ෆිx ඩිපොසිට් සීස්

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    උබලා කාටහරි fb වලට මන්ත්ලි වැටෙන ඉන්ට්‍රෙස්ට් අඩු වෙලා කියලා නෝට් ද? මට එහෙම නෝට් වුනා. ගානක් කපාගන්නවාද මන්ද.
     
    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    උබලා කාටහරි fb වලට මන්ත්ලි වැටෙන ඉන්ට්‍රෙස්ට් අඩු වෙලා කියලා නෝට් ද? මට එහෙම නෝට් වුනා. ගානක් කපාගන්නවාද මන්ද.
    ඉස්සර ලැබුන එකෙන් භාගයක්වත් ලැබෙන්නෙ නෑ බන් දැන්
     
    ShadowSeeker

    Well-known member
  • Apr 4, 2014
    658
    915
    93
    උබලා කාටහරි fb වලට මන්ත්ලි වැටෙන ඉන්ට්‍රෙස්ට් අඩු වෙලා කියලා නෝට් ද? මට එහෙම නෝට් වුනා. ගානක් කපාගන්නවාද මන්ද.
    දැන් තියෙන rates වලට FD දාලා වැඩක් නෑ. Interest එක minus යන්නේ දැන්. Inflation එකත් එක්ක ඕක බලන්නේ. මටත් ඕක කිව්වේ Bank එකක වැඩ කරන එකෙක්.
    සරලම කතාව දැන් FD දාන එක පාඩුයි. වෙන ඉන්වෙස්ට්මන්ට්ස් වලට යන එක හොදයි.
     
    • Like
    Reactions: lilman

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    mehemai oya wage seen kiyala kiyala minissu baya wela salli eliyata ganna giyoth nan puthe loweth athal ekak set wenawa. e nisa minissu baya nokara hitapan
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    දැන් තියෙන rates වලට FD දාලා වැඩක් නෑ. Interest එක minus යන්නේ දැන්. Inflation එකත් එක්ක ඕක බලන්නේ. මටත් ඕක කිව්වේ Bank එකක වැඩ කරන එකෙක්.
    සරලම කතාව දැන් FD දාන එක පාඩුයි. වෙන ඉන්වෙස්ට්මන්ට්ස් වලට යන එක හොදයි.
    පාඩුයි තමා පොලිය ලැබුනාට එකේ වටිනාකමක් නැ වෙලදපොලෙ . නමුත් මම කිව්වේ මගේ මැචුවර් වෙන්න කල් තියෙන මේ ආන්ඩුව එන්න කලින් දාපු fb වලත් එක පාරට පොලිය අඩු වෙන එක ගැන.