උබලට හිතෙන්නෙ නැද්ද ලංකාව වගේ equator එක ලග රටවල්ම මෙහෙම කුජීත වෙන්නේ මේ climate එක හින්දා කියලා.
ඇත්තට බන් හොද රටවල් එකක්වත් නැද්ද මන්ද?
සිරාවටම equator එකේ එහෙම හොද රටක් නැහැ නේද..ඵතකොට සිංගප්පූරුව සීතලද?![]()
climate නම් දන්නෙ නෑ
හැබැයි හොදට බලපන් දියුනු හැම රටකම ජනගහනෙ සෑහෙන අඩුයි.. population density එක එහෙමනම් සෑහෙන අඩුයි.. රටේ කැලෑ සෑහෙන තියෙනවා
singapore වල economy එක විතරයි බ්න්, life එක balance නැහැ..
