ෆිනෑන්ස් එකක් කැන්සල් කරන්න ඕනෙ..

dfxking

Member
Nov 1, 2016
10
1
0
ෆිනෑන්ස් එකක් කැන්සල් කරන්න ඕනෙ..

මචං මට ලොකු උදව්වක් ඕනෙ. මම අද ෆිනෑන්ස් එකක් ඕපන් කරා. තාම complete කරේ නෑ. හෙට තමා complete karala වාහනේ deliver කරන්න තියෙන්නෙ. දැන් මට ඒ වාහනේ ගන්න විදිහක් නෑ ලොකු පුද්ගලික ප්‍රශ්නයක් නිසා. මොකද මචං දැන් කරන්නෙ. මම මේක කොහොමද මේක කැන්සල් කරන්නෙ? නිකම්ම ෆිනෑන්ස් කාරයටයි වාහනෙ විකුනන එකාටයි කිව්වම හරිද? නැත්තන් මට ගානක් ගෙවන්න වෙයිද? ඇඩ්වයිස් එකක් ඕනෙ මචන්... :confused::confused::confused:
 
Last edited:

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මචං මට ලොකු උදව්වක් ඕනෙ. මම අද ෆිනෑන්ස් එකක් ඕපන් කරා. තාම complete කරේ නෑ. හෙට තමා complete karala wahane deliver කරන්න තියෙන්නෙ. දැන් මට ඒ වාහනේ ගන්න විදිහක් නෑ ලොකු පුද්ගලික ප්‍රශ්නයක් නිසා. මොකද මචං දැන් කරන්නෙ. මම මේක කොහොමද මේක කැන්සල් කරන්නෙ? නිකම්ම ෆිනෑන්ස් කාරයටයි වාහනෙ විකුනන එකාටයි කිව්වම හරිද? නැත්තන් මට ගානක් ගෙවන්න වෙයිද? ඇඩ්වයිස් එකක් ඕනෙ මචන්... :confused::confused::confused:

ෆිනෑන්ස් කම්පැනි එකට දැනුම් දීපන්. වාහනේ විකුණන කෙනාටත් ඉන්ෆොර්ම් කරපන්. උබ තවම චෙක් එක දුන්නේ නැහැනේ වාහනේ විකුණන කෙනාට ? එහෙම නැත්නම් ප්‍රශ්නයක් නැහැ.

පුළුවන් තරම් බැංකුවක් හරහා ගන්න බලපන් ඉළඟ සැරේ.
 
dfxking

Member
Nov 1, 2016
10
1
0

ෆිනෑන්ස් කම්පැනි එකට දැනුම් දීපන්. වාහනේ විකුණන කෙනාටත් ඉන්ෆොර්ම් කරපන්. උබ තවම චෙක් එක දුන්නේ නැහැනේ වාහනේ විකුණන කෙනාට ? එහෙම නැත්නම් ප්‍රශ්නයක් නැහැ.

පුළුවන් තරම් බැංකුවක් හරහා ගන්න බලපන් ඉළඟ සැරේ.

නෑ මචං තාම සල්ලි කීයක්වත් ගෙව්වෙ නෑ.. ෆිනෑන්ස් කාරය හෙන මහන්සි උනා බං.. ඒකයි. දැන් මට වාහනේ ගන්න විදිහකුත් නෑ බං.. ඔහොම මම බෑ කිව්ව කියල කාටවත් හානියන් නෑනෙ? වෙන කරන්න දේකුත් නෑ බං.. :confused:
 
Last edited:

-333-

Well-known member
  • Aug 3, 2014
    10,372
    13,275
    113
    33
    ෆින්ලන්ඩ්
    Finance karayo mahansi wenney num ubata adarekata nemai.Finance karala podi delay 1k unahama balapun ko...

    Kisi awuluk nehe. ganna beri num kata aerala wede kerenne nehe. Personal case 1k kiyapun. wena mokuth kiyanna yanna one nehe.
     
    dfxking

    Member
    Nov 1, 2016
    10
    1
    0
    Finance karayo mahansi wenney num ubata adarekata nemai.Finance karala podi delay 1k unahama balapun ko...

    Kisi awuluk nehe. ganna beri num kata aerala wede kerenne nehe. Personal case 1k kiyapun. wena mokuth kiyanna yanna one nehe.

    එල මචං .. තෑන්ක්ස්.. :)
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    නෑ මචං තාම සල්ලි කීයක්වත් ගෙව්වෙ නෑ.. ෆිනෑන්ස් කාරය හෙන මහන්සි උනා බං.. ඒකයි. දැන් මට වාහනේ ගන්න විදිහකුත් නෑ බං.. ඔහොම මම බෑ කිව්ව කියල කාටවත් හානියන් නෑනෙ? වෙන කරන්න දේකුත් නෑ බං.. :confused:

    කිහිප දෙනෙකුගේ හිත් නම් රිදෙයි. එත් මොනවා කරන්නද. කවුරුවත් අපිට ෆිනෑන්ස් වාරිකය ගෙවන්න සප් එකක් දෙන්නේ නැහැ නේ.

    පුලුවන්නම් ෆිනෑන්ස් කම්පනියේ ඩිල් එක කරපු ඒජන්ට් ට කියක් හරි දියන් උගේ මහන්සියට.

    මොකක්ද ෆිනෑන්ස් කම්පනිය?
     
    dfxking

    Member
    Nov 1, 2016
    10
    1
    0
    කිහිප දෙනෙකුගේ හිත් නම් රිදෙයි. එත් මොනවා කරන්නද. කවුරුවත් අපිට ෆිනෑන්ස් වාරිකය ගෙවන්න සප් එකක් දෙන්නේ නැහැ නේ.

    පුලුවන්නම් ෆිනෑන්ස් කම්පනියේ ඩිල් එක කරපු ඒජන්ට් ට කියක් හරි දියන් උගේ මහන්සියට.

    මොකක්ද ෆිනෑන්ස් කම්පනිය?

    commercial leasing බං... ඌ අම්බානක කට්ටක් කෑව. කීයක් වගේද?:(
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    commercial leasing බං... ඌ අම්බානක කට්ටක් කෑව. කීයක් වගේද?:(

    උගේ මහන්සියට කියක් හරි දියන්. ඌත් මොකක් හරි කරලා ජිවිතේ ගැට ගහගන්න හදන එකෙක් නේ.

    ඇයි බන් කොමර්ෂල් ලිසින් ගියේ. කොහොමත් ෆිනෑන්ස් සමාගම් හොඳ නැහැ අපිව සුරන් කනවා. එත් පොඩ්ඩක් හරි හොඳයි LOLC
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    Gihin uba deepu documnets tika illan warean apahu .keeyak wath denna oni na .Finance company eke eka mahansi wenne ubata araderata nemi uta commission eka ganna.Eka uge job eka .Finance eka danne nattan doucments tika apahu ganin .
     
    dfxking

    Member
    Nov 1, 2016
    10
    1
    0
    උගේ මහන්සියට කියක් හරි දියන්. ඌත් මොකක් හරි කරලා ජිවිතේ ගැට ගහගන්න හදන එකෙක් නේ.

    ඇයි බන් කොමර්ෂල් ලිසින් ගියේ. කොහොමත් ෆිනෑන්ස් සමාගම් හොඳ නැහැ අපිව සුරන් කනවා. එත් පොඩ්ඩක් හරි හොඳයි LOLC

    ikman.lk එකෙන් සෙට් උනේ බං... ඌ ගෙදරටම ඇවිත් වැඩ ටික කරා බං.. ගානනම් අනිත් තැන් වලට වඩා ටිකක් විතර වැඩි, ඒත් ඌ ඉක්මනට වැඩ ටික කරා බං
     
    dfxking

    Member
    Nov 1, 2016
    10
    1
    0
    Gihin uba deepu documnets tika illan warean apahu .keeyak wath denna oni na .Finance company eke eka mahansi wenne ubata araderata nemi uta commission eka ganna.Eka uge job eka .Finance eka danne nattan doucments tika apahu ganin .

    මගෙ documents වල photocopy ටික තමා ගත්තෙ බං.. ඒව ආපහු ගන්න වෙයිද්?:sorry:
     
    dfxking

    Member
    Nov 1, 2016
    10
    1
    0
    heta wahane deliver karanawa kivve?owner lease company ekata wahane transfer karala ivarada?

    නෑ බං... හෙට ෆිනෑන්ස් කොම්පනි එකෙන් මොකද්ද document එකක් දෙනව කිව්ව owner ට එතකොට මට වාහනේ ගන්න පුලුවන්ලු. තාම ownership transfer කරෙ නෑ:(
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,305
    113
    Machan never go for finance companies.LOLC is bit better than the rest.
    1.Personal Loan
    2.Mortage
    3.Higherpurchase
    4.Lease
    5.Finance companies
    this should be the order.So good that u didnt go for that.That bugger must have helped you coz he is making a commission from u :P and market is saturated.So don't be silly.Just inform them thats all.
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    නෑ බං... හෙට ෆිනෑන්ස් කොම්පනි එකෙන් මොකද්ද document එකක් දෙනව කිව්ව owner ට එතකොට මට වාහනේ ගන්න පුලුවන්ලු. තාම ownership transfer කරෙ නෑ:(

    ah eka awulak ne ownerge documents tika aragena eyata dena certificate eka.kohomath hetama inform karala wede cancel karanna.
     
    bruges

    Well-known member
  • Sep 12, 2016
    520
    317
    63
    ෆිනෑන්ස් එකෙන් උඹ delivery order 1 අරගෙන sellerta දුන්නද? Delivery order/purchase order/supply agreement වගේමොකක් හරි එකකට උඹ sign කලේ නැහැනෙ තාම?ඕක කැන්සල් කරගන්න පුලුවන් බන් .ඕනි නම් document charge විදියට කීයක් හරි ගනියි.බය නැතිව හිටහන් ...ඔය උඹලා අනුන් ගැන හිතන තරම් උන් උඹලා ගැන හිතන්නෑ බන්.උඹට සෙට් කරපු එකා අනිවා introducer commision 1k දාගන්නවා facility amount එකෙන් 2%-5% .ඒකයි ඔච්චර සෙනේහෙ.
    meetha passe lease ekakata yanawa nm direct branch ekakata palayan brokers la haraha nathiwa.anik eka document charge keeyada ahala quotation 1 k aragena facility amount 1 harida balapan.(selling price=100,000 nam down pay= 20,000 nm facility amount(lease amount) 80,000 wenna oni.eeta wada wadi nam mokak hari magadiyak karala commision 1k capitalize karala.
    Leasing company walata wada bank rate adui.but document godak illanawa.eth MBSL, HDFC wage ewaye illanne podi documents tikak.kawuruth ewa gana danna.rate leasing companies walata wada adui...