මම මේ හිකිල ඉන්නව...රත්තරං;19719435 said:කිබුලයියේ අපේ අමද්‍යප සමිතියේ මේ පාර රැස්වීමත් ඩිපැන්සරියෙම තියමුද? බඩානම් කිව්වේ රෙඩ් ලේබල්ම ගේමු කියලා සන්වත්සරේ සමරන්න?![]()
උඹ මේ වස්ත්‍රයක් කියනවා......

මම මේ හිකිල ඉන්නව...රත්තරං;19719435 said:කිබුලයියේ අපේ අමද්‍යප සමිතියේ මේ පාර රැස්වීමත් ඩිපැන්සරියෙම තියමුද? බඩානම් කිව්වේ රෙඩ් ලේබල්ම ගේමු කියලා සන්වත්සරේ සමරන්න?![]()

මම මේ හිකිල ඉන්නව...
උඹ මේ වස්ත්‍රයක් කියනවා......![]()




මම නම් එක කැමරාවක් දාලා තියෙන්නේ මේ වගේ
![]()
![]()
මේ දාපු අනිත් ඒවා
http://www.elakiri.com/forum/showthread.php?t=1716039
![]()

මේ එදා උබ වෙරි පිට චූ කරල තියෙන්නේ බඩාගේ හෙල්මට් එකට..ඌ අන්න යන්න ලෑස්තිවෙලා බයිසිකලේට නැගලා වෙරිපිට ඒක දාගෙන.. වහිනවා කියල බයිසිකලෙන් බැහැලා ඇවිත් වැස්ස පායනකන් කියලා පැය තුනක් නිදාගෙනත් ඉදල ගියේ.මම එනවා බයිට් කන්න...![]()
රත්තරං;19723382 said:මේ එදා උබ වෙරි පිට චූ කරල තියෙන්නේ බඩාගේ හෙල්මට් එකට..ඌ අන්න යන්න ලෑස්තිවෙලා බයිසිකලේට නැගලා වෙරිපිට ඒක දාගෙන.. වහිනවා කියල බයිසිකලෙන් බැහැලා ඇවිත් වැස්ස පායනකන් කියලා පැය තුනක් නිදාගෙනත් ඉදල ගියේ.
ඔව් බන්. ඕකුන් හදන්න බෑ.. කිව්වට අහන්නේ නෑ. ලෙඩක් හැදිච්ච දවසට තේරෙයි.. මමනම් ඔය අමුවෙන් කොකාකෝලා බොන්න බැරිකමට සැන්ඩි වලට දානවා මිසක් ඕවා කටේ තියන්නේ නෑබේබද්දෝ




lol මම නම් කැමති බං ඔහොම බනින උන් ඉන්නවට. එතකොට නේ විව්ධත්වයක් තියෙන්නේ
අද වාහනේ ගිය testdrive එකක්. improve කරන්න ඕන තැන කීපයක්ම හොයා ගත්ත![]()

මම ෆුල් අමද්‍යප ඩො

toshiba satellite lserie lap ekak dakka kalekata passse, L645k da?

රත්තරං;19724548 said:ඔව් බන්. ඕකුන් හදන්න බෑ.. කිව්වට අහන්නේ නෑ. ලෙඩක් හැදිච්ච දවසට තේරෙයි.. මමනම් ඔය අමුවෙන් කොකාකෝලා බොන්න බැරිකමට සැන්ඩි වලට දානවා මිසක් ඕවා කටේ තියන්නේ නෑ![]()
ow.unwa byte karannath puluwan ne.
ela ela.
mamanam wahana gana deyak danne na.
eth oya samahara aluth car wala review balanawa.
ethakota man dakka deyak thama samahara ewata front cam ekak ekakuth thiyenawa.
ethakota biththiyak ho wena yam badakayak thiyena kota apita balaganna puluwan.
ela math![]()
