ෆුක කහනවට කතාව සම්පුර්ණයෙන් මුලසිට

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia

    උඹ මචන් කෙට්ටු උස අඩි 5.3-5.6 වගේ වෙන මුහුණ ත්‍රිකෝණාකාර වගේ කෙනෙක් නේද?:)

    උඹ ඔය විස්තරක කරන මූණ ත්‍රිකෝණාකාර කෙනාගෙන නම කැප්ටන් ජැක් ස්පැරෝ - බ්ලැක් පර්ල් නැවේ පිස්සු කපිතාන්... :rofl::rofl::rofl:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අම්මටසිරි.. :shocked:
    මටනම් පරණ රේඩියෝ එකක් ගැලෙව්වත් ඔය වගේ ආයෙ තිබුණ විදිහටම හදා ගන්න බෑ...
    :baffled:
    පට්ට...
    11.gif

    බොහොම ස්තූතියි බෙදා ගත්තට..
    +Rep
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    රත්තරං;19713510 said:
    උබ දෙන ගාන මාර අඩුයි කියල යකූ කීවේ. කෝක්කේ කැමරා 4ම එක පාර ඉමේජ් එක අරන් 360ම උඩින් පේන විදිහට හදන්න බැරිද උබට? මම දැම්ම ඵොටෝ එකේ වගේ? ආයේ ඔබ ඔබා ඉන්න දෙයක් නෑ.. පොඩ්ඩක් අයිඩියා එක ගැණ හිතල බලපන්

    :yes::yes::yes::yes::yes:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    බලපන් මචන් උබ ඔව අරහෙන් මෙහෙන් ගලවල ඔය වහනෙ චා කරන්න එපා බන් . අඩො මගෙ වාහනයක් නම් මම ලොවෙත් වෙනස් කරන්නෙ නෙ කිසිම දෙයක්. මොකද මචන් වහනෙ දෙන්න ගියත් කැලි බැලි අමුනල තියෙනකොට ගන්න එවුන්ගෙ බයිල අහල එප වෙනවm

    එහෙම චාටර් වෙන්නෙ මචන් තැන් තැන් වලින් වයර් කපල කොටල සෙලෝටේප් ගහල විනාස කරලනම්... මේකෙදි නම් එහෙම කරල නෑ වගේ..:) හැබැයි ඉතින් ගන්න එකාට රෙපෙයාර් එකක් කරන්න උනොත්නම් වෙනස් කරපු ඒව එක්ක ටිකක් මඤ්ඤං වෙන සීන් එකක් තියෙනවා...:yes:

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    චීනා වැඩකාරයා නේ බං

    you mean you send the Gerber file to them and they make the PCB and ship to you?

    I also want to make some circuits and checked online in china , but couldn't find any place in china.
    How much they charge per PCB to make and ship it back?

    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    පුලුවන් නම් හොඳට හදල විකුණපන්. එහෙම උනොත් උඹට ඔන්ලයින් විකුණුවත් කම්පිටිටිව් ප්‍රයිස් එකකට විකුණුවැකි. ආඩම්බරයි කොල්ලෝ. ජය !
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,907
    6,788
    113
    39
    Galle
    බලපන් මචන් උබ ඔව අරහෙන් මෙහෙන් ගලවල ඔය වහනෙ චා කරන්න එපා බන් . අඩො මගෙ වාහනයක් නම් මම ලොවෙත් වෙනස් කරන්නෙ නෙ කිසිම දෙයක්. මොකද මචන් වහනෙ දෙන්න ගියත් කැලි බැලි අමුනල තියෙනකොට ගන්න එවුන්ගෙ බයිල අහල එප වෙනවm

    වෙන්න ඇති බං. මම නම් එහෙම උන්ට විකුනන්නේ නෑ. ලොකු කතා කියාගෙන අවොත් වෙන වහනයක් ගනින් කියනවා. මම පොඩ්ඩක් විතර ලොකු කතා ප්රුෆ් ඩයල් එකක්

    රත්තරං;19713510 said:
    උබ දෙන ගාන මාර අඩුයි කියල යකූ කීවේ. කෝක්කේ කැමරා 4ම එක පාර ඉමේජ් එක අරන් 360ම උඩින් පේන විදිහට හදන්න බැරිද උබට? මම දැම්ම ඵොටෝ එකේ වගේ? ආයේ ඔබ ඔබා ඉන්න දෙයක් නෑ.. පොඩ්ඩක් අයිඩියා එක ගැණ හිතල බලපන්

    එක ටිකක් සන්කිරනයි. wide angle කැමරා 4 ක් ඕන වෙනවා. බට් ඕන නම් කරන්න බැරි කමක් නෑ. කම්මැලි කම මිසක් :lol:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,907
    6,788
    113
    39
    Galle
    you mean you send the Gerber file to them and they make the PCB and ship to you?

    I also want to make some circuits and checked online in china , but couldn't find any place in china.
    How much they charge per PCB to make and ship it back?

    ඕන තරම් තියනවා. මට නම් ඩිස්කවුන්ට් එකක් සෙට් වෙච්ච වෙලාවක කර ගත්තේ. නැත්නම් ටිකක් ගණන්.
    http://peakpcb.com/
    මුන්ගේ ගණන් ටිකක් අඩුයි
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,907
    6,788
    113
    39
    Galle
    පුලුවන් නම් හොඳට හදල විකුණපන්. එහෙම උනොත් උඹට ඔන්ලයින් විකුණුවත් කම්පිටිටිව් ප්‍රයිස් එකකට විකුණුවැකි. ආඩම්බරයි කොල්ලෝ. ජය !

    බලමු බලමු
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,907
    6,788
    113
    39
    Galle
    pala yanna .. Apith hadala 25000k ithuru kara gannawa ... umben ganne na .. huh apita vikunannda awa?

    ඉතිං හදා ගනින්කෝ, මට පාන් ද? හද ගන්න බැරි එකේ මගෙන් හරි උඹෙන් හරි කඩෙන් හරි ගනීවි :lol: