ෆිල්ම්ස් බලද්දි එන ප්‍රශ්න

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    උබලට් ෆිල්ම්ස් බලද්දි හිතට එන ප්‍රශ්න මොනවද මචන්ලා? :rolleyes:

    මට නම් මේවා තමයි. :eek:

    1) හොල්මනක් ඉන්න ගෙදරකට කට්ටියක් ගියාම හොල්මන නිකන් ඔහේ කොකම් පපා ඉදලා ෆිල්ම් එක ඉවර වෙන්න ඔන්න මෙන්න තියෙද්දි ෆෝම් වෙන එක.

    2) බෝම්බයක් නිෂ්ක්‍රිය කරන එවුන් වෙන වෙන මගුල් කර කර ඉදලා අන්තිම මිලි සකන්ඩ් එකේදි බෝම්බය නිශ්ක්‍රිය කරන එක.

    3) මිනිහා මාස ගානක් තිස්සෙ ගෙදර එන්නෙ නැතුව එක එකත් එක්ක ෆයිට් කර ඉදලා ගෙදර එන කොට ළමයි රොත්තකුත් වට කරන් ඉන්න ගෑනි මිනිහට කිස් එකක් එහෙමත් දීලා පිලිගන්න එක.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,424
    100,371
    113
    අන්තිම එක නන් ඩිරෙක්ටයි ප්‍රොඩියුසර් එහෙම තමා හොදටම දන්නෙ.
     
    • Haha
    Reactions: shenat

    janitht

    Well-known member
  • Mar 23, 2008
    244
    674
    93
    1) කපල් එකක් සෙට් වෙද්දි හැම තිස්සෙම ගෑනි උඩින් ඇවිල්ලා ගේමට එන්ටර් වෙන එක.
    2) හොල්මන් ෆිල්ම් වල රෑට සද්දයක් ඇහුන ගමන් පට්ට බය ගෑනියෙක්ම ටෝච් එකක් අරං ඒ සද්දේ ආපු දිහාවට යන එක.
    3) නලුවත් එක්ක සෙට් එකක් ෆයිට් කරද්දි වරකට එකා දෙන්නා බැගින් නලුවට ගහන්න එන එක.
    4) හොල්මං වලට වෙඩි තියන එක.
     
    Last edited:

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Bio weapon ekakhari, alien atck ekakhari awama army eken city ekatama bomba dala winasa Krnna yanawa, anthimedi Pradana naluwai kellai MOkakhari gemak deela prshne wisadanawa,
    city eka winasa karanna missile lunch Krnna thathpara deka thunakata kalin news eka awith army eken city eka distroy karana eka nawaththsnawa... 🙏
     

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,644
    2,428
    113
    Dark Side of Earth
    Hamadama horu guti kala hero dinana eka.
    බොම්බෙ defuse කරද්දී හැමතිස්සෙම defuse වෙන එක.

    රතු wire ද නිල් wire ද කපන්නෙ කියල බල බල ඉඳලා timer එක 0 දි කපන එක.

    ඕවා ප්‍රශ්න ම නෙමෙයි.. ගොං ආතල්
     
    • Haha
    Reactions: PHBhagya and Kolama

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,644
    2,428
    113
    Dark Side of Earth
    1. සබ්ටයිට්ල් හරියට සින්ක් වෙන්නැති එක
    2. ඔෆීශියල් සවුන්ඩ්ට්‍රැක් ඇල්බම් එකේ ෆිල්ම් එකේ තිබ්බ මික්සස් නැති එක
    Vlc එකේ vlsub plug-in එකෙන් ගන්න.
    Download කරපු file එකේ නම release කරපු or encode කර කෙනා ගෙ නමින් තියෙනව sub file එක. ඒක ගන්න. නැත්තන් podnapsis කියන site එකෙන් තෝරලා ගන්න බලන්න, ඒකෙ තියෙනව release name ටික sub එකට ගැලපෙන.
    Sub file එකේ තියෙනව fps එකක්. ඒ fps එක video එකේ fps එකට match වෙන්න ඕන. Vlc එකෙන් codec view එකේ බලන්න පුළුවන video එකේ fps එක. එකම හොයලා ගන්න.
     
    Last edited:

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මැරෙන එකා හෝ එකී මැරෙන්නේ කියන්න ඕනි ඔක්කොම රහස් කියලා නළුවා හෝ නිළියගෙන් පොරොන්දුත් අරගෙන.
     
    • Haha
    Reactions: Kolama

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,644
    2,428
    113
    Dark Side of Earth
    @Hyaenidae
    Fps හරි නම් තව ක්‍රමයක් තියෙනව ලේසියෙන්ම කරන්න පුළුවං.
    Vlc එකේ බලන ගමං

    1. Detect (“hear and see”) that subtitles are out of sync

    2. Press Shift + H when you hear a sentence that you will be able to easily recognize

    3. Press Shift + J when you read the same sentence in the subtitle

    4. Press Shift + K to correct the sync

    ඕක හෙනම ලේසියි, නමුත් Fps sub එකෙයි video එකෙයි දෙකේම සමාන වෙන්න ඕන. නැත්තං ආයෙත් ටිකක් වෙලා යනකොට sync නැති වෙනව
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    උබලට් ෆිල්ම්ස් බලද්දි හිතට එන ප්‍රශ්න මොනවද මචන්ලා? :rolleyes:

    මට නම් මේවා තමයි. :eek:

    1) හොල්මනක් ඉන්න ගෙදරකට කට්ටියක් ගියාම හොල්මන නිකන් ඔහේ කොකම් පපා ඉදලා ෆිල්ම් එක ඉවර වෙන්න ඔන්න මෙන්න තියෙද්දි ෆෝම් වෙන එක.

    2) බෝම්බයක් නිෂ්ක්‍රිය කරන එවුන් වෙන වෙන මගුල් කර කර ඉදලා අන්තිම මිලි සකන්ඩ් එකේදි බෝම්බය නිශ්ක්‍රිය කරන එක.

    3) මිනිහා මාස ගානක් තිස්සෙ ගෙදර එන්නෙ නැතුව එක එකත් එක්ක ෆයිට් කර ඉදලා ගෙදර එන කොට ළමයි රොත්තකුත් වට කරන් ඉන්න ගෑනි මිනිහට කිස් එකක් එහෙමත් දීලා පිලිගන්න එක.

    2 weni eka sirama kathawa bn hama ekema wenne oka thama :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: Kolama

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,057
    198,488
    113
    Colombo, Sri Lanka
    1 .ප්‍රධාන නළුවට ෆිල්ම් එකේ ඉන්න පට්ටම කෑල්ල සෙට් වෙන එක.
    2. තියෙන ප්‍රශ්න ඔක්කොම ඉන්න නළුවා විසදුවට පස්සේ අන්තිමට එතනට පොලිසිය එන එක
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,007
    2
    54,763
    113
    @Hyaenidae
    Fps හරි නම් තව ක්‍රමයක් තියෙනව ලේසියෙන්ම කරන්න පුළුවං.
    Vlc එකේ බලන ගමං

    1. Detect (“hear and see”) that subtitles are out of sync

    2. Press Shift + H when you hear a sentence that you will be able to easily recognize

    3. Press Shift + J when you read the same sentence in the subtitle

    4. Press Shift + K to correct the sync

    ඕක හෙනම ලේසියි, නමුත් Fps sub එකෙයි video එකෙයි දෙකේම සමාන වෙන්න ඕන. නැත්තං ආයෙත් ටිකක් වෙලා යනකොට sync නැති වෙනව

    Mehema thama dan karanne :yes:
     
    • Like
    Reactions: FALL3N and Kolama

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,783
    9,156
    113
    මට පෙන්නන්න බැරිම සීන් එක තමා ඔය ලැබ් එහෙක වගේ සයන්ටිස්ට් ල දෙන්නෙක් අතර සංවාදයක් යද්දි හෙනම බේසික් කාරණා අනිත් එකාට ඇඟිල්ලෙන් ඇනල කීම. ඇත්තටම ඕඩියන්ස් එකට තමා ඒ තොරතුරු දෙන්නෙ, ඒත් ඒක ගොන්.

    ඉන්ටර්ස්ටෙලර් එකේ වර්ම්හෝල් එකක් එලිපත්තෙ තියාගෙන ඩොකෙක් අරූට වර්ම්හෝල් 101 ලෙක්චර් එකක් දෙනව. යකෝ නාසා පයිලට් කෙනෙක් දන්නැද්ද ඕක.

    මම මගේ යාලුවෙක්ට ලැබ් එකකදි එකපාරටම කිව්වොත් විද්‍යුත් ක්ෂේත්‍රෙයි චුම්බක ක්ෂේත්‍රෙයි එකිනෙකට ලම්බකයි කියල ඌ මගෙන් අහයි ඇයි හුත්තො ඕක මට අමුතුවෙන් කියන්නෙ කොයිල්ද කියල.