ෆිල්ම්ස් බාන්න DIRECT LINKS නැතුව තැවෙන අයට පමණි

asanka300

Member
Oct 14, 2006
692
20
0
mewath puluwanda ? :rolleyes:

007.jpg

Koss da? :P:P:P:P
 

Nadsa

Well-known member
  • Apr 28, 2008
    2,722
    382
    83
    Thank you machan :cool:

    rep iwarayilu :sorry::sorry:

    Aulak na machan :D:D:D

    elaaz
    thanx macho..mn meka dl venna dala thiyenne..ammooo bn ain karanna ehema epa...ape ithn thiyenne slt 512 ne bn..ithn tikak vela yanava dl venna http://www.elakiri.com/forum/images/smilies/sq/sad9cd.gif

    me bn mn eka dl venna damma..ain karanna ehema epa bn maga navathinava....heta veddi dl vela ivara vei

    Iwara unama kiyapankooo....:D:D:D



    Thanks machan...:D:D:D

    Na Dell ban :P:P:P:P:P
     

    Nadsa

    Well-known member
  • Apr 28, 2008
    2,722
    382
    83


    මචන්ලා...වැඩ රාජකාරි අධික වීම නිසා තවදුරටත් මෙම සේවාව පවත්වාගෙන යෑමේ ප්‍රායෝගික ගැටළු රාශියකට මුහුණදීමට සිදුව ඇති බැවින් මෙතැන් පටන් මෙම සේවාව අක්‍රිය කරන බව ඉතා කණගටුවෙන් දැනුම් දෙමි.:(:(:(:(

    :yes::yes::yes:මේ වැඩ සටහන පුරාවට මේ සමග රෑදෙමින් මාහට සහය දැක්වු සියළු දෙනාටම මගේ හදපිරි ස්තුතිය පල කිරිමට කැමැත්තෙමි.:yes::yes::yes:

    :sorry::sorry::sorry:ඔබට සිදුවන අපහසුතාවයට මගේ බලවත් කණගාටුව ප්‍රකාශ කර සිටිමි.:sorry::sorry::sorry:

    පසු සටහන : මේ පිලිබද අසමින් PM දැමීමෙන් වළකින මෙන් කරුණාවෙන් ඉල්ල සිටිමි.

    ස්තුතියි.