ෆුල් ෆේස් හෙල්මට්

HypermaD

Member
Feb 8, 2015
1,178
115
0
31
Marawila
ෆුල් ෆේස් හෙල්මට්

අපේ එලකිරි සෙට් එකම දැන් දන්නව ඇතිනෙ අප්‍රියල් 2 ඉඳල ෆුල්ෆේස් හෙල්මට් දාන එක තහනම් කරල කියල... මම නම් දකින්නෙ ඒක මහ මෝඩ තීරණයක් කියල... :no: :no: :no: ඔහොම උනත් අපි වගේ මේ නිතියට විරුද්ද කොල්ලො ඔක්කොම මාර්තු 29 වෙනිද ගෝල් ෆේස් එකට එකතු වෙනවා.. ලංකාවේ ප්‍රසිද්ද බයික් රයිඩර්ස්ල වගේම බයික් ක්ලබ් වල සාමාජිකයො ඔක්කොම එදාට මේ විරෝදතාවට එකතු වෙනවා.. ඔයාලත් මේකට විරුද්දනම් 29 උදේ 9ට ගෝල්ෆේස් එකට අනිවාරෙන් එකතු වෙන්න..

එන්න අපි එකතු වෙලා අපේ ඔලු බේරගමු...
 
[email protected]

Well-known member
  • Jan 11, 2008
    1,339
    105
    63
    42
    MATCHAN,
    UNP EKAI CHANDRIKAI EKATHU UNA EKA HONDAIKIYALA KIYAPU UN EI MEEKATA HONDAI KIYANNE NETHTHE....
    YAKO EEKA OITA WADA MOODA THIRANAYAK KIYALA THEREI KAWADA HARI

    EETH DEN UNA DEE UNA
    OYA FULL FACE THAHANAMA WATH HAKULAWAMU.

    UM NT A RIDER BT I SUPPORT U. BOZ DT PREVENT SPINAL INJURIES.......
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    hang1.gif
     
    Hovi

    Active member
  • Apr 27, 2011
    536
    89
    28
    hoda wede yahapalaneta chande deepu ewunta...... den ithn oya kalaguna salakanawa......hahahaha
     
    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    අඩෝ එලම කිරි,සැපට Inter-cooler \ Prado වාහන වල යන උන් දන්නෙ නෑ බන් මේ අහින්සක bike වල යන උන් පාරෙ විදින දුක සහ තියෙන risk එක.:angry::angry: මම දන්න උන් ඉන්නව full face හෙල්මට් එක නිසා මැරෙන්නතුව බේරුන උන්.... :sorry: මමත් ලංකාවෙ උන්නා නම් අනිවා එනවා එදාට, උබලගෙ උත්සාහයට ජයෙන් ජය :yes::yes::yes:
     
    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    MATCHAN,
    UNP EKAI CHANDRIKAI EKATHU UNA EKA HONDAIKIYALA KIYAPU UN EI MEEKATA HONDAI KIYANNE NETHTHE....
    YAKO EEKA OITA WADA MOODA THIRANAYAK KIYALA THEREI KAWADA HARI

    EETH DEN UNA DEE UNA
    OYA FULL FACE THAHANAMA WATH HAKULAWAMU.

    UM NT A RIDER BT I SUPPORT U. BOZ DT PREVENT SPINAL INJURIES.......

    තෑන්ක්ස් සහෝ
     
    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    අඩෝ එලම කිරි,සැපට Inter-cooler \ Prado වාහන වල යන උන් දන්නෙ නෑ බන් මේ අහින්සක bike වල යන උන් පාරෙ විදින දුක සහ තියෙන risk එක.:angry::angry: මම දන්න උන් ඉන්නව full face හෙල්මට් එක නිසා මැරෙන්නතුව බේරුන උන්.... :sorry: මමත් ලංකාවෙ උන්නා නම් අනිවා එනවා එදාට, උබලගෙ උත්සාහයට ජයෙන් ජය :yes::yes::yes:

    තෑන්ක්ස් සහෝ... අපරාදෙ ඔයා රටනෙ.. මේ වගේ කොල්ලන්ව තමා එදාට ඕන වෙන්නෙ..
     
    Last edited: