ෆිනෑන්ස් ප්‍රශ්නයක්

daala bandara

Member
Jun 7, 2017
193
39
0
උඩරට
අදාල නැති තැනකට රිප්ලයි කලාද කොහෙද..
වැරදීමක් උනේ..
සමා වෙන්න,
මොකද අනුන්ට උදව් කරනවට වඩා මට වැඩ තියන බව තෙරුනා මේ පොස්ට් එකෙන්..
ස්තූතියි මහත්මයා මට යමක් තේරුම් කලාට හරිය...

දන්නා දෙයක් තියෙනවනම් කියපිය:growl:.
තොගේ ඔය මන්ද බුද්ධික කසිප්පු කාරයෙක් වගේ කතා විලසේ නිසා මොකෙක්වත් තෝ එක්ක බිස්නස් කරන්න එන්නේ නෑ. ගමේ කසිප්පුකාරය වගේ නැතුව වැදගත් විදයට වර මිනිහෝ
 
Red One

Active member
  • Oct 25, 2011
    252
    72
    28
    Planet 51
    සියලුම ඔක්ස්තාර් ලාගේ පොස්ට් රෙප්ලයි කියවීමෙන් පසු...
    මචන්.
    උබ ඌකට කොච්චර දැගලුවත් ඔච්ච්cර තමයි..
    උබට මේ වගේ වෙලාවට ඉන්නේ මන් වගේ එකෙක් ම බව උබ දන්නේ නැති එකයි ප්‍රශ්නේ..
    මට කෝල් එකක් දියන්..සතියෙන් ප්‍රශ්නේ සොල්ව් හරිය..
    076xxxxxxxxxxxxxxxxxxx

    උඹට මැසේජ් එකක දැම්මට සෙන්ඩ් වුනේ නෑ ඉන්බොක්ස් ෆුල් කියල,
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    දන්නා දෙයක් තියෙනවනම් කියපිය:growl:.
    තොගේ ඔය මන්ද බුද්ධික කසිප්පු කාරයෙක් වගේ කතා විලසේ නිසා මොකෙක්වත් තෝ එක්ක බිස්නස් කරන්න එන්නේ නෑ. ගමේ කසිප්පුකාරය වගේ නැතුව වැදගත් විදයට වර මිනිහෝ

    තේරුමක් නෑ බන්.
    බහුතරය කාදිනල් ලා..
    ඔස්තාර්ලා..
    හුගක් දේ පොතපතින් ම ගන්න බෑ කියලා නොදන්න උන් පොත් කියවලා ඒවා ක්‍රියාවේ යොදවපු උන් ව විහිලුවට ලක් කරනවා..
    මන් හුගක් වෙලාවට එලකිරි එන එකෙක් නෙමෙයි..
    ආවත් එන්නේ නිකම් බලලා යන්න..මොකද එච්චරටම දන් මේක සවුත්තු වෙලා තියෙන්නේ..
    මට මේකේ බිස්නස් ප්‍රමෝට් කරන්න ඕනේ නෑ බන්..
    මේකේ වාහනයකට යාන්න පුලුවන් උන් ඉන්නේ කිහිපදෙනයි..අනිත් උන් ඔක්කොම බයිසිකල් පදින උන් ඉන්නේ 70% විතර..උන් එක්ක මොන කාර් කතාද..
    අනික ලීසිx කම්පැනියක් එක්ක නඩු කියනවා කියන්නේ ලේසි දෙයක් නෙමෙයි..සේරම තියෙන්නේ උන්ගේ වාසියට..හැබැයි රින්ගන්න පුලුවන් තැන් තියනවා..
    මන් දන්න දේ උනත් කියන්න හිතෙන්නේ නෑ බන් සමහර උන් දාන පෝස්ට් වලට..
    ඇත්තටම..
    මේකට නම් කොහොමත් මැදි වෙන්නේ නෑ..ඒකට අර මට කමෙන්ට් කල එකාට කියලම කරගන්න තියෙන්නේ අදාල දේවල්..
    ස්තූතියි උබට මට යමක් තේරුම් කලාට..

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    අදාල නැති තැනකට රිප්ලයි කලාද කොහෙද..
    වැරදීමක් උනේ..
    සමා වෙන්න,
    මොකද අනුන්ට උදව් කරනවට වඩා මට වැඩ තියන බව තෙරුනා මේ පොස්ට් එකෙන්..
    ස්තූතියි මහත්මයා මට යමක් තේරුම් කලාට හරිය...

    :angry::angry::angry: yakooo mama finance kaarayek kivve... mamath finance gewana ekek.... honda hithin aruuta udawwak deela uta dunna wisanduma apitat meke dapan kiyala kivve..... natuwa umbava chater karee naha... umba ban hossa langin massa yanna bari ekek kiyala hituwe naha....

    mokada mata hithuna ellenna wel natuwa salli nathi wela finance hira wela inna minihata umba lasanata oluwa ussanna sup ekak dei kiyala... phone call walin uge prashne wisanduwama anna e karunu tika apitat kiyanna kiyala damme.... hariyata kiyawala kalabala natuwa therum ganin....:yes::yes::yes:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83

    mage patten mata denna puluwan wisanduma mama daala thiyenne.. rent a car adahasa... mama kivva deya saha umbata respect karala umben karapu illima therum nogena baila gahanna epaaa... mokada umba finance gena dannava wenna puluwan habai apith atha pallen watila naha...
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    TD 1110...udaw karai..ලීසින් ගුරුවරු එක්ක මට හැරෙන්න බෑ බන්

    mamath finance katayek kiyanne finance gewana ekek bolaa

    oya balahanko ihin muu yakoo mawama allan marenna yanava.. me ooii mata nemei mawa atha erala denna puluwan upadesak REDONE sahodarayata denavaaa.... mokada porata salli naha nadu kiyanna wageema warika gewanna..... thamuseth show kaarayek da koheda.... mama hituwe thamuse real minihek kiyala... apoooooo chaaaaa..
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    උඹට මැසේජ් එකක දැම්මට සෙන්ඩ් වුනේ නෑ ඉන්බොක්ස් ෆුල් කියල,

    machan mulinma umben samawa illanawa mage comment ekak nisaa mal berrya umbata advice karanna giya eka nawatunaa nam... uta call ekak deela advice ekak ganin..

    umbe prashne mama dakinne wena widiyakata... finance gewanna salli nathi umbata finance company ekka nadu kiyanna kohomatavat baha saha methana ehema naduwakata yaamak uwamana naha.. umbe kamatten dapu finance eka umbata gewanna baha epamanai... ithin umbata one sahanayak... ochcharaine umbata wena gemakdenna ona nahane...

    saralama de tamai car ekath thiyagena finance eka gewa ganna kramayak hoyana eka... ekko salli gattu dial eka apahu denna ona nattan oya wenama widiyak hoyanna ona.. anna ekai kivve umba oka vikunanna nam hadanne warika godak thiyana nisa therumak naha.. daanna rent a car service akakata.. mokada umbata metana finance companya ekka prashnayak nathi nisa... ita passe umbe prashne ekalaasayak karagena car eka rent a car eken ganna or digatama eka rent karala vikunala daanna warika pramane adu unaama.... umbata wasiyak paduwak dekama natuwa kara ganna puluwan iwasala weda karoth...

    nadu daannavat gemak dagannavat yana eka therumak naha podi eun wage...

    awadaranayen kiya sitinava mamath finane gewana minihek e wagema waahana gana hondata danna udaw karanna kamathi kenek.. ekai mage ara coment eke ara gon wahansegen illimak karee apitat dana ganna adahasa advice eka meketh danna kiyala........ adu kala selaunaata koranna deyak nometha.....!!!!:yes::yes:
     
    කලයක් කොහොමද ෆිනෑන්ස් වලට එන්නේ..
    අනික කලයක මොනවද අඩු වෙන්නේ..
    කලේ ර්වුම්.

    කටක් තියනවා..
    ඕනෙනම් හිල් වෙලා තියෙන්න පුලුවන්..
    ..
    අනේ යකෝ..
    මන් උගෙ නොම්මරේ ඉල්ලලා මැසේජ් එකක් දාලා තියෙන්නේ..
    අපි සතෙන් උනත් මරාගෙන කන ජාතියක් මිසක්..

    පවු මේ සතා කියලා හිතන උන් නෙමෙයි නේ බන්..
    හරිය..

    උගේ ප්‍රශ්නේ මන් අහල බලලා ගොඩ දාලා දෙන්නම්..

    එතකොට ඇත්තටම අන්තිමට ඌට කාර් එක නැති උනත් නඩුවක් සුවර් එකට ම තියේවි..
    අනික තියන තැන දැනගෙන ජුලියස් සීසර් ට කියලා වාහනේ යාඩ් කලානම් 25000 හෝ 100000 ක් සුවර්..

    හරිය..
    මට උබලගෙ කතා වැඩක් නෑ..
    අපේ දෙයියූ කියලා තියෙන්නේ එන පාරිභෝගිකයා එන්නේ උදව්වක් ඉල්ලගෙනනම් හෝ යම් දෙයක් මිලදී ගන්නනම්...

    ඌව නැති කරලම යවන්න කියලයි..විසේසයෙන් වෙන ඈගමක එකෙක් නම්//
    වෙන පක්සෙක එකෙක් උනත් එච්චරයි කියලා ගිය සතියේ ඉගැන්වීමෙදි ඉගැන්නුවා..හරිය..

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    සිරාවට බන්..
    මෙහෙම ප්‍රශ්නයක් ආවම හැමෝම උපදෙස් දෙනවා..
    දන්න උනුයි නොදන්න උනුයි..
    නඩු යන එක තෙරුමක් නෑ..
    හැබැයි ඒ වගේම වාහනේ බාරදුන්නා කියලත් ඒක විසදුමක් වෙන්නේ නෑ..
    උන් කොහොමත් නඩු දානවා...
    අනික ලෝයර්ස් ලා..
    මන් කියන්නේ නඩු ගියොත් හොදේ..
    මේකෙත් හිටියා බහූසෘත එකෙක්..
    උගෙන් ඇහුවා මීට අවුරුදු ගානකට කිලින්..හොයාගන්නත් නෑ..
    F#@% ලෝයර් ලා..^
    නමට විතරයි..
    මට ඉන්නවා සුපිරි දෑල් එකක්..
    ගනන් වැඩී.
    හැබැයි සබ්ජෙක්ට් එක සහ ලීසින් ඇක්ට් එක හරියටම දන්නවා..
    මන් නඩුවෙන් දිනුවා ඇත්තටම..
    උන්ට සෑහෙන්න රිදුනා ඒකට..
    හරි ඒවා මේවා වැඩක් නෑ..

    කලගෙඩි ලාම්පු මොනවටද..

    අපි වැඩක් බලමු.
    මන් දවල් වෙලා උබට කෝල් එකක් දෙන්නම්..

    ලීසිං එකක් කියන්නේ අතින් සල්ලි ගෙවලා කෝල් කරනන්න නඩුවක් බව හොදට මතක තියාගන්න...( මල්බෙරි ඔවදනක්)
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    කලයක් කොහොමද ෆිනෑන්ස් වලට එන්නේ..
    අනික කලයක මොනවද අඩු වෙන්නේ..
    කලේ ර්වුම්.

    කටක් තියනවා..
    ඕනෙනම් හිල් වෙලා තියෙන්න පුලුවන්..

    :lol::lol::lol: time period ekak gena oya kiyanne.. alla gatte kaleee da...??:baffled::baffled:

    hari hari dan balan yaddi umbath nemeine ban pora umbe lawyerneee..:lol::lol: umbama kiyala tiyenne umbath nikan baila karayekne oya penavane katha shayliya... hari hari adaala kenawa goda daannako apahu netta pagan watee inna un allagan natuwa....

    jaya wevaaaaaaaaaaaa...............!!!:):)
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,943
    1
    60,955
    113
    Mother Earth
    mamath finance katayek kiyanne finance gewana ekek bolaa

    oya balahanko ihin muu yakoo mawama allan marenna yanava.. me ooii mata nemei mawa atha erala denna puluwan upadesak REDONE sahodarayata denavaaa.... mokada porata salli naha nadu kiyanna wageema warika gewanna..... thamuseth show kaarayek da koheda.... mama hituwe thamuse real minihek kiyala... apoooooo chaaaaa..

    TD, අරූ උබ කිව්ව දේ වැරදියට හිතලා. ඌ හිතල තියෙන්නෙ උට ෆිනෑන්ස් කාරයෙක් කිව්වා කියලා. උබත් ෆිනෑන්ස් ගෙවනවා කියලනෙ කිව්වෙ. මාත් බැලුවා මල්බිරිය එකපාරට එහෙම කියන්නෙ ඇයි කියල. මම හිතුවා මගෙන් මොනා හරි වැරදි දෙයක් කියවුණාද කියල. ඒ නිසා මාත් පස්සෙ මේ ත්‍රෙඩ් එකට ආවෙ නෑ red one ගෙ ත්‍රෙඩ් එක අවුල් කරන්න හොඳ නැති නිසා. අඩෝ මල්බීරියා misunderstanding එකක් ඩෝහ්..:rofl:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    TD, අරූ උබ කිව්ව දේ වැරදියට හිතලා. ඌ හිතල තියෙන්නෙ උට ෆිනෑන්ස් කාරයෙක් කිව්වා කියලා. උබත් ෆිනෑන්ස් ගෙවනවා කියලනෙ කිව්වෙ. මාත් බැලුවා මල්බිරිය එකපාරට එහෙම කියන්නෙ ඇයි කියල. මම හිතුවා මගෙන් මොනා හරි වැරදි දෙයක් කියවුණාද කියල. ඒ නිසා මාත් පස්සෙ මේ ත්‍රෙඩ් එකට ආවෙ නෑ red one ගෙ ත්‍රෙඩ් එක අවුල් කරන්න හොඳ නැති නිසා. අඩෝ මල්බීරියා misunderstanding එකක් ඩෝහ්..:rofl:

    aneeeda kiyanne ban.. ela ela..
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    aneeeda kiyanne ban.. ela ela..

    හරි..
    මට කියපන්..
    මම දැන් ටිකකට කලින් ජම්බු පීනස් එකක් ගෙනාවා..
    රුපියල් 80 ක් ඒක..
    ඉටින් මම වාඩි වෙලා ඒක ඊටින් කරන්න හිතාගෙන කැපුවා කතුරෙන්..
    ඒක ඇතුලේ තිබුන සුදු පාට බයිට් පැකට් එක කතුරට ඩෙකට මැදින් කැපිලා..
    දැන් මන් මේක කන්නද එපාද..
    මේ බයිට් පැකට් එක ඇයි වෙනම නොදී මේකට දාන්නේ..

    පිනස් ඔස්තාස් ලා මට මේකට විසදුමක් දෙන්න..

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    හරි..
    මට කියපන්..
    මම දැන් ටිකකට කලින් ජම්බු පීනස් එකක් ගෙනාවා..
    රුපියල් 80 ක් ඒක..
    ඉටින් මම වාඩි වෙලා ඒක ඊටින් කරන්න හිතාගෙන කැපුවා කතුරෙන්..
    ඒක ඇතුලේ තිබුන සුදු පාට බයිට් පැකට් එක කතුරට ඩෙකට මැදින් කැපිලා..
    දැන් මන් මේක කන්නද එපාද..
    මේ බයිට් පැකට් එක ඇයි වෙනම නොදී මේකට දාන්නේ..

    පිනස් ඔස්තාස් ලා මට මේකට විසදුමක් දෙන්න..

    මාර රසයි බං ඕක. කාලා බලපං . පොඩි පැකට් එක ඇතුලෙ දාලා එවන්නෙ ඕක මික්ස් කරලා එව්වම රස අඩු වෙන නිසා. කන වෙලාවට මික්ස් කරං කන්න.:):)
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මාර රසයි බං ඕක. කාලා බලපං . පොඩි පැකට් එක ඇතුලෙ දාලා එවන්නෙ ඕක මික්ස් කරලා එව්වම රස අඩු වෙන නිසා. කන වෙලාවට මික්ස් කරං කන්න.:):)

    උබලගෙ රිප්ලයි එනකම් මම මේක දිහා බලන් ඉන්නයෑ..
    ටීවී එක බලන ගමන් හිමීට කෑවා..
    රසේ වෙනසක් නෑ බන් මේ බයිට් පැකට් එක ම්ස්ක් උනාට..
    කොහොමහරි මන් කෑවා හරිය

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa

    මේ උබ ඔය රෙන්ට් අ කාර් වැඩේටනම් යන්න එපා කම්බ හොරු ඉන්නේ. . ගොඩක් එවුන් හොද පාට්ස් ගලවනවා. . එයා බෑග් ගලවනවා. .
    එකෙක්ගේ ප්‍රියස් එකක් රෙන්ට් අ කාර් දීලා තිබ්බා මරදානේ පොරකට. . ඌ තව එකෙක්ට දීලා පස්සේ දෙවෙනියට ගත්ත එකා වාහනේ හන්ගන් හිටියා. . අර මරදානේ පොර නුවර ත්‍රිපුත්ගල මර්ඩර් කේස් එකකට ඇතුලේ. . දැන් කෙලවිලා හිටියේ වාහනේ හොයාගන්න බැරුව. .
    සතියක් විතර හොයලා හොයලා පුලුවන් ගේම්ස් සේරම ගහලා වාහනේ තියෙන පලාත හොයාගත්තා. . වාහනේ යන පාරවල් හොයාගත්තා. . වාසනාව කියන්නේ මෙන්න පුත්තලම පාරේ වාහනේ මූනට මූන සෙට් වුනා. . වාහනේ ෆලෝ කරලා හයිස්පීඩ් ගිහිල්ලා දඩ නොකා බේරිලා කොහොමහරි කල්පිටි මුස්ලිම් විමානෙකට අන්තිමට වාහනේ ගියේ. .
    එතන පැය ගානක ගරිල්ලා ගේමක් ගහලා පාන්දර 2ට විතර පොලිසියේ 20ක් විතර ගෙනත් වාහනේ පොලිසියට අරන්ගියේ. . ඩී.අයි.ජී ලා දෙන්නෙක්ව වැඩේට සෙට් කරන්, පොලිසි දෙකක ඕ.අයි.සී ල සෙට් කරන් ගේම ගැහුවේ. . කොල්ලෝ 10කුත් හිටියා. . තව සතියක් පරක්කු වුනානම් වාහනේ මස් වෙන්න තිබ්බේ. . උබලට ඕවා කරන්න තියා හිතන්න වත් බෑ බන්. . පොඩ්ඩක් වැරදුනානම් ඔක්කොම එවුන් එන්නේ පෙට්ටිවල. .

    ඒ නිසා අවදානම් ගන්නම එපා. . එකපාරක් දෙපාරක් වාසනාව තියෙයි. .
    කාටත් ලොකු ටෝක් දුන්නැකි එහෙම වෙනවද, හැම වාහනේම ඔහොම වෙන්නෑ අනන් මනන්. .
    ඒ වුනත් ඔහොම දෙයක් වුනොත් තමන්ටමයි පාඩුව. .

    තව දෙයක් රෙන්ට් අ කාර් දෙනවනම් රෙන්ට් අ කාර් ඉන්ශුවරන්ස් එකක් දාලා දෙන්න ඕනා. . එහෙම දීලා තිබ්බේ නැත්තන් ඇක්සිඩන්ට් එකක් වුනාම ක්ලේම් හම්බවෙන්නේ නෑ. . උන්ට සැක හිතුනොත් මුල ඉදලම හොයන්න ගන්නවා පොඩ්ඩක් හරි කේස් වුනොත් ක්ලේම් නෑ. .
    අනිත්දේ ඇක්සිඩන්ට් වෙන එක. . අපේ එකෙක්ට ඔහොම දෙයක් වුනා. . ඇක්සිඩන්ට් එක වෙලා වාහනේ හදාගන්න මාස 2ක් ගියා. . එතකොට වාරික දෙකක් ඇරියස්. . වාහනේ හදන්න ඇඩ්වාන්ස් එකක් ඉන්ශුවරන්ස් එකෙන් දුන්නත් ඉතුරු ගාන අතින් දාලා හදලා පෙන්නන්න ඕනා. . පාට්ස් හොයන්නයි රස්තියාදුවෙන්නයි වෙනවා. . ඉන්ශුවරන්ස් වල ෆුල් ඇන්ඩ් ෆයිනල් කියලා ඔප්ශන් එකක් තියෙනවා ඒකෙන් කරන්නේ එකපාර වාහනේ ඩැමේජ් එකට තක්සේරුවක් කරලා වාහනේ හදාගන්න අවශ්ය මුලු මුදලම දෙනවා. . හයරින් ඉන්ශුවරන්ස් වලටයි රෙන්ට් අ කාර් ඉන්ශුවරන්ස් වලටයි ඔය ඔප්ශන් එක දෙන්නේ නෑ. .

    වාහන ගැන කියනවනම් කතා ගොඩක් තියෙනවා කියන්න. . මම මේක නැවත නැවතත් කියනවා වාහනේ උබේ නමින් ලීස් එක ගෙවන් යන්නයි, රෙන්ට් අ කාරුයි දෙන්න එපා. .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    සිරාවට බන්..
    මෙහෙම ප්‍රශ්නයක් ආවම හැමෝම උපදෙස් දෙනවා..
    දන්න උනුයි නොදන්න උනුයි..
    නඩු යන එක තෙරුමක් නෑ..
    හැබැයි ඒ වගේම වාහනේ බාරදුන්නා කියලත් ඒක විසදුමක් වෙන්නේ නෑ..
    උන් කොහොමත් නඩු දානවා...
    අනික ලෝයර්ස් ලා..
    මන් කියන්නේ නඩු ගියොත් හොදේ..
    මේකෙත් හිටියා බහූසෘත එකෙක්..
    උගෙන් ඇහුවා මීට අවුරුදු ගානකට කිලින්..හොයාගන්නත් නෑ..
    F#@% ලෝයර් ලා..^
    නමට විතරයි..
    මට ඉන්නවා සුපිරි දෑල් එකක්..
    ගනන් වැඩී.
    හැබැයි සබ්ජෙක්ට් එක සහ ලීසින් ඇක්ට් එක හරියටම දන්නවා..
    මන් නඩුවෙන් දිනුවා ඇත්තටම..
    උන්ට සෑහෙන්න රිදුනා ඒකට..
    හරි ඒවා මේවා වැඩක් නෑ..

    කලගෙඩි ලාම්පු මොනවටද..

    අපි වැඩක් බලමු.
    මන් දවල් වෙලා උබට කෝල් එකක් දෙන්නම්..

    ලීසිං එකක් කියන්නේ අතින් සල්ලි ගෙවලා කෝල් කරනන්න නඩුවක් බව හොදට මතක තියාගන්න...( මල්බෙරි ඔවදනක්)

    ලීසින් ඇක්ට් තමා. . එකපාරක් ලීසින් එකකින් මරු වැඩක් කලානේ. . කතාව කෙටියෙන් මෙහෙමයි. .
    මගේ වාහනයක්. . මම ගිවිසුමක් ගහලා දුන්නා පොරකට. . ඒ යකා වාරික 3ක් ඇරියස් කරා. .
    දැන් මූ වාහනේ හන්ගන් ඉන්නවා මගෙන් සල්ලි ඉල්ලනවා අතින් ගත්ත ගානම. . වැඩේ හරියන්නෑ වාහනේ සල්ලි දීලා අරන් එන විදියට ගිහින් වාහනේ සීස් කරන්න ප්ලෑන් එක. . ටිකිරි මොලෙන් ප්ලෑන් එකක් හදලා මමම වාහනේ තියෙන තැන හොයලා ලීසින් එකට කිව්වා වාහනේ තියෙන්නේ මෙහෙම තැනක මම කොහොමහරි වාහනේ එලියට අරන් දෙනවා එලියට ගත්ත ගමන් උස්සපන් කිව්වා. . වාහනේ තිබ්බෙත් සෙල්ලම් පැත්තක නිමි දෙමටගොඩ මුස්ලිම් ෆ්ලැට් එකක. . ( ඔව් ඔව් මුස්ලිම් බල්ලෝ තමා මට කරන තරමක් කැරිවැඩ කලේ. .)

    මුන් වාහනයක් සීස් කරන්න කියලා පොරවල් දෙකක් දුන්නා. . අරුන් ආවේ බස් එකේ මම බයික් එකේ. . බයික් එකේ පාරවල් වල අතුරු පාරවල් බලන් ප්‍රදාන පාර ලග කඩයක් ඉස්සරහ බයික් එක නැවැත්තුවා හෙල්මට් එකත් බයික් එකේම තිබ්බා. . අර පොරවල් දෙකව ෆ්ලැට් එක ලගින් ඉන්දුවා. . කොල්ල ඉතින් බස් එකේ ආවා වගේ තනියම ගියා ෆ්ලැට් එක ඇතුලට. .
    මෙන්න වාහනේ ගන්න බැරිවෙන්න වාහන දෙකක් හරස් කරලා. . දැන් මොකෝ කරන්නේ. .
    වාහනේ බොනට් එක ඇරලා වාහනේ වටේ කැරකිලා වාහනේ හිරිච්ච තැන් අනන් මනන් පෙන්නලා සැක නොහිතෙන්නම පැය බාගයක් විතර හිටියා. .
    දැන් ආවා වාහනේ එලියට ගන්න අදහස. . හයිබ්‍රිඩ් බැට්‍රියේන් ඕටෝ ඇන්ජින් ස්ටොප් එක මතක් වුනා. . කිව්ව මේක ඕටෝ ස්ටොප් වෙන්නේ නෑ දැන් මොකෝ කරන්නේ බැට්‍රිය ගිහින්නම් මුලු ගානම දෙන්න වෙන්නේ නෑ කියලා. . එහෙම අදහස දාලා කිව්වා එකතැන තිබ්බමත් ඔහොම වෙනවා පොඩ්ඩක් පාරේ පැදලා බලමු කියලා. . පොර නැග්ග ඩ්‍රයිවින් ශීට් එකට මමත් ඉස්සරහ ශීට් එකට නැග්ගා. . අර වාහන දෙකත් අයින් කරන් දාගත්තා පාරට. .

    දැන් ඔන්න අපි පාරේ ඇතුල් පැත්තට ගිහින් ආයේ ප්‍රදාන පාර පැත්තට එනවා. . එද්දිම ආරුගේ යාලුවෙක් හිටියා ෆ්ලැට් එක ඉස්සරහම පොර වාහනේ ෆ්ලැට් එක ඉස්සරහ ස්ටාට් එකේ තියලම විනාඩියක් ඉන්න කියලා බැස්සා හැබැයි යතුර අරන් ගියා. . යතුරක් කියන්නේ පුශ් ස්ටාර්ට්. . අරුන් දෙන්නා ෆ්ලැට් එකේ ගේට් එක ඇතුලට ගියා. . මම ක්ශනිකව වාහනෙන් බැහැලා අරුන් දෙන්නට කිව්වා වාහනේ අරන් වරෙන් කියලා මම බයික් එක අරන් මාරු වුනා. . මම නරාහෙන්පිට හරියෙදි මට කෝල් එකක් ආවා රිකවරි ඔෆිසර් ගෙන් වාහනේ ගන්න බැරිවුනා කියලා. . ටහිකෙනවා නේ මෙච්චර ගේමක් ගහලා. . යකෝ මුන් දෙන්නා වාහනේ කී එක අරන් ඇවිත් නෑ කියහන්කෝ. . මුන් දෙන්නා වාහනේට නැගලා යන්න හදද්දි වාහනේ යන්නෑලු කී එක නැති නිසා. . මුස්ලිම් හැත්ත ඔක්කොම මුන්ව වටකරගෙන. . පස්සේ මුන් වාහනේ වාරික 3ක් ඇරියස් නිසා වාහනේ අරන් යන්න ආවේ කියලා ශේප් වෙලා ගුටි නොකා ඇවිත් උන් වාහනේ ගේන්න දීලා නෑ. .
    ඔන්න ඔහොමයි ලීසින් වල සීස් කරන්න එන මෝඩ ඩයල්. . මටත් ඕක අහන්න තරන් දෙයක් තිබුනේ නෑ කී එකක් නැතුව වාහනයක් උස්සන්න එයි කියලා කව්ද හිතන්නේ. .

    පස්සේ අරු වාහනේ දාලා තිබ්බේ අඩි 20ක් උස ගේට් එකක් තියෙන තැනක ඒක ස්ටෝරුවක් මැශින් දාලා තිබ්බේ. .
    කරන්න දෙයක් නැති තැන මම පොලිසි ගිහින් ඌ කියන ගනන් දෙන්න බෑ කියලා ඌ මට අතින් දීපු ගානෙන් ඇරියස් එකයි තව පොඩි ගානකුයි අඩුකරන් ඉතුරු ගාන දෙන්න වුනා. .

    Last edited:
    • Like
    Reactions: Plusky