ෆී්‍රී වයි-ෆයි ඇතුලේ සැගවුනු කතාවක්.....

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ෆී්‍රී වයි-ෆයි ඇතුලේ සැගවුනු කතාවක්.....

    පැපිලියානේ සුනේත‍්‍රාදේවී පිරිවෙනේ පවත්වන ලද සග සමුළුවක් අමතමින් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් ප්‍රකාශ කලේ .....දැන් උතුරේ හමුදා කදවුරු අධි ආරක්ෂක කලාප ඉවත් කිරීම ආරම්භ කරලා. ආරක්ෂක මර්මස්ථානයක් වූ පලාලි ගුවන්තොටුපළේ ආරක්ෂාව බිද දමමින් පලාලි අධි ආරක්ෂක කලාපයන් අක්කර දහසක සිවිල් ජනතාව පදිංචි කරනවා.

    කිසිදු අවහිරතාවයකින් තොරව මේ රටේ හැම ප‍්‍රදේශකයකම දෙමළ මුස්ලිම් ජනතාව ජීවත් වෙනවා. මහ ජාතිය වූ සිංහලයාට උතුර තහනම්. අසාධාරණය සිදුවන්නේ සිංහලයාට නොවෙයිද? වවුනියාව දිස්ත‍්‍රික්කයේ ඇති බෝගස්වැව සහ නන්දිමිත‍්‍ර යන ගම්මාන ඇතුළු සිංහල ගම්මාන ඉවත් කර අලූතින් මුස්ලිම් ගම්මාන පිහිටුවීමටත් අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා කටයුතු කිරීම ඉතා පිළිකුල් සහගතයි.

    අලිමංකඩ පිහිටුවා තිබෙන හසලක ගාමිණී රණවිරුවාගේ ස්මාරකයත් ඉවත් කරන්න හදනවා. තැටිය රත් වෙලා තිබෙන වෙලාවේ මේ රජය කරන්නේ රොටිය පුච්චන එක නෙවෙයි රට ජාතික පුව්චන එකයි. දැන් හිටු කියලා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත‍්‍රීවරුන්ට ඇමැතිකම දෙනවා. එහෙම දීලා මේ හදලා තිබෙන්නේ ජාතික රජයක් නෙවෙයි අල්ලස් රජයක්’
    11046530_657819574363775_7135635397816722142_o.jpg
     
    • Like
    Reactions: Fox Mulder89

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    නෑ එහෙම වෙන්නෙ නෑ අපිට පාටලී ඉන්නවනේ...

    .
    .
    .
    .
    .
    .

    ඕවා අල්ලල දාලා සිනී ජූන්ඩක් දලා බොමුද කොත්තමල්ලි වීදුරුවක්?
     
    jayalalitha

    Member
    May 7, 2012
    363
    54
    0
    :lol::lol::lol::lol::lol::lol:

    මහින්ද ගෙදර යැවුවානේ .....;)

    පාටලී ඉන්නවනේ :lol::lol:

    ෆ්‍රී වයිෆයි තියෙනවනේ :nerd:

    අපේ බඩ පිරෙනවනෙ :shocked:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    නෑ එහෙම වෙන්නෙ නෑ අපිට පාටලී ඉන්නවනේ...

    .
    .
    .
    .
    .
    .

    ඕවා අල්ලල දාලා සිනී ජූන්ඩක් දලා බොමුද කොත්තමල්ලි වීදුරුවක්?
    :lol::lol::lol::lol::lol:
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,494
    6,344
    113
    නෑ එහෙම වෙන්නෙ නෑ අපිට පාටලී ඉන්නවනේ...

    .
    .
    .
    .
    .
    .

    ඕවා අල්ලල දාලා සිනී ජූන්ඩක් දලා බොමුද කොත්තමල්ලි වීදුරුවක්?

    බොමු කොත්තමල්ලි වීදුරුවක් :lol:
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    මහින්දට බලය තියෙද්දී සිංහලයට කරද?
    විල්පත්තුවේ ඉඩම් දුන්නා .
    හකීම් අදිකරණ ඇමති කරලා නීති විද්‍යාලය හලාල් කරා .
    ඔහොම ලැයිස්තුවක් කියවන්න . .මහින්ද හරියට නීතිය ක්‍රියාත්මක කරා නම් අදටත් ජනපති .
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මහින්දට බලය තියෙද්දී සිංහලයට කරද?
    විල්පත්තුවේ ඉඩම් දුන්නා .
    හකීම් අදිකරණ ඇමති කරලා නීති විද්‍යාලය හලාල් කරා .
    ඔහොම ලැයිස්තුවක් කියවන්න . .මහින්ද හරියට නීතිය ක්‍රියාත්මක කරා නම් අදටත් ජනපති .

    :yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මහින්දට බලය තියෙද්දී සිංහලයට කරද?
    විල්පත්තුවේ ඉඩම් දුන්නා .
    හකීම් අදිකරණ ඇමති කරලා නීති විද්‍යාලය හලාල් කරා .
    ඔහොම ලැයිස්තුවක් කියවන්න . .මහින්ද හරියට නීතිය ක්‍රියාත්මක කරා නම් අදටත් ජනපති .

    මහින්දයාගේ කාලේ එහෙම වෙනකොට කෑ ගහන්න උන් නන් ඔිනි තරන්.. අද එහෙම එකෙක් වත් ඉන්නවද? ඔක්කොමගේ කට වල් වහලනේ.. මහින්දය‍ා එහෙම කලාද?
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    මහින්දයාගේ කාලේ එහෙම වෙනකොට කෑ ගහන්න උන් නන් ඔිනි තරන්.. අද එහෙම එකෙක් වත් ඉන්නවද? ඔක්කොමගේ කට වල් වහලනේ.. මහින්දය‍ා එහෙම කලාද?

    :yes::yes::yes::yes::yes::yes::yes: