Salli achcu gahana eka karadarai. Digital rupee eka genalla unlimited supply ekak deela, athi tharam generate kara kara idi.එහෙම වෙන්නෙ නෑ. සල්ලි අච්චුගහනවනෙ
ඉස්සර ලැබුන එකෙන් භාගයක්වත් ලැබෙන්නෙ නෑ බන් දැන්උබලා කාටහරි fb වලට මන්ත්ලි වැටෙන ඉන්ට්රෙස්ට් අඩු වෙලා කියලා නෝට් ද? මට එහෙම නෝට් වුනා. ගානක් කපාගන්නවාද මන්ද.
දැන් තියෙන rates වලට FD දාලා වැඩක් නෑ. Interest එක minus යන්නේ දැන්. Inflation එකත් එක්ක ඕක බලන්නේ. මටත් ඕක කිව්වේ Bank එකක වැඩ කරන එකෙක්.උබලා කාටහරි fb වලට මන්ත්ලි වැටෙන ඉන්ට්රෙස්ට් අඩු වෙලා කියලා නෝට් ද? මට එහෙම නෝට් වුනා. ගානක් කපාගන්නවාද මන්ද.
mokadda ban scene eka??? ekema karanna puluwanda? ehema wenne ay?ෆිx ඩිපොසිට් සීස් වේද ඉස්සරහට
පාඩුයි තමා පොලිය ලැබුනාට එකේ වටිනාකමක් නැ වෙලදපොලෙ . නමුත් මම කිව්වේ මගේ මැචුවර් වෙන්න කල් තියෙන මේ ආන්ඩුව එන්න කලින් දාපු fb වලත් එක පාරට පොලිය අඩු වෙන එක ගැන.දැන් තියෙන rates වලට FD දාලා වැඩක් නෑ. Interest එක minus යන්නේ දැන්. Inflation එකත් එක්ක ඕක බලන්නේ. මටත් ඕක කිව්වේ Bank එකක වැඩ කරන එකෙක්.
සරලම කතාව දැන් FD දාන එක පාඩුයි. වෙන ඉන්වෙස්ට්මන්ට්ස් වලට යන එක හොදයි.