ෆිල්ම්වල සිංදු

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ෆිල්ම් එක ගලාගෙන යද්දි නලුවා එකපාරම සිංදුවකට නටන්නගන්නවා වටේ උනුත් එක්ක . එතකොට ස්ටොරියෙ තාත්වික බව නැතිවෙනවා,
    ලංකාවෙයි ඉන්දියාවෙයි පිල්ම් හදන උන්ට ඕවා තේරෙන්නෙ නැද්ද මන්දා.
    ගූ වැඩ
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඉන්දියාවේ නටනවා කියන්නේ අනිවාර්යයෙන් ලංකාවෙත් නටනවා
    මට මෙහෙ ෆිල්ම් අප්පිරියා වෙන්නෙ ඕකයි බන්
     
    • Like
    Reactions: NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,315
    166,630
    113
    එකමත් එක රටක
    එකපාරම group dance , නැත්නම් නළුවයි නිළියයි කොහේ හරි මල් වත්තක නටුවම අවුල් බන්.
    මෙහෙම නම් අවුලක් නෑ ඉතින්. :rofl: english films වලත් තියනව නටන සින්දු නම්.

     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    හින්දි, ටැමිල් බලන්නැත්තෙත් ඕක හින්ද.
    අනික නිකරුනේ කතාවෙන් පිට ආත,බූත පෙන්නල පැය තුනක් විතර කතාව අදිනව.

    හැබැයි පරණ හිංදි සිංදු (2000ට කලින් වගේ) නං අහනව.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඉන්දියාවේ නටනවා කියන්නේ අනිවාර්යයෙන් ලංකාවෙත් නටනවා (3)