ෆින්ලන්තයේ ලොව සතුටින් ඉන්න ජනතාව

tha123

Well-known member
  • Mar 4, 2015
    6,663
    1
    6,346
    113
    උබලට හිතෙන්නෙ නැද්ද ලංකාව වගේ equator එක ලග රටවල්ම මෙහෙම කුජීත වෙන්නේ මේ climate එක හින්දා කියලා.
    ඇත්තට බන් හොද රටවල් එකක්වත් නැද්ද මන්ද?
    ඵතකොට සිංගප්පූරුව සීතලද?😁😁😁😁
    සිරාවටම equator එකේ එහෙම හොද රටක් නැහැ නේද..:oops:

    climate නම් දන්නෙ නෑ:lol: හැබැයි හොදට බලපන් දියුනු හැම රටකම ජනගහනෙ සෑහෙන අඩුයි.. population density එක එහෙමනම් සෑහෙන අඩුයි.. රටේ කැලෑ සෑහෙන තියෙනවා:love:

    singapore වල economy එක විතරයි බ්න්, life එක balance නැහැ..
     
    • Like
    Reactions: acryan and DGN

    Anthurium

    Well-known member
  • May 15, 2017
    461
    750
    93
    සෑහෙන ටැක්ස් එකක් වදිනවා.. ෆින්ලන්ඩ් ගැන ඩොකුයිමන්ටරි විඩීයෝස් යූටුයුබ් එකේ ඇතිි පොඩ්ඩක් බලපන්

    ඇයි බන් ක්ලයිමේට් එක.. සමර් එක විරතරයි ඩින්ගක් හරි.. Spring එකත් වින්ටර් එක වගේ
    Finnish බන් යුරෝප් වල ඉගෙන ගන්න තියෙන අමාරුම ලැන්වේජ් එක මම දන්න විදියට

    උබට සෙට් වෙලා තියෙන්නේ ෆින්ලන්තේ තියන චාටර් සිද්දි විතරමද බන් ? එහේ විසා රිජෙක්ට් උනාද ? :lol: :lol:
     
    • Haha
    Reactions: Piyathissa

    Chuti Kolla

    Well-known member
  • Jan 19, 2019
    695
    798
    113
    Sri Lanka
    උබලට හිතෙන්නේ නැද්ද නිරාගමික ජනතාවක් වාසය කිරීම ඕකට ප්‍රධාන හේතුවක් කියලා
     
    • Love
    Reactions: Anonymous_Abstract

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    උබලට හිතෙන්නේ නැද්ද නිරාගමික ජනතාවක් වාසය කිරීම ඕකට ප්‍රධාන හේතුවක් කියලා
    ඒ ෆින්ලන්ඩ් atheist ලා නෙ බං, ආශික්ලන්ඩ් නිරාස් ල නෙවෙයි.
     
    • Like
    Reactions: jayanathek

    Chuti Kolla

    Well-known member
  • Jan 19, 2019
    695
    798
    113
    Sri Lanka
    ඒ ෆින්ලන්ඩ් atheist ලා නෙ බං, ආශික්ලන්ඩ් නිරාස් ල නෙවෙයි.

    ඔව් ඒ මිනිස්සුන්ට ග්‍රහ අපල නෑ, වැඩක් කරන්න යද්දී නැකත් බලන්නේ නෑ
    සුභ, අසුභ දේවල් නෑ. පව් පින් රැස්කරන්නේ නෑ. ලබන ආත්මේ ප්ලෑන් කරන්නේ නෑ

    මට හිතෙන්නේ ඒක ලොකු බලපෑමක් වෙන්නැති මෙච්චර සතුටින් ඉන්න.
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    උබලට හිතෙන්නෙ නැද්ද ලංකාව වගේ equator එක ලග රටවල්ම මෙහෙම කුජීත වෙන්නේ මේ climate එක හින්දා කියලා.
    ඕකට කියන්නේ සමකාසන්න රටක් කියලා නෙමේ, High /Low entropy states කියලා. Sri Lanka is a high entropy state, meanwhile Finnish are lower than ours. So we need more order for equilibrium.
     

    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    Me Para yanna wenne naha. Finland scholarship dapu set ekata. India yanna epai. Scholarship next year intake awath denawa.

    Sweden walatath okamai .
    Sweden kattiya Baya wela enroll wune naha admission awata.

    Tution fee gewala Yana ewungen 10n 1kwath enroll wune naha.
    2021
    loku competition ekak set wenawa.
     

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    ඔව් ඒ මිනිස්සුන්ට ග්‍රහ අපල නෑ, වැඩක් කරන්න යද්දී නැකත් බලන්නේ නෑ
    සුභ, අසුභ දේවල් නෑ. පව් පින් රැස්කරන්නේ නෑ. ලබන ආත්මේ ප්ලෑන් කරන්නේ නෑ

    මට හිතෙන්නේ ඒක ලොකු බලපෑමක් වෙන්නැති මෙච්චර සතුටින් ඉන්න.
    අපේ නිරාලටත් දෙයියො, බුදුන්, ග්‍රහ අපල, පින් පව්‍ මොකුත් නෑ. වෙන කරන්න වැඩකුත් නෑ. ෆේස් බුක් ගිහින් කාත් එක්ක හරි ඇරගන්න එක ඇරුනම.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,372
    12,640
    113
    Piliyandala
    අනේ මන්ද බන් අපේ රටේ සීයලට ආච්චි ලට පවා ලියන්න කියවගන්න හැකියාව තිබ්බ. සමහර රටවල් වල පරම්පරා තුනක් උඩින් බැලුවොත් අකුරු ලියන්න කියවගන්න බැරි පොරවල් සැහෙන්න ඉඳල තියෙනවා.

    සිංහලු පුළුවන් එවුන් බලන්නේ මේවගේ රටකට ගිහිල්ල කට්ට කාල හරි පාඩුවේ ජිවත් වෙන්න

    අනුන්ගේ කුණු හොයන්නේ නැති/ නිතිය සමානව තියන / හොඳ අද්‍යපනයක් තියන රටවල් වල පනින්න.. ලොකු සල්ලියක් නැතත් මානසික නිදහසේ මැරෙනකන් ජිවත් වෙන්න බලන්නේ
     

    Chuti Kolla

    Well-known member
  • Jan 19, 2019
    695
    798
    113
    Sri Lanka
    අපේ නිරාලටත් දෙයියො, බුදුන්, ග්‍රහ අපල, පින් පව්‍ මොකුත් නෑ. වෙන කරන්න වැඩකුත් නෑ. ෆේස් බුක් ගිහින් කාත් එක්ක හරි ඇරගන්න එක ඇරුනම.

    අපේ ඉන්නේ රැඩිකල් නිරාලානේ
     
    • Haha
    Reactions: AVES

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,078
    113
    population eka adui, resources wadi oka thama diyunuwe rahasa..
    Dan migrate wena unui hambayoi pataw gahuwama Finland walatath thawa 50 years walin wena de balapanko..

    apita henee wela thiyenne population wadi,rata podi, emadiwata apitath wada anaatha indiawa wage ratawal wate thiyenne
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ලොකුම හේතුව තමා රට බෙදන්න දගලන, රටේ දියුණුවට කකුලෙන් අදින ගූ එන් පි කාරයොයි, ජෙප්පොයි එහෙ නෑනේ
    සහතික ඇත්ත. ඒ වගේම මැරෙනකල් ජනාධිපති වෙලා පුලුවන් තරම් රටේ සල්ලි ටික ගෝලයොත් එක්ක බෙදාගන්න රාජක්ෂලාත් එහෙ නෑ
     
    • Haha
    Reactions: Heshan Daminda

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    එහේ පරම්පරා කීපයක් රට හදන්න උදව් කරලා ඇති...මේ පරම්පරාව සැප විඳිනවා ඇති.....
    ඒත් අපේ රටේ....?
     
    • Like
    Reactions: tha123