ෆුරියෝසා බැලුවා.

pasindu201

Well-known member
  • Dec 25, 2017
    1,739
    1,524
    113
    Furiosa ත් box office flop එකක් වෙයි වගේ. 😑 Original concepts තියෙන හොද big budget films හදන්න ට්‍රයි එකක් නොදී Franchises, sequel, prequel, comic book ෆිල්ම්ස් මත්තෙම දිගටම යැපෙන්න ගියොත් ඉස්සරහට ෆිල්ම් හෝල්සුත් වහන්න වෙයි. හොලිවුඩ් එකත් වළපල්ලට යාවි.

    ‘Furiosa’ Up In Smoke With $31M-$33M, Lowest Memorial Day Opening In Decades, Might Get Clawed By ‘Garfield’: How Worried Should Hollywood Be About Theatrical?

    kiyala wadak na,dan hama ekama yanne passata,gaming unath aluth concept na,kochchara technology thibbath ewanuse karanna katawath oneth na ,aluth deyaknhithana aya adui,
     
    • Like
    Reactions: Stimulus mind

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,035
    4,686
    113
    Sri Lanka

    I liked it machan. But Fury Road is far better.

    Uba daapu point eka hari. Habai hoda marketing plan ekak karannath oni. Example ekak widihata Ryan Reynolds Deadpool market karana widiha niyamai. Next level machan. Man Marvel fan kenek newei eth man e movie eka balanna yaawi muge marketing nisama.

    Hollywood wala anith issue eka mata therene widihata, too many streaming platforms machan. People are happy to wait 2-3 months and watch it at home.

    PS: Memorial day eke USA wala storm ekak awa neda? Ekath balapanna athi machan.
     
    • Like
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933

    අනිත් එක woke මගුල් දාලා ෆිල්ම් අච්චාරු කරන එක. තවදුරටත් Political preachings බලන්නයි, අහන්නයි ලොකු ගාණක් වියදම් කරගෙන ෆිල්ම් හෝල්වලට යන්න මිනිස්සුන්ට අවශ්‍යතාවයක් කොහොමටත් නෑ . ඔය woke වසංගතේ නිසා හොද ෆිල්ම් එකක් ආවත් ඒකත් ඔය මිම්මෙන් දාලා හෝල්වලට ගිහිල්ලා බලන්නෙ නැතුව streaming වලට ආවට පස්සෙ බලන්න චාන්ස් එකක් දෙන එක තමයි හුගක් අය කරන්නෙ.

    දැන් හුගක් ෆිල්ම්ස් මාසෙක විතර theatrical window එකකට තමයි සීමා වෙලා තියෙන්නෙ. කොරෝනාත් එක්ක හුගක් studios, theatrical business එක දෙවැනි තැනට දාලා streaming වලට මුල් තැන දුන්නු එක තමයි ඔය ට්‍රෙන්ඩ් එක එන්න ලොකුම හේතුවක් වුණේ. නැත්නම් ඉස්සර නම් අඩුම තරමෙ මාස 3, 4 කවත් යනවනෙ streaming වලට release කරන්නයි, Blu ray එන්නයි. කොරෝනා කාලෙ theatrical business එකට වඩා streaming business එක ඉස්සරහට හුගක් සාර්ථකයි කියලා හුගක් studios හිතන් හිටියෙ. ඒත් දැන් උන්ටම තේරිලා තියෙන්නෙ ඒ හිතන් හිටපු විදිහ වැරදියි කියලා.
    ------ Post added on May 27, 2024 at 11:03 AM
     
    • Like
    Reactions: Batfleck

    Ow woke eka amathaka una. Eeka nisa godak aya yanne na balanna. Woke uttawal dana unta nam pissu.
     
    • Like
    Reactions: Stimulus mind

    AWeranga

    Well-known member
  • Oct 23, 2007
    1,389
    1,945
    113
    MV5BMjQ2OTc2ZmQtNWJkNy00MTdkLWI0NGEtZGRjOTUwZDU3ZDgzXkEyXkFqcGdeQXVyNTkzMzg3NDM@._V1_.jpg
    තවත් Asylum pictures release එකක්ද?
     
    maxraj

    Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo
    Furiosa ත් box office flop එකක් වෙයි වගේ. 😑 Original concepts තියෙන හොද big budget films හදන්න ට්‍රයි එකක් නොදී Franchises, sequel, prequel, comic book ෆිල්ම්ස් මත්තෙම දිගටම යැපෙන්න ගියොත් ඉස්සරහට ෆිල්ම් හෝල්සුත් වහන්න වෙයි. හොලිවුඩ් එකත් වළපල්ලට යාවි.

    ‘Furiosa’ Up In Smoke With $31M-$33M, Lowest Memorial Day Opening In Decades, Might Get Clawed By ‘Garfield’: How Worried Should Hollywood Be About Theatrical?

    Balapu ewun kiyapanko hodaida oka
     
    • Like
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    Balapu ewun kiyapanko hodaida oka
    ස්ටෝරි එක පැත්තෙන් ගත්තොත් නම් Mad Max:Fury Road වලට වඩා ගොඩක් හොදයි. හැබැයි CGi නම් ඕනවට වඩා පාවිච්චි කරලා තියෙනවා මේ පාර. ඒක තමයි ලොකුම අඩුපාඩුවකට කියලා තියෙන්නෙ. chris Hemsworth ගෙයි, Anya Taylor Joy ගෙයි performances නම් නියමෙටම තිබ්බා. හැබැයි ෆිල්ම් එකේ හොදම performance එක කරන්නෙ ෆියුරියෝසාගෙ පොඩිකාලෙ කැරැක්ටර් එක කරපු Alyla Browne කියන child actress කියලා මට නම් හිතුණෙ. Overall ගත්තොත් කාලෙකට පස්සෙ ආපු woke ගතිය හුගක් අඩු, හොද ස්ටෝරි එකක් තියෙන, කම්මැලි නැතුව බලන්න පුළුවන් ඇක්ෂන් ෆිල්ම් එකක් කියලා කියන්න පුළුවන් :yes:
     
    • Like
    Reactions: nooby and maxraj