ෆුල් ෆේස් හෙල්මට්
අපේ එලකිරි සෙට් එකම දැන් දන්නව ඇතිනෙ අප්රියල් 2 ඉඳල ෆුල්ෆේස් හෙල්මට් දාන එක තහනම් කරල කියල... මම නම් දකින්නෙ ඒක මහ මෝඩ තීරණයක් කියල...
ඔහොම උනත් අපි වගේ මේ නිතියට විරුද්ද කොල්ලො ඔක්කොම මාර්තු 29 වෙනිද ගෝල් ෆේස් එකට එකතු වෙනවා.. ලංකාවේ ප්රසිද්ද බයික් රයිඩර්ස්ල වගේම බයික් ක්ලබ් වල සාමාජිකයො ඔක්කොම එදාට මේ විරෝදතාවට එකතු වෙනවා.. ඔයාලත් මේකට විරුද්දනම් 29 උදේ 9ට ගෝල්ෆේස් එකට අනිවාරෙන් එකතු වෙන්න..
එන්න අපි එකතු වෙලා අපේ ඔලු බේරගමු...
අපේ එලකිරි සෙට් එකම දැන් දන්නව ඇතිනෙ අප්රියල් 2 ඉඳල ෆුල්ෆේස් හෙල්මට් දාන එක තහනම් කරල කියල... මම නම් දකින්නෙ ඒක මහ මෝඩ තීරණයක් කියල...
ඔහොම උනත් අපි වගේ මේ නිතියට විරුද්ද කොල්ලො ඔක්කොම මාර්තු 29 වෙනිද ගෝල් ෆේස් එකට එකතු වෙනවා.. ලංකාවේ ප්රසිද්ද බයික් රයිඩර්ස්ල වගේම බයික් ක්ලබ් වල සාමාජිකයො ඔක්කොම එදාට මේ විරෝදතාවට එකතු වෙනවා.. ඔයාලත් මේකට විරුද්දනම් 29 උදේ 9ට ගෝල්ෆේස් එකට අනිවාරෙන් එකතු වෙන්න.. එන්න අපි එකතු වෙලා අපේ ඔලු බේරගමු...


මමත් ලංකාවෙ උන්නා නම් අනිවා එනවා එදාට, උබලගෙ උත්සාහයට ජයෙන් ජය