ෆිනෑන්ස් ප්‍රශ්නයක්

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,953
    1
    60,988
    113
    Mother Earth
    උබට කවුරු හරි දම්මල Kangaroo කැබ්ස් වගේ දුවන්න බැරි වෙයිද ? නැත්තම් රෙන්ට් අවුට් කරන්න වාහනේ. මාසෙට 35,000ක් හරි අතට එන්න. ඉතුරු 20,000 මොනා හරි කරල හොයන්න. අනිවා අරූගෙන් සල්ලි ගනින් තගග් දාලා හොම්බට ඇනලා. අනේ බන් උබ වැටිච්ච අමාරුවක්. කොහොම හරි හිතට ශක්තිය අරන් මොනා හරි කරපන්. උබ බැඳලද ?:nerd:
     
    Last edited:

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    hanee sinhalu...ඇප කාරයොන්ට දැන් වල්ල තමයි උගස් තියන්න වෙන්නෙ...thank you for showing us a real example of පොල්ල 😂

    dan epa karayo ona naha ban.. buer ekka vitarai deal eka 20 laks kiyanne podi gaanak
     
    Red One

    Active member
  • Oct 25, 2011
    252
    72
    28
    Planet 51
    උබට කවුරු හරි දම්මල Kangaroo කැබ්ස් වගේ දුවන්න බැරි වෙයිද ? නැත්තම් රෙන්ට් අවුට් කරන්න වාහනේ. මාසෙට 35,000ක් හරි අතට එන්න. ඉතුරු 20,000 මොනා හරි කරල හොයන්න. අනිවා අරූගෙන් සල්ලි ගනින් තගග් දාලා හොම්බට ඇනලා. අනේ බන් උබ වැටිච්ච අමාරුවක්. කොහොම හරි හිතට ශක්තිය අරන් මොනා හරි කරපන්. උබ බැඳලද ?:nerd:

    bandala na ban. balamu u october 30 mokada kiyanne kiyala.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    bandala na ban. balamu u october 30 mokada kiyanne kiyala.

    එක්කො උබ ආතල් එකක් ගන්නෙ මේකෙ උන්ගෙන් , නැත්තන් මොකටද පොලිසි නොයා ඉන්නෙ ??? ඔය වගේ ප්‍රශ්නෙකදි නීතියේ පිහිට නොපතා ඇයි කල් බල බල ඉන්නෙ...??
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    සියලුම ඔක්ස්තාර් ලාගේ පොස්ට් රෙප්ලයි කියවීමෙන් පසු...
    මචන්.
    උබ ඌකට කොච්චර දැගලුවත් ඔච්ච්cර තමයි..
    උබට මේ වගේ වෙලාවට ඉන්නේ මන් වගේ එකෙක් ම බව උබ දන්නේ නැති එකයි ප්‍රශ්නේ..
    මට කෝල් එකක් දියන්..සතියෙන් ප්‍රශ්නේ සොල්ව් හරිය..
    076xxxxxxxxxxxxxxxxxxx
     
    Last edited:
    • Like
    Reactions: Candid-B

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මල්බීරි ඔබගේ සහයට. :cool:

    යකෝ මන් ෆිනාන්ස් කාලා සීලා ඉන්නේ,,
    නඩුවක් කිව්වා මුන් එක්ක ..

    දිනුවා කියාන් කෝ..
    ෆිනෑන්ස් ගැන දැනුවත් වෙන්න ඌනේ බන්..
    මම ෆයිට් කලේ පරම අයිතිකරු උන් උනේ කොහොමද..

    වෙන්න ඕනේ සම අයිතිකරු කියන පදනම යටතේ..
    ඒක ලොකු කතාවක්..
    මට කම්මැලියි ලියන්න..
    උදව්වක් ඕනේනම් කරන්න පුලුවන් මගේ දැනුමෙනුයි,හැකියාවෙනුයි..
    හරිය
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    සියලුම ඔක්ස්තාර් ලාගේ පොස්ට් රෙප්ලයි කියවීමෙන් පසු...
    මචන්.
    උබ ඌකට කොච්චර දැගලුවත් ඔච්ච්cර තමයි..
    උබට මේ වගේ වෙලාවට ඉන්නේ මන් වගේ එකෙක් ම බව උබ දන්නේ නැති එකයි ප්‍රශ්නේ..
    මට කෝල් එකක් දියන්..සතියෙන් ප්‍රශ්නේ සොල්ව් හරිය..
    0766437604

    dana ganiima pinisa ape kollata sup ekak deela umba mokakda karee kiyala apitat kiyanna machan.. apith finance karayo thamai...:):no::):)
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    dana ganiima pinisa ape kollata sup ekak deela umba mokakda karee kiyala apitat kiyanna machan.. apith finance karayo thamai...:):no::):)

    අදාල නැති තැනකට රිප්ලයි කලාද කොහෙද..
    වැරදීමක් උනේ..
    සමා වෙන්න,
    මොකද අනුන්ට උදව් කරනවට වඩා මට වැඩ තියන බව තෙරුනා මේ පොස්ට් එකෙන්..
    ස්තූතියි මහත්මයා මට යමක් තේරුම් කලාට හරිය...
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,953
    1
    60,988
    113
    Mother Earth
    යකෝ මන් ෆිනාන්ස් කාලා සීලා ඉන්නේ,,
    නඩුවක් කිව්වා මුන් එක්ක ..

    දිනුවා කියාන් කෝ..
    ෆිනෑන්ස් ගැන දැනුවත් වෙන්න ඌනේ බන්..
    මම ෆයිට් කලේ පරම අයිතිකරු උන් උනේ කොහොමද..

    වෙන්න ඕනේ සම අයිතිකරු කියන පදනම යටතේ..
    ඒක ලොකු කතාවක්..
    මට කම්මැලියි ලියන්න..
    උදව්වක් ඕනේනම් කරන්න පුලුවන් මගේ දැනුමෙනුයි,හැකියාවෙනුයි..
    හරිය

    එහෙනම් උබ වාහනේ වෙළඳපළ වටිනාකමින් 50%ට වඩා ගෙවන්න ඇති. නැත්තම් උබ කොහොමද එහෙම තර්කයක් ගේන්නෙ. මූට පුළුවන් උදව්වක් කරපන්. ඌට පුළුවන් දවසක උබටත් ඌ අනිවා උදව් කරයි.(hopefully)
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    එහෙනම් උබ වාහනේ වෙළඳපළ වටිනාකමින් 50%ට වඩා ගෙවන්න ඇති. නැත්තම් උබ කොහොමද එහෙම තර්කයක් ගේන්නෙ. මූට පුළුවන් උදව්වක් කරපන්. ඌට පුළුවන් දවසක උබටත් ඌ අනිවා උදව් කරයි.(hopefully)

    TD 1110...udaw karai..ලීසින් ගුරුවරු එක්ක මට හැරෙන්න බෑ බන්
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    දැන් උබ 55200 ගානේ වාරික 60ක් ගෙවන්න ඒ කියන්නේ 3312000 ලීසින් කම්පැනියට ගෙවන්න බැදිලා ඉන්නේ. .
    උබට ඔය ලීසින් එක වෙන කෙනෙක්ගේ නමට හරවන්න බෑ ඩොකියුමන්ට් චාජස් විතරක් ගෙවලා. .
    උබ ඕක වෙන කෙනෙක්ට දෙනවනම් 3312000න් පොලිය ලක්ශ 1312000ක් තියෙන එකෙන් ලක්ශ 5ක් උපරිම අඩුකරයි. . එහෙම අඩුකරත් උබට ලක්ශ 2812000 ගෙවන්න වෙනවා. . ඕකෙන් ගෙවපු 165000 අඩුකරාම තව 2647000ක් ගෙවන්න වෙනවා. . වාහනේ දැන් වෙලදපල වටිනාකම ඔයිට වැඩිනම් අතට ගානක් ගන්න පුලුවන් වෙයි. . ඔයිට අඩුනම් අතිනුත් ගානක් දීලා තමයි වාහනේ දෙන්න වෙන්නේ. .

    මමනක් කියන්නේ උබට කොච්චර පාඩු වුනත් ලීස් එකත් එක්ක වාහනේ දෙන්න එපා කියලා. .
    මට ඔහොම වාහනයක් දීලා ලොකු පරිප්පුවක් සෙට් වුනා. . එකපාරක් වාහනේ ගත්ත පොර වාරික 3ක් ඇරියස් කරලා වාහනේ හන්ගන් හිටියා. . අන්තිමට කරන්න දෙයක් නැතිම තැන වාහනේ දෙද්දි මන් උගෙන් ගත්ත ගානෙන් ඇරියස් එක අඩුකරලා ඉතුරුගාන දුන්නා. . පස්සේ ආයේ ඒ වාහනේම අතට ගානක් අරන් තව එකෙක්ට දුන්නා. . දැන් ඌටත් ඒක ගෙවාගෙන යන්න බෑ කියලා මට ඌ අතින් දීපු ගාන දීලා වාහනේ ගන්නලු. . දැන් මට ඒගාන දීලා වාහනේ ගන්න වෙලා තියෙන්නේ. . ඔය යක්කු දෙන්නම ඌබර් දුවපු දෙන්නෙක්. . ටැක්සි දුවන එකෙක්ටනම් ලීස් ගෙවන් යන්න වාහනේ දෙන්නම එපා. . උන් මාසෙට කිලෝමීටර් 7000ක් විතර දුවනවා වාහනේ ගන්න දෙයක් නෑ. . ලීස් එකත් එක්ක දෙන්නම ඕනනම් අදුරන කෙනෙක් බලලා ගෙදර පාවිච්චියට ගන්න කෙනෙක්ටම දෙන්න. .

    ලීසින් දැම්මා කියන්නේ කොටි වලිගයක් අල්ලගත්තා වගේ ගැලවෙන්නම බෑ. . ඔය වාහනේ දැනට මට ලක්ශ 10+ පාඩු කරලා තියෙනවා. . දැන් ආයේ මට ලක්ශ 4ක් විතර පාඩුවෙනවා. .
    මම ඔය ලක්ශ 4 පාඩුව අරන් වාහනේ ලීස් එක ඉවරකරලා වාහනේ තමන්ගේ නමට ගන්න එකෙක්ට දෙන්න ඉන්නේ. . නැත්තන් මල කරුමයක් මේක. .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    සියලුම ඔක්ස්තාර් ලාගේ පොස්ට් රෙප්ලයි කියවීමෙන් පසු...
    මචන්.
    උබ ඌකට කොච්චර දැගලුවත් ඔච්ච්cර තමයි..
    උබට මේ වගේ වෙලාවට ඉන්නේ මන් වගේ එකෙක් ම බව උබ දන්නේ නැති එකයි ප්‍රශ්නේ..
    මට කෝල් එකක් දියන්..සතියෙන් ප්‍රශ්නේ සොල්ව් හරිය..
    0766437604

    මූට කෝල් එකක් දියන්. .