ෆීල්ඩ් මාර්ෂල් කියන්නේ(SF)

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    අපේ මිලිටරි එක පොඩි උනාට ෆෝන්සේකා කරපු වැඩේ පොඩිද?
    ලෝකේ දරුණුම ත්‍රස්තවාදය නැති කරලා දැම්මා.
    රට වෙනුවෙන් බෝම්බ කෑවා බඩ බොකු එලියට පනින්න.
    අන්තිමේදි හිරේ ගිහිල්ලත් ආවා.
    ඒ වගේ මිනිහෙක්ට ඕක දුන්නට කමක් නෑ.

    ඔයා කියන කතාව හරි. වැඩේ පොඩි නෑ, ඒවගේම මිලිටරි එකත් පොඩියි.
    එහෙනම් කරන්න පුළුවන් medal එකක් දෙන එක, ගෞරව සම්මානයක් දෙන එක වගේ දෙයක්.
    කරුණු අනුවයි බලන්න ඕනේ. මොකද නැත්තම් අනික් මිනිස්සු කෑගහවී යහ පාලනේ කියන්නේ මේකද කියල.

    ඒවගේම යුද්ධ හමුදා අදිකරණයකින් වැරදි කරු කරපු කෙනෙක්ට කොහොමද හමුදා නිලයක් දෙන්නේ? විශේෂයෙන්ම ඉහලම නිලය? එහෙම කරන්නනම් කලින් දීපු තීරණය වෙනස් කරන්න වෙනව නේද?

    මගේ ෆොන්සේකා ගැන තරහක්වත්, ඔහුට වූ සිද්දිය ගැන සතුටක්වත් නොමැති බව කරුණාවෙන් සලකන්න.
     
    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    සිරාවටම ජෙනේරල්ට සාදාරනීකරනය අවශ්‍ය වෙනවා. එත් FM රෑන්ක් එකට සුදුසු නැහැ. මොකද, FM කෙනෙක් වෙන්න රට හමුදාව ලක්ෂ 5 පනින්න ඕනේ. ඒ සුපිරි බල ඇණියට එන දෙන කෙනෙ තමයි FM වෙන්න ඕනේ. අනිත් වැදගත්ම දේ, ඔය ලක්ෂ 5 ඇතුලේ වෙනම හමුදාපති කෙනෙකුත් ඉන්න ඕනේ.
     
    sbanurada

    Well-known member
  • Jun 4, 2007
    1,948
    2,523
    113
    tfs machan :) (+6)

    සිරාවටම ජෙනේරල්ට සාදාරනීකරනය අවශ්‍ය වෙනවා. එත් FM රෑන්ක් එකට සුදුසු නැහැ. මොකද, FM කෙනෙක් වෙන්න රට හමුදාව ලක්ෂ 5 පනින්න ඕනේ. ඒ සුපිරි බල ඇණියට එන දෙන කෙනෙ තමයි FM වෙන්න ඕනේ. අනිත් වැදගත්ම දේ, ඔය ලක්ෂ 5 ඇතුලේ වෙනම හමුදාපති කෙනෙකුත් ඉන්න ඕනේ.

    thanks machoo
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ෆීල්ඩ් මාර්ෂල් ඕනේ නැ.. ජෙනරාල්ට දෙන්න ඕන ආරක්ෂක අමාත්‍ය කම..
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    අපේ මිලිටරි එක පොඩි උනාට ෆෝන්සේකා කරපු වැඩේ පොඩිද?
    ලෝකේ දරුණුම ත්‍රස්තවාදය නැති කරලා දැම්මා.
    රට වෙනුවෙන් බෝම්බ කෑවා බඩ බොකු එලියට පනින්න.
    අන්තිමේදි හිරේ ගිහිල්ලත් ආවා.
    ඒ වගේ මිනිහෙක්ට ඕක දුන්නට කමක් නෑ.

    uba oya kiyana gaurawaya ayithi wenna one 1. Mahinda rajapaksha
    mokada e manussaya thama yudde iwara karanna thiranaya gaththe thani matheta. ranilla chandrikala lol weddi.
    2. hamuda wala strategic planning karapu buddi ansha walata saha nayakathwa deepu ihala hamuda niladarin.
    3 yudde karaddi mulu hamudawatama.

    Mahinda naththan yudde thama thiyanawa
    hamudawe fonseka athulu laksha ganak wena nirbheetha minissu naththan eeth yudde thama thiyanawa.
    eeth yudda hamudapathita SF nathuwa Shawendra silva wage kenek hitiyath yudde iwara karanawa. but mahinda wenuwata ranil eda ethana hitiyanam thama yudda karanawa. wadagath kama thibbe hamudapathi nilayei. manussayage nemei. oya minissu huwa dakwana tharan nam SF ta loku gaurawayak yanna onenam e gawrawayama gotabaya athulu anik hamuda 2 nayakayo dennatath yana one. eth ada gotabaya yudde kala kiyala mathakath na SF loku karan dagalanawa. politics stinks:lol:
    den rep kapai kattiya pal badagana:(
     
    Syco90

    Well-known member
  • Aug 11, 2014
    2,223
    246
    63
    Sycone Angoda :P
    bump....
    11.gif
     
    yushara

    Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa
    uba oya kiyana gaurawaya ayithi wenna one 1. Mahinda rajapaksha
    mokada e manussaya thama yudde iwara karanna thiranaya gaththe thani matheta. ranilla chandrikala lol weddi.
    2. hamuda wala strategic planning karapu buddi ansha walata saha nayakathwa deepu ihala hamuda niladarin.
    3 yudde karaddi mulu hamudawatama.

    Mahinda naththan yudde thama thiyanawa
    hamudawe fonseka athulu laksha ganak wena nirbheetha minissu naththan eeth yudde thama thiyanawa.
    eeth yudda hamudapathita SF nathuwa Shawendra silva wage kenek hitiyath yudde iwara karanawa. but mahinda wenuwata ranil eda ethana hitiyanam thama yudda karanawa. wadagath kama thibbe hamudapathi nilayei. manussayage nemei. oya minissu huwa dakwana tharan nam SF ta loku gaurawayak yanna onenam e gawrawayama gotabaya athulu anik hamuda 2 nayakayo dennatath yana one. eth ada gotabaya yudde kala kiyala mathakath na SF loku karan dagalanawa. politics stinks:lol:
    den rep kapai kattiya pal badagana:(

    Menna aththa kathawa....

    roflbot-5.jpg