ෆිල්ම් හෙල්ප් එකක්

John Dutton

Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    මොකද්ද මේ සීන් එක🤔
    ඔය ඇවිස්සිලා තියෙන්නේ …රට ගිහිල්ලා සුමානෙන් සින්ගළුන්ට අපහාස කලානේ රට ගියා නම් ඒ විදිහට ඉන්න ඕනේ රයිස් කුකර් අරන් බත් උයාගෙන ඉන්නේ කියල.
    රට ගිය අලුත ටිකක් උෂ්නේ වැදුනට එහෙම කියන්න හොඳ නෑනේ.

    කරුමේ කියන්නේ ඊට මාස කීපයක පස්සේ අවරුදු උත්සවක් අරන් තිබ්බ කැවුම් කොකිස් එක්ක.😂