ෆිනෑන්ස් වලින් උස්සපු වාහනයක් ගන්නකොට කොහොමද වැඩපිලිවෙල,සදාසොත්ත බවන්තුතේ වෙයිද
Himazharin Well-known member Jul 22, 2020 3,339 4,785 113 Mind Palace Jun 9, 2023 #1 ෆිනෑන්ස් වලින් උස්සපු වාහනයක් ගන්නකොට කොහොමද වැඩපිලිවෙල,සදාසොත්ත බවන්තුතේ වෙයිද
TonyMontana83 Well-known member Apr 9, 2022 9,083 19,630 113 Miami Jun 9, 2023 #2 වෙන මිනිහෙක්ගේ ගින්දරක් තමයි. මමනම් ගන්නෙ නෑ කොච්චර වටින්න හම්බ උනත් Reactions: hariuda
lapaman Well-known member Apr 3, 2023 4,678 8,355 113 Jun 9, 2023 #3 TonyMontana83 said: වෙන මිනිහෙක්ගේ ගින්දරක් තමයි. මමනම් ගන්නෙ නෑ කොච්චර වටින්න හම්බ උනත් Click to expand... ඉතින් බං ඌ හරියට ගෙවුවා නම් එහෙම වෙන්නේ නැනේ Reactions: BadAlucard
TonyMontana83 said: වෙන මිනිහෙක්ගේ ගින්දරක් තමයි. මමනම් ගන්නෙ නෑ කොච්චර වටින්න හම්බ උනත් Click to expand... ඉතින් බං ඌ හරියට ගෙවුවා නම් එහෙම වෙන්නේ නැනේ
TonyMontana83 Well-known member Apr 9, 2022 9,083 19,630 113 Miami Jun 9, 2023 #4 lapaman said: ඉතින් බං ඌ හරියට ගෙවුවා නම් එහෙම වෙන්නේ නැනේ Click to expand... දැන් රටේ තත්වෙ එක්ක ඒක හරියටම කියන්න බෑනේ. උදාහරණයක් විදියට පොඩි බිස්නස් එකකට ෆිනෑන්ස් දාල ලොරියක් ගන්නව මිනිහෙක්, බිස්නස් එක වැටෙනවා, ෆිනෑන්ස් එක ගෙවන්න බැරුව ලොරිය උස්සනවා.
lapaman said: ඉතින් බං ඌ හරියට ගෙවුවා නම් එහෙම වෙන්නේ නැනේ Click to expand... දැන් රටේ තත්වෙ එක්ක ඒක හරියටම කියන්න බෑනේ. උදාහරණයක් විදියට පොඩි බිස්නස් එකකට ෆිනෑන්ස් දාල ලොරියක් ගන්නව මිනිහෙක්, බිස්නස් එක වැටෙනවා, ෆිනෑන්ස් එක ගෙවන්න බැරුව ලොරිය උස්සනවා.
-333- Well-known member Aug 3, 2014 10,281 13,184 113 33 ෆින්ලන්ඩ් Jun 9, 2023 #5 ෆිනෑන්ස් ekak gewaganna bari una /amaru una kenek hariyata wahane service kara kiyala hithanawa da..? Reactions: Ulti
ෆිනෑන්ස් ekak gewaganna bari una /amaru una kenek hariyata wahane service kara kiyala hithanawa da..?
helayalk Well-known member Aug 25, 2022 6,455 9,375 113 Jun 9, 2023 #6 ඔය වාහනවල පාට්ස් බහුතරයක්ම මාරු කරනවා. බැට්‍රි, සෙටප් එක, රෝද එහෙම අනිවා මාරු කරනවා. අනිත් කෑලි ගැනත් විශ්වාස කරන්න බෑ. මම නම් කවදාවත් ඕවා ගන්නෙ නෑ.
ඔය වාහනවල පාට්ස් බහුතරයක්ම මාරු කරනවා. බැට්‍රි, සෙටප් එක, රෝද එහෙම අනිවා මාරු කරනවා. අනිත් කෑලි ගැනත් විශ්වාස කරන්න බෑ. මම නම් කවදාවත් ඕවා ගන්නෙ නෑ.