


සම්බෝල අපේ කෑමක් නෙවෙයි බං. ඕක ඉන්දියාවෙන් ආපු පොල් චට්නි (අර සයිවර කඩේ තියෙන සුදුපාට රතු පාට සම්බෝල හොද්ද වගේ එක) මෙහෙදි මොඩ් වුණ එකක්. කන්න ඕනෑම නම් කොච්චියි ගම්මිරිසුයි දාපං. එතකොට අවුලක් නෑ.අපිට මොකටද බං ඔය අනුන්ගෙ පෞද්ගලික ප්රශ්ණ![]()
ඒකිට හොඳ නං ඔහෙ හිටපුවාවෙ උඹ මෙන්න මෙහෙ උඹේ වැඩක් බලාගෙන ඉඳින්![]()
අහ් මේ අහන්න කියලමයි හිටියෙ සම්බෝල වලට රතු මිරිස් නැතුව දාන්න දෙයක් කියපංකො![]()
![]()
අල්ලා පිහිටයි ...රැකවරණයි...ඉදිරියේ රාළ;20945093 said:සම්බෝල අපේ කෑමක් නෙවෙයි බං. ඕක ඉන්දියාවෙන් ආපු පොල් චට්නි (අර සයිවර කඩේ තියෙන සුදුපාට රතු පාට සම්බෝල හොද්ද වගේ එක) මෙහෙදි මොඩ් වුණ එකක්. කන්න ඕනෑම නම් කොච්චියි ගම්මිරිසුයි දාපං. එතකොට අවුලක් නෑ.