ෆිනෑන්ස් කරලා කාර් එක ගන්නද ඉන්නේ

Iintercooler

Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    එක නම් ඇත්ත මචන් අද කලේ වහනයක් කියන්නේ වියදමක් විතරයි.., වත්කමක් කියල සලකන්න බෑ., දැන් නිකන් වාහනත් phones වගේ වෙලා තියෙන්නේ. අරගෙන ගානක් තියාගෙන දෙනවා කියන්නේ අමාරුයි..

    ඉස්සර එහෙම නෑ.. වහනයක් අරගෙන ගෙදර පාවිච්චි කරලා.. ලබෙකුත් තියාගෙන විකුණලා ටිකක් අලුත් වහනෙකට යන්න පුළුවන්
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    hariyatama hari machan. wahanayak kiyanne income eka drain karana baduwak.
    ekata wahane sadakal thiyagannathuwa masa 7n 8n maaru kalanam hari. oya prashna serama avoided. thel wala gaana witharai. habai lease karala ba cash ma ganna one.

    lease karala wahana ganna eka moda kamak. ekko thiyana gaanata hariyana ekak full gewala ganna. naththan e kiyanne lease karala ganna yana wahane thathweta thaman thawama diyunu wela na kiyana eka
     
    • Like
    Reactions: Mr.Tom
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory

    එහෙමමත් කියන්ඩ බෑ මචන්. බිස්නස් කරන එවුන් ගොඩක් ගන්නෙ ලීස් කරලා. මුලු ගානම ගෙවනවට වඩා, ඒ සල්ලි උන්ගෙ බිස්නස් එකට දාලා ලීස් එකත් ගෙවලා ලාබ තියෙන්ඩ උන් වැඩ කරගන්නවා.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    මචං සාමාන්‍ය සමාජයේ බහුතරයකට සල්ලි වලින් ලාභ ලබන්න සාර්ථක ක්‍රම හොයාගන්න අමාරුයි. බිස්නස් කරණ සුළුතරයකට උඹ කියන කතාව ඇත්ත. මොකද ලිස් එකෙන් වෙන පාඩුවට වඩා ඒ සල්ලි ටික බිස්නස් එකට යොදවලා ලැබෙන ලාබය වැඩිනම් ඉතිං ලීස් එකකට ගියාට කමක් නෑ. ඒත් මම මේකෙන් ඉලක්ක කරේ ඒ වගේ මුදලක් බිස්නස් එකකට යොදවලා ලාභයක් හොන්න අමාරු බහුතර ප්‍රජාව මචං.
     
    • Like
    Reactions: SHAPE_SHIFTER_007

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එක නම් ඇත්ත මචන් අද කලේ වහනයක් කියන්නේ වියදමක් විතරයි.., වත්කමක් කියල සලකන්න බෑ., දැන් නිකන් වාහනත් phones වගේ වෙලා තියෙන්නේ. අරගෙන ගානක් තියාගෙන දෙනවා කියන්නේ අමාරුයි..

    ඉස්සර එහෙම නෑ.. වහනයක් අරගෙන ගෙදර පාවිච්චි කරලා.. ලබෙකුත් තියාගෙන විකුණලා ටිකක් අලුත් වහනෙකට යන්න පුළුවන්

    අනිත් එක ඉස්සර සියලා මයිනර් එක අරං තියන්නේ පරම්පරාවටම තියාගන්න. පස්සේ මාමලා ලාන්සර් බොක්ස් එක අරං තියන්නේ තමන්ගේ ලමයිත් පාවිච්චි කරයි කියලා හිතාගෙන. ඒත් දැන් වාහනයක් ගන්නේ ඉදිරි අව්රුදු 5 හෝ 10 පාවිච්චි කරලා වෙන කෙනෙකුට විකුණගන්න. ඉතිං ඒ අව්රුදු 5, 10 ලිස් ගෙව ගෙව ඉදලා ඊට පස්සේ විකුණලා දාලා මොනව කරන්නද.
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    මචං සාමාන්‍ය සමාජයේ බහුතරයකට සල්ලි වලින් ලාභ ලබන්න සාර්ථක ක්‍රම හොයාගන්න අමාරුයි. බිස්නස් කරණ සුළුතරයකට උඹ කියන කතාව ඇත්ත. මොකද ලිස් එකෙන් වෙන පාඩුවට වඩා ඒ සල්ලි ටික බිස්නස් එකට යොදවලා ලැබෙන ලාබය වැඩිනම් ඉතිං ලීස් එකකට ගියාට කමක් නෑ. ඒත් මම මේකෙන් ඉලක්ක කරේ ඒ වගේ මුදලක් බිස්නස් එකකට යොදවලා ලාභයක් හොන්න අමාරු බහුතර ප්‍රජාව මචං.

    ඔව් මචන්. ඒක ඇත්ත :yes:
     
    shalaniadikari

    Junior member
  • Aug 15, 2011
    162
    9
    18
    office එකේ එකෙකුට උනේ .
    honda fit එකක් ගත්ත finace කරලා 2014 .හොදට පෙට්‍රල් කරනවා කියලා .
    ගිය මාසේ වික්ක finace එක close කරලා . car එකට මුළු වියදම වියදම ලක්ෂ 42 .
    කාර් එක වික්කේ ලක්ෂ 29කට.
     
    • Like
    Reactions: Mr.Tom

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    office එකේ එකෙකුට උනේ .
    honda fit එකක් ගත්ත finace කරලා 2014 .හොදට පෙට්‍රල් කරනවා කියලා .
    ගිය මාසේ වික්ක finace එක close කරලා . car එකට මුළු වියදම වියදම ලක්ෂ 42 .
    කාර් එක වික්කේ ලක්ෂ 29කට.

    ඔව් මචං බහුතරයකට තේරෙනකොට පරක්කු වැඩී.