ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙල 57.
FILM FARE යෞවනයට........
බොලිවුඩ් සිනමාවේ අති උත්කර්ෂවත් ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙල 57 වැනිවරටත් ඊයේ (29) පැවැත්වුණා .
මුම්බායි නගරයේ යාශ්රාජ් චිත්රාගාරයේ FILM CITY හිදී මෙවර සම්මාන උළෙල පැවැත්වුණා.
බොලිවුඩ් සිනමාවේ දැවැන්තයන් පරයමින් යෞවනයන් සම්මානයට ලක්වීම මෙවර උළේලේ කැපී පෙනෙන සිදුවීමක්.
සිනමා ක්ෂේත්රයේ සිය සගයන් සම්මානයෙන් පිදුම් ලබනු දැකීමට ප්රවීණ ශලිපීන් ඇතුළු කලාකරුවන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
සම්මාන උළෙල මෙවර මෙහෙයවනු ලැබුවේ සුපිරි නළු ෂාරුක් ඛාන් සහ රන්බීර් කපූර් විසින්.
හොඳම නළුවා රන්බීර් කපූර්
(හොඳම නළුවා විචාර සම්මානය)
චිත්රපටය - ROCKSTAR