ෆිනෑන්ස් ප්‍රශ්නයක් පාර්ට් 2

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,238
    1
    101,071
    113
    34
    Kalutara
    මෙන්න මේ ප්‍රශ්නේම තව කෑල්ලක් තමා මේක.

    අර ඇපේට අත්සන් කරපු කොල්ලා ගිහිල්ලා අද කොමර්ෂල් ක්‍රෙඩිට් එකට අරූ කොච්චරක් ගෙවලද බලන්න. කොහොම හරි බයික් එක අරන් තියෙන්නේ ඩවුන් පේමන්ට් එක 45,000 ගානක් ගෙවලා., 2019 ජූනි මාසේ. මේ අවුරුදු දෙකටම ඌ ගෙවල තියෙන්නේ 102,000 ගානලු අර ඩවුන් පේමන්ට් එකත් එක්ක. දැන් පොලිය විතරක් 60,000ක් තියෙනවලු. තව බයික් එකේ වටිනාකම 300,000 ගානක් තියේලු.

    දැන් වැඩේ කියන්නේ මූ රට යන්නත් ට්‍රයි එකක් තියේ කියල ආරංචියක් තියෙනවා. මූ මේකට පොල්ල තියලා රට පැන්නොත් ඇපේට අත්සන් කරපු එකා බෙල්ල මුලින්ම අහුවෙනවා නේද. මුට රට පනින්නේ නැතිවෙන්න බැරිද පොලිසියේ ඇන්ට්‍රියක් දාන්න? එහෙමත් නැත්තන් ෆිනෑන්ස් එක දැනුවත් කරන්න? මොකක්ද මේකට හොඳම විසඳුම? 🤔
     
    • Like
    Reactions: Solo Rider

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    බැහැ මම දන්නා හැටියට. උබට රට යන්න එපා කියලා නියෝගයක් ගන්න නම් උසාවි යන්න වෙයි. හැබැයි දන්නා විදියට මයිග්රේට් වෙනවා නම් දැන් එම්බසි වලින් ඉල්ලනවා ක්‍රිබ් රිපෝට් එකක්. එකේ ඇරියස් සේටල් කලොත් විතරයි විසා හම්බු වෙන්නේ..
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,238
    1
    101,071
    113
    34
    Kalutara
    බැහැ මම දන්නා හැටියට. උබට රට යන්න එපා කියලා නියෝගයක් ගන්න නම් උසාවි යන්න වෙයි. හැබැයි දන්නා විදියට මයිග්රේට් වෙනවා නම් දැන් එම්බසි වලින් ඉල්ලනවා ක්‍රිබ් රිපෝට් එකක්. එකේ ඇරියස් සේටල් කලොත් විතරයි විසා හම්බු වෙන්නේ..
    ආ ඒක නම් ලොකු දෙයක්.

    උඹට ෂුවර් ද ඒක?
     
    • Like
    Reactions: Solo Rider

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ආ ඒක නම් ලොකු දෙයක්.

    උඹට ෂුවර් ද ඒක?
    ඔව් බන්. මගේ මල්ලි කෙනෙක් ආවා 2019 අග. එකා විසා ඉල්ලුවහම උගෙන් විසා දෙන්න ක්රිබ් රිපෝට් එක ඉල්ලලා තිබ්බා. ඌ කිව්වා ඒ වගේ ගොඩක් එම්බසිවලින් ඉල්ලපු උන් ඇවිත් හිටියා කියලා කොලබ HSBC එක ඉස්සරහා ක්‍රිබ් ඔෆිස් එකට.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,238
    1
    101,071
    113
    34
    Kalutara
    ඔව් බන්. මගේ මල්ලි කෙනෙක් ආවා 2019 අග. එකා විසා ඉල්ලුවහම උගෙන් විසා දෙන්න ක්රිබ් රිපෝට් එක ඉල්ලලා තිබ්බා. ඌ කිව්වා ඒ වගේ ගොඩක් එම්බසිවලින් ඉල්ලපු උන් ඇවිත් හිටියා කියලා කොලබ HSBC එක ඉස්සරහා ක්‍රිබ් ඔෆිස් එකට.
    එහෙනම් මරු
     
    • Like
    Reactions: Solo Rider

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    එහෙනම් මරු
    උබට පුළුවන් නම් ඔය ක්රිබ් ඔෆිස් එක පැත්තේ වටයක් දාලා බලහන්. එහෙම ඉල්ලපු එවුන් සෙට් වෙන්න පුළුවන්. උන්ගෙන් හරියටම අහගත්තකි මොන කටගරිවල විසා වලටද ඕනේ කියලා.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    දැන් වැඩේ කියන්නේ මූ රට යන්නත් ට්‍රයි එකක් තියේ කියල ආරංචියක් තියෙනවා. මූ මේකට පොල්ල තියලා රට පැන්නොත් ඇපේට අත්සන් කරපු එකා බෙල්ල මුලින්ම අහුවෙනවා නේද. මුට රට පනින්නේ නැතිවෙන්න බැරිද පොලිසියේ ඇන්ට්‍රියක් දාන්න? එහෙමත් නැත්තන් ෆිනෑන්ස් එක දැනුවත් කරන්න? මොකක්ද මේකට හොඳම විසඳුම? 🤔

    mama danuwath wa CRIB report eka balanwa bn koi ekatath policiye antry ekak dana ekanm hodai bn
     
    suranga7777

    Active member
  • Feb 28, 2008
    182
    145
    43
    Commercial credit ekata kiyapan muu rata paninna hadanne kiyala..
    Bike eka ussanna kiyapan ikmanata..

    bike eka mas karala rata pannoth aruta gewanna wenawa.. aniwaa..

    Polici gihin rata yana eka walakwanna baa..
    nadu dala usawiye di kiyanna oone eeka.. eewata maasa ganan yanawa..

    Issara nam embasy walin CRIB baluwe naa.. dan balanawada danne naa..