ෆිවර් අනාතයෝ ඉවරයි

Fukcedup

Member
Apr 15, 2014
40
2
0
ෆිවර් අනාතයෝ ඉවරයි

Dialog , Mobitel අද ඉඳන් fiverr එකට දෙන්නෙ එකම IP 1000ක පූල් එකක්. සෝ උබලා සේරම එකම අයිතිකාරයා කියලා හිතලා බෑන් කරනවා:lol:
 
  • Like
Reactions: lahirumax0

Protector78

Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    ah+aththada+nangi.jpg
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    තොපි ජෝක් එකට ගන්න එපා. මෙතන සිරාවටම හෙන අවුලක් තියෙනව:dull:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    දැම්මම බඩු ද උඹට? :(
    ෆිවර් නෙමෙයි. ඒත් වෙන තැන්වල ඔය අයිපී කේස් එක නිසා බෑන් වෙලා තියෙනව.:rolleyes:
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ෆිවර් නෙමෙයි. ඒත් වෙන තැන්වල ඔය අයිපී කේස් එක නිසා බෑන් වෙලා තියෙනව.:rolleyes:

    සමහර ෆෝරම් වලට ගියාම අපේ ip එක බන් කියල කියනව. ඒ ඔය සින් එක නිසාද ? උන් ලංකාවේ ip රේන්ජ් එක බ්ලොක් කරලා හෝ උන්ගේ රටින් පිට ip බ්ලොක් ද දන්නේ නෑ

    එනිවේ ෆිවර් වලට ඔය සින් එක අවොත් උන්ට ඇත්ත කතාව කියල විසදුමක් ගන්න පුළුවන් මොකද අපේ ඩොලර් 5න් උන් එකක් ගන්න නිසා.
     

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    ෆිවර් නෙමෙයි. ඒත් වෙන තැන්වල ඔය අයිපී කේස් එක නිසා බෑන් වෙලා තියෙනව.:rolleyes:


    oka issara indanma ahemane ban.. ada iye seen akak newene. mu kiyana seen aka aththada?
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    සමහර ෆෝරම් වලට ගියාම අපේ ip එක බන් කියල කියනව. ඒ ඔය සින් එක නිසාද ? උන් ලංකාවේ ip රේන්ජ් එක බ්ලොක් කරලා හෝ උන්ගේ රටින් පිට ip බ්ලොක් ද දන්නේ නෑ

    එනිවේ ෆිවර් වලට ඔය සින් එක අවොත් උන්ට ඇත්ත කතාව කියල විසදුමක් ගන්න පුළුවන් මොකද අපේ ඩොලර් 5න් උන් එකක් ගන්න නිසා.
    ඒ ප්‍රශ්නෙත් මේකට ටිකක් සම්බන්ධයි. ලන්කාවෙ නෙට්වර්ක් දෙන්නෙ ඩයිනමික් අයිපීස්. අනිත් ඒවා කෙසේ වෙතත් ඩයලොග් මොබිටෙල් ශුවර්. ඩයනමික් අයි පීවල ඇඩ්‍රස් එක ඉබේ රෙසෙට් වෙනව. අද මට තිබුන අයි පී ඇඩ්‍රස් එක හෙට වෙන එකෙක්ට. එතකොට ලොවෙත් කචල්. සමහර සයිට්වල ඔටෝ බෑන් වෙන වෙලාවල් තියෙනව. කොහොමහරි පහුගිය කාලෙ එකෙක් ලන්කාවෙන් බොට්නෙට් එකක් රන් කරල තිබුන. ඒක නිසා ස්පෑම්හවුස් වගෙ එක එක අයි පී චෙකර්ලා ලන්කාවෙ මොබිටෙල්, ඩයලොග් අයිපී ඇඩ්‍රස් බ්ලැක්ලිස්ට් කරල තිබුනෙ. එහෙම අයිපී සෙට් වුනාම හුඟක් සයිට්වලට යන්න බැහැ. ෆෝරම් වලට එහෙම යනකොට කැප්චා එනව. සමහර සයිට්වල ඒ අයිපී ඇඩ්‍රස් බෑන් වෙනවත් එක්ක. හුඟක් ෆෝරම් වක අයිපී ෆ්ලැග්වෙලා, සමහර තැන් වල එකවුන්ට් එක හදපු ගමන් ඔටෝ බෑන් වෙනව. සීන් ලෝකයයි.සමහරවෙලාවට ගූගල් යනටකොටත් කැප්චා එන වෙලාවල් තියෙනව.google එරර් එක එන්නෙ *unrecognized traffic from your ip address * වගෙ එකක්. ඔය නිසා පහුගිය කාලෙ හැමෝටම අවුල් ගිහින් තිබුනෙ. ඒ නිසා තමයි ඔය අලුතින් අයිපී දීල තියෙන්නෙ.අයි පී 1000ක් නම් බොහොම සුලු ගානක් ඒ නිසා අයිපී හැමෝම අතරෙ මාරුවෙනකොට බෑන් වෙන්න ලොකු ඉඩක් තියෙනව. ෆිවර් වල ලොකු සිකුරිටි එකක් නැති නිසා අවුලක් නැතිවෙයි. හැබැයි බෑන් වුනොත් මොනවත් කරන්න බැහැ.
     
    Last edited:

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    අඩෝ ෆක්ට් අප්.. කෝ ඔයාගේ වයිෆ් ව දුන්නද යාලුවට... :lol:

    මෙන්න මිනිස්සු. මොකක් හරි කිව්වම ඒකෙන් වෙන දේ ගැන ගානක්වත් නෑ, මුන්ට ඌනේ මොකෙක්ව හරි බයිටට ගන්න :baffled::baffled::baffled: