ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙල 57.

nalinweer

Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙල 57.

    FILM FARE යෞවනයට........
    බොලිවුඩ් සිනමාවේ අති උත්කර්ෂවත් ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙල 57 වැනිවරටත් ඊයේ (29) පැවැත්වුණා .
    මුම්බායි නගරයේ යාශ්රාජ් චිත්‍රාගාරයේ FILM CITY හිදී මෙවර සම්මාන උළෙල පැවැත්වුණා.

    බොලිවුඩ් සිනමාවේ දැවැන්තයන් පරයමින් යෞවනයන් සම්මානයට ලක්වීම මෙවර උළේලේ කැපී පෙනෙන සිදුවීමක්.

    සිනමා ක්ෂේත්‍රයේ සිය සගයන් සම්මානයෙන් පිදුම් ලබනු දැකීමට ප්‍රවීණ ශලිපීන් ඇතුළු කලාකරුවන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

    සම්මාන උළෙල මෙවර මෙහෙයවනු ලැබුවේ සුපිරි නළු ෂාරුක් ඛාන් සහ රන්බීර් කපූර් විසින්.

    හොඳම නළුවා රන්බීර් කපූර්
    (හොඳම නළුවා විචාර සම්මානය)

    චිත්‍රපටය         - ROCKSTAR


    filmfare____11.jpg
    filmfare_____2.jpg
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    හොඳම නිළිය  විද්‍යාබාලන්

    චිත්‍රපටය         - THE DIRTY PICTURE


    filmfare_____3.jpg
    vidya.jpg
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    හොඳම චිත්‍රපටය සහ හොඳම චිත්‍රපටය විචාරක සම්මානය.

    ZINDAGI NA MILEGI DOBARA


    filmfare_____5.jpg
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    හොඳම අධ්‍යක්ෂණය  සෝයා අක්තාර්.

    චිත්‍රපටය     - ZINDAGI NA MILEGI DOBARA



    filmfare____6.jpg


    filmfare____4.jpg
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    හොඳම තිර රචනය අක්ශාන් වර්මා.

    චිත්‍රපටය    - DILHI BELLY


    filmfare____7.jpg


    filmfare_____8.jpg
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    හොඳම කතාව සන්ජේ චවුහාන්.

    චිත්‍රපටය    - I AM KALAM


    filmfare____8.jpg


    filmfare_____10.jpg
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    හොඳම නිළිය විචාරක සම්මානය  ප්‍රියංකා චෝප්රා.

    චිත්‍රපටය    - 7 KHOON MAAF.


    filmfare_____13.jpg


    filmfare____12.jpg
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    හොඳම සහය නළුවා ෆර්හාන් අක්තාර්.

    චිත්‍රපටය   - ZINDAGI NA MILEGI DOBARA


    Farhan%20Akthar.jpg


    filmfare_____15.jpg
     
    • Like
    Reactions: smother

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    හොඳම සහය නිළිය රාණී මුඛර්ජි.

    චිත්‍රපටය   - NO ONE KILLED JESSICA


    filmfare_____17.jpg


    filmfare____16.jpg
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    හොඳම සංගීත අධ්‍යක්ෂ ඒ . ආර් රහමන්

    චිත්‍රපටය     - ROCKSTAR


    filmfare____18.jpg


    ranbir1.jpg
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    නැගී එන නළුවා    විද්‍යුත් ජම්වාල්.

    චිත්‍රපටය    - FORCE


    filmfare____19.jpg


    filmfare_____20.jpg
     
    • Like
    Reactions: D I A B L O

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    හොඳම නවක අධ්‍යක්ෂ  අභිනේ ඩියෝ.

    චිත්‍රපටය    - DEELHI BELLY


    filmfare____21.jpg


    filmfare_____22.png