහජන මුදල් අවභාවිතා කර තමන්ගේ දෙමවුපියන්ගේ සොහොන හැදීමට ගත්තා යැයි ඔප්පු වූ පසුත් ඔහුව විරුවෙකු ලෙස සලකා රජ කරනු ඇත. ඉතින් අපි කුමට බනිමුද දේශපාලකයාට? අපි බැනිය යුත්තේ අපිටම නොවේද? මෙවන් කාලකන්ණි නූගත් ජනතාවක් සිටින තාක් ලංකාව අගාධයට යන එක වැලක්වීමට ශක්‍රයාගේ පුතා වයිමාටවත් බැරිය!

    ~ නොවෙමු වහලුන් ෆේස්බුක් පිටුවෙන් උපුටා ගන්නා ලදි ~

    apoooo sahenna madi me widiya baluwaama Finland wala prime minister ta apen igena ganna sahenna dewal tynwa :lol: :lol: :lol:
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,282
    21,201
    113
    අපේ එවුන්ගේ කෑම වේල් හොරාකෑමක් නෙමෙයි. මොකද උන් ඒව දීමනා විදියට සම්මත කරන් තියෙන්නෙ. ඕව ඉතින් වෙනස් කරන්නෙ නෑ ප්‍රතිපාදන වැඩි කලොත් මිසක් එන හැම එකාම.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    අපේ එවුන්ගේ කෑම වේල් හොරාකෑමක් නෙමෙයි. මොකද උන් ඒව දීමනා විදියට සම්මත කරන් තියෙන්නෙ. ඕව ඉතින් වෙනස් කරන්නෙ නෑ ප්‍රතිපාදන වැඩි කලොත් මිසක් එන හැම එකාම.

    ape ewun kwdwdth me wage podi podi hora wada karanne naha un gahanne ekapara mulu ratataama kela wela yana widiyata :lol: :lol: :lol:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,620
    113
    Piliyandala
    මුන් ට පිස්සුද මන්ද? ඕකුන් කොහොම සතුටින් ඉන්න ජාතියක් ද මන්ද...

    ඒකට අපි බලහන්කො බඩට නැති උනත් ලුනු කැඳ ඇඟට ඕනෙමයි විල්ලුද එකයි ඉහල සන්තෝසේ ඕයි
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    lankaven 70,000k kiyanne unta sochcham mudalak mn hithanne. hariyata gasakanna lankaven yavala training ekak dena vei
     
    • Haha
    Reactions: sherek

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ෆින්ලන්තයට පිස්සු නේහ් ඩොලර් 365 කට මැරෙන්න හදන්නේ ?

    සුද්දන්ට එන්න කියමු
    අපේ රට බලන්න කියමු
    බලාලා ඉගනගන්න කියමු අපි
    සුද්දන්ට ටියුෂන් දෙමුකෝ අපි......

    🥴🥴🥴
     
    • Haha
    • Like
    Reactions: sherek and Candid-B