ෆිල්ම් එක ගලාගෙන යද්දි නලුවා එකපාරම සිංදුවකට නටන්නගන්නවා වටේ උනුත් එක්ක . එතකොට ස්ටොරියෙ තාත්වික බව නැතිවෙනවා,
ලංකාවෙයි ඉන්දියාවෙයි පිල්ම් හදන උන්ට ඕවා තේරෙන්නෙ නැද්ද මන්දා.
ගූ වැඩ
ලංකාවෙයි ඉන්දියාවෙයි පිල්ම් හදන උන්ට ඕවා තේරෙන්නෙ නැද්ද මන්දා.
ගූ වැඩ
english films වලත් තියනව නටන සින්දු නම්.