මට එෆ්.බි අඩවියේ ගිණුමක් තිබ්බාත් මුල් කාලයේදි ඉදලා එළකිරි අඩවියත් එක්ක තමයි වැඩි හරියක් ම හිටියේ..
බොහෝ දෙනෙක් එෆ්.බි අඩවිය නැතුව බෑ කියන හේතුව හොයලා බලන්න ඕනෑවටයි මමත් ඒ පැත්තේ රවුමක් ගහලා බලමු කියලා ගියේ..
බලාගෙන යද්දි කියලා තියෙන කතාව තේරුම් ගියා ඇත්තක් කියලා..
ඒ අඩවියට ඇබ්බැහි වුන අයට නම් ඒ අඩවිය නැත්නම් හරියට හුස්ම ගන්න බැරි තත්වයක් උදාවෙයි.
මට නම් එහෙම වෙන්නේ එළකිරි අඩවිය නැති වුන දවසකට විතරයි..
elakiri එකෙ fb එකට වඩා කරන්න දේවල් තියෙනවා..
හැබැයි යාලුවො ටිකත් එක්ක touch එකෙ ඉන්න fb ත් මට නම් නැතුවම බෑඉස්සර hi5 එකෙ නම් අලුත් යාලුවො හම්බ උනා ඒත් fb එකට හැමෝම පුරුදු උනාට පස්සෙ ඒ ගතිය දැන් නෑ.. ගොඩක් උන් දකින දකින් කෙල්ලව add කරනවා ඒ නිසා කොහොමත් කෙල්ලො frnd reqs accept කරන්නෙත් නෑ.. කරනවනම් fake උන් විතරයි ගොඩක්විට
ඔව්, අනිවාර්යෙන් ම..
නිකමට හරි ඒ කෙල්ල හෝ කොල්ලා බොරුවට හරි ඔව් කිව්වා නම්..
තමන් කොහෙද ඉන්නේ කියලා බලන්නේ නැතිව මැරිගෙන ඒ කෙල්ලව නම්මා ගන්න උත්සහ කරන අයත් ඕන තරම් ඉන්නවා..
හි.. හි..
ඒ වගේ දේවල් වලට වැඩිපුරම නැබුරු වෙන්නේ..
ගෙදරටම වේලා ඉන්න වැඩි සමාජයක් ආශ්‍රය කරන්නේ නැති අය තමයි..
ඒ වගේම කෙල්ලොත් එක්ක වැඩි ආශ්‍රයක් නැති අය..
බොහෝ දෙනෙක් එෆ්.බි. අඩවියේ කාඩ් බොඩ් විරත්වයක් පෙන්නුම් කරන්න උත්සහ කරනවා..
ඒත් ඒ අයගේ සෑබැ ජිවිතය ගැන හැරිලා බැලුවා නම්.. කිසිම දෙයකට නැති ජිවතයක් තමයි ගත කරන්නේ..




