ෆුක කහනවට කතාව සම්පුර්ණයෙන් මුලසිට

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රත්තරං;19719435 said:
    කිබුලයියේ අපේ අමද්‍යප සමිතියේ මේ පාර රැස්වීමත් ඩිපැන්සරියෙම තියමුද? බඩානම් කිව්වේ රෙඩ් ලේබල්ම ගේමු කියලා සන්වත්සරේ සමරන්න? :rolleyes::rolleyes:
    මම මේ හිකිල ඉන්නව...
    උඹ මේ වස්ත්‍රයක් කියනවා......:oo:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,907
    6,788
    113
    39
    Galle
    මම නම් එක කැමරාවක් දාලා තියෙන්නේ මේ වගේ :):)

    VUYJl0w.jpg

    UW9xE6l.jpg

    මේ දාපු අනිත් ඒවා
    http://www.elakiri.com/forum/showthread.php?t=1716039

    :rofl::rofl::rofl:

    toin toin :rofl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    මම එනවා බයිට් කන්න...:P:P:P:P
    මේ එදා උබ වෙරි පිට චූ කරල තියෙන්නේ බඩාගේ හෙල්මට් එකට..ඌ අන්න යන්න ලෑස්තිවෙලා බයිසිකලේට නැගලා වෙරිපිට ඒක දාගෙන.. වහිනවා කියල බයිසිකලෙන් බැහැලා ඇවිත් වැස්ස පායනකන් කියලා පැය තුනක් නිදාගෙනත් ඉදල ගියේ.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,907
    6,788
    113
    39
    Galle
    රත්තරං;19723382 said:
    මේ එදා උබ වෙරි පිට චූ කරල තියෙන්නේ බඩාගේ හෙල්මට් එකට..ඌ අන්න යන්න ලෑස්තිවෙලා බයිසිකලේට නැගලා වෙරිපිට ඒක දාගෙන.. වහිනවා කියල බයිසිකලෙන් බැහැලා ඇවිත් වැස්ස පායනකන් කියලා පැය තුනක් නිදාගෙනත් ඉදල ගියේ.

    බේබද්දෝ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    බේබද්දෝ
    ඔව් බන්. ඕකුන් හදන්න බෑ.. කිව්වට අහන්නේ නෑ. ලෙඩක් හැදිච්ච දවසට තේරෙයි.. මමනම් ඔය අමුවෙන් කොකාකෝලා බොන්න බැරිකමට සැන්ඩි වලට දානවා මිසක් ඕවා කටේ තියන්නේ නෑ:yes:
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15

    :cool::cool:;)

    lol මම නම් කැමති බං ඔහොම බනින උන් ඉන්නවට. එතකොට නේ විව්ධත්වයක් තියෙන්නේ :D

    අද වාහනේ ගිය testdrive එකක්. improve කරන්න ඕන තැන කීපයක්ම හොයා ගත්ත :lol:

    ow.unwa byte karannath puluwan ne.:D
    ela ela.
    mamanam wahana gana deyak danne na.
    eth oya samahara aluth car wala review balanawa.
    ethakota man dakka deyak thama samahara ewata front cam ekak ekakuth thiyenawa.

    ethakota biththiyak ho wena yam badakayak thiyena kota apita balaganna puluwan.

    මම ෆුල් අමද්‍යප ඩො

    ela math:yes:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,907
    6,788
    113
    39
    Galle
    toshiba satellite lserie lap ekak dakka kalekata passse, L645k da?

    ah ow ban :D

    රත්තරං;19724548 said:
    ඔව් බන්. ඕකුන් හදන්න බෑ.. කිව්වට අහන්නේ නෑ. ලෙඩක් හැදිච්ච දවසට තේරෙයි.. මමනම් ඔය අමුවෙන් කොකාකෝලා බොන්න බැරිකමට සැන්ඩි වලට දානවා මිසක් ඕවා කටේ තියන්නේ නෑ:yes:

    koka kola nobi hitu
     
    :rofl: :rofl: