ෆීල්ඩ් මාර්ෂල් වරප්‍රසාද

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ෆීල්ඩ් මාර්ෂල් වරප්‍රසාද

    Sarath_Fonseka3.jpg


    ෆීල්ඩ් මාර්ෂල් සරත් පොන්සේකාට හිමි වන වරප්‍රසාද ලයිස්තුව


    1. නිලධාරීන් 13 ක් හා සෙසූ නිලයන් 135 දෙනෙකුගේ ආරක්ෂාව. (ඔවුන්ට මසකට ගෙවන වැටුප 5,450,000 ක් හෙවත් ලක්ෂ පනස් හතරක් වේ).
    2. ආරක්ෂක රථ 23 ක් හා ඉන්ධන.
    3. නිල නිවසක්, කාර්යාලයක් හා කාර්යාල සහායකයින් 14 ක්. (ඔවුන්ගේ වැටුපද රජයෙන් ගෙවයි).
    4. නොමිලේ දුරකථන, අන්තර්ජාල, ලිපි ද්‍රව්‍ය, මුද්දර, විදුලි බිල්, ජල බිල් ඇතුළු වරප්‍රසාද විශාල ප්‍රමාණයක්.
    ෆීල්ඩ් මාර්ෂල්වරයෙකුට කිසිදු රාජකාරියක් හෝ වගකීමක් නොපැවරේ. එය ගරු කටයුතු තනතුරකි. ඉලක්කම් 6 ක වැටුපක්, වැන්දබු අනත්දරු විශ්‍රාම වැටුප් පවා හිමි වේ. එසේම යුධ හමුදාවේ ඕනෑම උත්සවයකට අනාරාධිතව වුවද පැමිණිය හැක. එහිදී ඔහුව ආචාර වෙඩිමුර ඇතුළු පූර්ණ රාජ්‍ය උත්තමාචාර සහිතව පිළිගත යුතුය.


    Code:
    Sri AV Tv network
     
    • Like
    Reactions: upCountry

    ITapathaya

    Active member
  • Jul 12, 2011
    396
    25
    28
    38
    Nittambuwa
    ochchara kuhaka wenna epa yakne... mee manussayagen antha jara widiyata Rajapaksha pali ganna dawas wala thope kata wal wahila thibbe mokada... atta nam thopi thaamath hithin Mahinda sarana giya un...
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,001
    4,595
    113
    Sarath_Fonseka3.jpg


    ෆීල්ඩ් මාර්ෂල් සරත් පොන්සේකාට හිමි වන වරප්‍රසාද ලයිස්තුව


    Code:
    Sri AV Tv network

    me wage source welin news danawada bun. ube wayasa keeyada? :nerd: :lol:
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    me wage source welin news danawada bun. ube wayasa keeyada? :nerd: :lol:

    මුගේ ලමාවිය ආයෙත් සංවර්ධනය කරන්න ඔනේ . මහින්දගේ කාලේ මුන්ගේ ඇඟවල් විතරයි සංවර්ධනය වෙලා තියෙන්නේ. බුද්ධියේ සංවර්ධනය 0 යි සමහර් උන්ගේ බුද්ධිය ඍණ පැත්තට සංවර්ධනය වෙලා තියෙන්නේ.
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,892
    113
    -~උලක් උඩ-~
    දැන් ඔය පට්ටම දෙන්නෙ හිරේ ගියාටද, යුද්දෙ කෙරුවටද, යුද්දෙ කෙරුවට නම් අනෙත් දෙන්නට කෝ..:rolleyes:
     
    • Like
    Reactions: MaxFunMan

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    යුද්ධය දිනීම වෙනුවෙන් ජෙනරාල් පදවිය දුන්න නේද බන් ? එහෙනං ඇයි මේ අවුරුදු 6කට පස්සේ ආයෙ තව එකක් ? හිරේ ගිය නිසා කඩවුණු අයිතිවාසිකම් ආපහු දෙන්නද ? එහෙනං නැති වුනු ජෙනරාල් පදවිය නේද ආපහු දෙන්න ඕනේ ... මේක මේ තමන්ට හිතවත් ආණ්ඩුවක් ආවම ගන්න තුටු පඬුරක් වගේ නේද ?

    ෆොන්සේකා කියන්නේ ගරු කරන්න ඕනේ පුද්ගලයෙක් තමයි ! ඒ උනාට මේ වැඩේ නං වැරදි වගේ නේද ?
     
    • Like
    Reactions: MaxFunMan