ෆිනෑන්ස් උස්සපු

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    ෆිනෑන්ස් වලින් උස්සපු වාහනයක් ගන්නකොට කොහොමද වැඩපිලිවෙල,සදාසොත්ත බවන්තුතේ වෙයිද
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    වෙන මිනිහෙක්ගේ ගින්දරක් තමයි. මමනම් ගන්නෙ නෑ කොච්චර වටින්න හම්බ උනත්
     
    • Like
    Reactions: hariuda

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,678
    8,356
    113
    වෙන මිනිහෙක්ගේ ගින්දරක් තමයි. මමනම් ගන්නෙ නෑ කොච්චර වටින්න හම්බ උනත්


    ඉතින් බං ඌ හරියට ගෙවුවා නම් එහෙම වෙන්නේ නැනේ
     
    • Like
    Reactions: BadAlucard

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    ඉතින් බං ඌ හරියට ගෙවුවා නම් එහෙම වෙන්නේ නැනේ
    දැන් රටේ තත්වෙ එක්ක ඒක හරියටම කියන්න බෑනේ. උදාහරණයක් විදියට පොඩි බිස්නස් එකකට ෆිනෑන්ස් දාල ලොරියක් ගන්නව මිනිහෙක්, බිස්නස් එක වැටෙනවා, ෆිනෑන්ස් එක ගෙවන්න බැරුව ලොරිය උස්සනවා.
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ඔය වාහනවල පාට්ස් බහුතරයක්ම මාරු කරනවා. බැට්‍රි, සෙටප් එක, රෝද එහෙම අනිවා මාරු කරනවා. අනිත් කෑලි ගැනත් විශ්වාස කරන්න බෑ. මම නම් කවදාවත් ඕවා ගන්නෙ නෑ.