අම්මෝ ඔව් බන් දැන් මේ ෆේක් වසන්ගතයක් වෙලා
…ඒත් ඉතින් මොනවා කරන්න
…වැදගත් විස්තරයක් යලුවා

…ඒත් ඉතින් මොනවා කරන්න
…වැදගත් විස්තරයක් යලුවා




godak watina thread ekak. hondata liyala thiyenewa. hamotama wadagath wei. thanks.අම්මෝ ඔව් බන් දැන් මේ ෆේක් වසන්ගතයක් වෙලා
…ඒත් ඉතින් මොනවා කරන්න
…වැදගත් විස්තරයක් යලුවා![]()
Nice thread
watina thread 1k
![]()
ස්තුතියි ත්රේඩ් එකට අදහස් දිලා ඉදිරියට ගත්තාට..Good Post.........
great info machan thanks a lot..
කවුරුත් මේ වගේ ෆෙක් ගිණුමක්
හින්දා ප්‍රශ්නයක් ඇති කරගෙන නෑ වගේ නේ හැසිරෙන්නේ..
ඒක නේ කවුරුත් ෆෙක් ගිණුම් ගැන ඒ අයට බලපෑව කතාව කියන්න මැලි වෙන්නේ..

නැ යාලුවා මට ෆෙස්බුක් එකෙන් කිසිම ප්‍රයොජනයක් නැ කියලා වැටහුනා,එ වෙලාවෙන් මම විකිපිඩියා අර්ටිකල් එඩිට් කරනවා
දැන් මොකද්ද කියන්න තියෙන්නෙ ?
කවුරුත් මේ වගේ ෆෙක් ගිණුමක්
හින්දා ප්‍රශ්නයක් ඇති කරගෙන නෑ වගේ නේ හැසිරෙන්නේ..
ඒක නේ කවුරුත් ෆෙක් ගිණුම් ගැන ඒ අයට බලපෑව කතාව කියන්න මැලි වෙන්නේ..
ටික දෙනෙක්ට ගොඩක් ප්‍රශ්න තියෙනවා
දැන් මොකද්ද කියන්න තියෙන්නෙ ?
good post machan
mamanam dan maasekin withara FB giye naha