මෙන්න මේ ප්‍රශ්නේම තව කෑල්ලක් තමා මේක.
අර ඇපේට අත්සන් කරපු කොල්ලා ගිහිල්ලා අද කොමර්ෂල් ක්‍රෙඩිට් එකට අරූ කොච්චරක් ගෙවලද බලන්න. කොහොම හරි බයික් එක අරන් තියෙන්නේ ඩවුන් පේමන්ට් එක 45,000 ගානක් ගෙවලා., 2019 ජූනි මාසේ. මේ අවුරුදු දෙකටම ඌ ගෙවල තියෙන්නේ 102,000 ගානලු අර ඩවුන් පේමන්ට් එකත් එක්ක. දැන් පොලිය විතරක් 60,000ක් තියෙනවලු. තව බයික් එකේ වටිනාකම 300,000 ගානක් තියේලු.
දැන් වැඩේ කියන්නේ මූ රට යන්නත් ට්‍රයි එකක් තියේ කියල ආරංචියක් තියෙනවා. මූ මේකට පොල්ල තියලා රට පැන්නොත් ඇපේට අත්සන් කරපු එකා බෙල්ල මුලින්ම අහුවෙනවා නේද. මුට රට පනින්නේ නැතිවෙන්න බැරිද පොලිසියේ ඇන්ට්‍රියක් දාන්න? එහෙමත් නැත්තන් ෆිනෑන්ස් එක දැනුවත් කරන්න? මොකක්ද මේකට හොඳම විසඳුම?