ෆිල්ම් කාපර්ලා වරෙල්ලා!

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,551
    7,972
    113
    Meet Joe Black... මොකද්ද බන් මේ උට්ට? තේරෙන්නේ නෑනේ... රොමෑන්ටික් සීන් වගයක් තිබ්බ නිසයි බෑවේ.. දන්න කෙනෙක් කියපල්ලකෝ කථාව
     
    • Love
    Reactions: LZP1992

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    Meet Joe Black... මොකද්ද බන් මේ උට්ට? තේරෙන්නේ නෑනේ... රොමෑන්ටික් සීන් වගයක් තිබ්බ නිසයි බෑවේ.. දන්න කෙනෙක් කියපල්ලකෝ කථාව
    When the grim reaper comes to collect the soul of megamogul Bill Parrish, he arrives with a proposition: Host him for a "vacation" among the living in trade for a few more days of existence. Parrish agrees, and using the pseudonym Joe Black, Death begins taking part in Parrish's daily agenda and falls in love with the man's daughter. Yet when Black's holiday is over, so is Parrish's life.

    දරුණු අස්වැන්න නෙළන්නා මෙගාමොගුල් බිල් පැරිෂ්ගේ ආත්මය රැස් කිරීමට පැමිණෙන විට, ඔහු යෝජනාවක් සමඟ පැමිණේ: තවත් දින කිහිපයක් පැවැත්ම සඳහා වෙළඳාමේ ජීවත් වන අය අතර "නිවාඩුවක්" සඳහා ඔහුට සත්කාරකත්වය දෙන්න. පැරිෂ් එකඟ වන අතර, ජෝ බ්ලැක් යන අන්වර්ථ නාමය භාවිතා කරමින්, මරණය පැරිෂ්ගේ දෛනික න්‍යාය පත්‍රයට සහභාගී වීමට පටන් ගෙන මිනිසාගේ දියණිය සමඟ ආදරයෙන් බැඳේ. නමුත් බ්ලැක්ගේ නිවාඩුව අවසන් වූ විට, පැරිෂ්ගේ ජීවිතයද අවසන් වේ.
     
    arrow445

    Well-known member
  • Aug 14, 2018
    702
    759
    93
    කෙල්ලයි කොල්ලයි love කරන්ඩ පටන් ගන්න කොටම කොල්ල accident එකක් වෙලා මැරෙනවා. පස්සේ කෙල්ලගේ තාත්තත් මැරෙන්න යනවා. හැබැයි තාත්තා එවෙලාවේ මාරයාගෙන් තව කල් ඉල්ලනවා මැරෙන්න. මාරයා එකඟ වෙනවා. මාරයා අර කොල්ලගේ වෙස් අරගෙන එනව තාත්තා එක්ක. පස්සේ කෙල්ලත් එක්ක මාරයා love කරන scene එකක් තමා main story එක
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,021
    153,087
    113
    ඉදලා ඉදලා අන්තිමේ ඔන්න ඊයෙ තමයි ෆිල්ම් එක බැලුවෙ. :D

    33e8c2efd106cee78332627b85db635f.jpg
     
    • Like
    • Wow
    Reactions: LZP1992 and Yeezus

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    අඩෝ පට්ට ෆිල්ම් එක බං.. මාර Classical feeling එකක් එන්නෙ.. ගොඩාක් කල් බලල.. ඒත් අද වගේ මතකයි මුළු කතාවම.. ඒ කෙල්ල මාර ලස්සනයි.. මුකුත් කරන්නෙ නැතුව උදේ හවා ඒකි ඉස්සරහ හදුන්කූරක් පත්තු කරල බලං ඉන්න හිතෙන කෙල්ලක්.. කතාව මහලොකු ගැඹුරු නෑ බං.. සිම්පල් පොයින්ට් දෙක තුනක් අල්ල ගත්තම හරි සිම්පල් කතාවක් තියෙන්නෙ.. සුපිරි නිර්මාණයක් නෙමෙයි.. ඒ උනාට මාර ෆීල් වෙන ෆිල්ම් එකක්.. මට නම් එහෙමයි. උඹලට කොහොමද දන්නෑ..
     
    • Like
    Reactions: Stimulus mind

    ෆිල්ම් එකේ 'Cinematography" ත් ලස්සනට කරලා තියෙනවා. අනිත් එක තමයි ෆිල්ම් එකේ 'Score' එක. :love: "Thomas Newman" කියන්නෙ නම් ඉතින් ආයෙ පට්ටම 'composer' කෙනෙක් තමයි. 80s, 90s වල හැදුණු 'romance' ෆිල්ම්වල තිබ්බ හිතට වදින ගතිය දැන් කාලෙ එන 'romance' ෆිල්ම්ස්වල පොඩ්ඩක්වත් දැනෙන්නෙ නෑ.

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,696
    6,017
    113
    @ගෙදර
    ඉදලා ඉදලා අන්තිමේ ඔන්න ඊයෙ තමයි ෆිල්ම් එක බැලුවෙ. :D

    33e8c2efd106cee78332627b85db635f.jpg
    අඩෝ සෑහෙන කාලෙකට කලින් බැලුවේ
    ඕකේ පට්ටම සීන් එකක් තියෙනවා Jamaican accent එකකින් english කතා කරන සීන් එකක්
    ඒක දැක්කම නම් බය හිතුනා යකෝ මාරයට බැරි දෙයක් නෑනේ කියලා :yes:
     
    • Like
    Reactions: Stimulus mind