උබලට් ෆිල්ම්ස් බලද්දි හිතට එන ප්‍රශ්න මොනවද මචන්ලා?
මට නම් මේවා තමයි.
1) හොල්මනක් ඉන්න ගෙදරකට කට්ටියක් ගියාම හොල්මන නිකන් ඔහේ කොකම් පපා ඉදලා ෆිල්ම් එක ඉවර වෙන්න ඔන්න මෙන්න තියෙද්දි ෆෝම් වෙන එක.
2) බෝම්බයක් නිෂ්ක්‍රිය කරන එවුන් වෙන වෙන මගුල් කර කර ඉදලා අන්තිම මිලි සකන්ඩ් එකේදි බෝම්බය නිශ්ක්‍රිය කරන එක.
3) මිනිහා මාස ගානක් තිස්සෙ ගෙදර එන්නෙ නැතුව එක එකත් එක්ක ෆයිට් කර ඉදලා ගෙදර එන කොට ළමයි රොත්තකුත් වට කරන් ඉන්න ගෑනි මිනිහට කිස් එකක් එහෙමත් දීලා පිලිගන්න එක.