Athin payin nam One shot knock out wenna denna ona.ෆිනෑන්ස් උස්සන එකෙක්ව පිහියෙන් ඇනල මැරුවොත් වාහනේ අයිතිකාරයට හිරේ යන්න වෙනවද ? ආත්මාරක්ෂාව උදෙසා මිනී මැරීමක් විදිහට ගන්න බැරිද ?
නඩු වෙන්න ඇති. තව අවුරුදු 30 කින් විතර තීන්දුව දෙයි.ඒ කතාව යට ගියා නේද