ෆෙක්බුක්~හොරු

nilangaferna

Well-known member
  • Dec 14, 2009
    3,996
    528
    113
    earth
    ගොඩක් ස්තූතියි යාලුවා මේ තොරතුරු අපිත් එක්ක බෙදාගත්තට.
    You must spread some Reputation around before giving it to coollifestyle4u again.
     
    Last edited:

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මමනන් ෆෙස්බුක් එකෙන් අයින්වුනා,එවුනාට ඉන්න කට්ටියට හොඳ උපදෙශයක් REP+
    ෆෙක් ගිණුම් හින්දා ම ද ? එහෙම නැත්නම් වෙනත් කාරණාවක් හින්දා ද ?
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    නැ යාලුවා මට ෆෙස්බුක් එකෙන් කිසිම ප්‍රයොජනයක් නැ කියලා වැටහුනා,එ වෙලාවෙන් මම විකිපිඩියා අර්ටිකල් එඩිට් කරනවා
    එක එක්කනාගේ සිතුම් පැතුම් වෙනස් නේ..
    මම නම් එෆ්.බි. අඩවිය පාවිච්චි කරන්නේ මගේ නිර්මාණ එළි දක්වන්න.. ඒ හින්දා මම ප්‍රශ්නයක් කර ගන්න උත්සහ කලේ නෑ..
    එෆ්.බි. අඩවිය..
     

    ~MK~

    Well-known member
  • Sep 1, 2009
    5,789
    247
    83
    Earth
    facebook eka den internet aka athule wenanama samajayak wela samaharunta sebe samajeta wada fb lokui fb aken porawal wenna hdana un ona taram innawa
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    facebook eka den internet aka athule wenanama samajayak wela samaharunta sebe samajeta wada fb lokui fb aken porawal wenna hdana un ona taram innawa

    ඔව්, අනිවාර්යෙන් ම.. කොහොමත්..
    අපි කාලයේ වැඩි හරියක් ම ජිවත් වෙන්න උත්සහ කරන්නේ ඕය පසුබිමේ ඉදගෙන නේ.. ඒ හින්දා..
    අපිටත් නොදැනම ඒ සමාජයට එක් වෙනවා..
     
    • Like
    Reactions: Rovin

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මගෙ ඔලුවෙත් ඔය අදහස් ටික යටවෙලා වගේ නිතරම තිබුනා.. හැමවිටම වැඩ කලේ ඒ විදිහටයි..
    ඒත් දන්නේ නැති අයට මේ article එක හරි වැදගත්..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    වෑදගත් ලිපියක්

    ගොඩක් ස්තූතියි යාලුවා මේ තොරතුරු අපිත් එක්ක බෙදාගත්තට.
    You must spread some Reputation around before giving it to coollifestyle4u again.

    ප්‍රයෝජනවත්......

    sira thread ekak

    ස්තුතියි ත්‍රේඩ් එකට අදහසක් දිලා ඉදිරියට ගත්තාට..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Matatth thama fake acount ekakin ehema deyak nam wela ne..... oyage post eka godak watinawa hamotama.... nice post machan!!!!!!!!

    ඔව්, මචන් අපිට මේ වගේ සිදුවිමක් වුනේ නෑ..
    ඒත් අපිට කවදා හරි දවසක මේ වගේ සිදුවිමක් වෙන්න බැරි කමකුත් නෑ..
    හේතුව අපි ඒ එෆ්.බි. අඩවියත් එක්ක නිතරම වගේ ආශ්‍රය කරන හින්දා..
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්

    බොහොම වටින පෝස්ට් එකක් බ්‍රෝ...:D:D
    මට නම් තාමත් අවුලක් වෙල නෑ..
    ඒත් ෆේක් ඒව කිහිපයක් මටත් ඇඩ් වෙලා තියෙනවා;)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මගෙ ඔලුවෙත් ඔය අදහස් ටික යටවෙලා වගේ නිතරම තිබුනා.. හැමවිටම වැඩ කලේ ඒ විදිහටයි..
    ඒත් දන්නේ නැති අයට මේ article එක හරි වැදගත්..

    අපි ඒ ගැන දැන හදුනා ගෙන හිටියත්..
    මේ සම්බන්ධව බොහෝ දෙනෙක් හරි හැටි වැටහිමක් නෑ.. ආවට ගියාට..
    ඇඩ් කරලා අන්තිමේදි ප්‍රශ්නයක් වුනාම දුක් වෙන එකයි මේ සමාජයේ බොහෝ දෙනෙක් කරන්නේ..
    ඒ හින්දායි මේ වගේ ත්‍රේඩ් එකක් නිර්මාණය කරන්න මට හිතුනේ..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    බොහොම වටින පෝස්ට් එකක් බ්‍රෝ...:D:D
    මට නම් තාමත් අවුලක් වෙල නෑ..
    ඒත් ෆේක් ඒව කිහිපයක් මටත් ඇඩ් වෙලා තියෙනවා;)

    එහෙනම් ඉතින් හෙමින් සිරුවෙන් ගලවා ගන්න එක තමයි ඇගට ගුණ..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    dan fake ID godak thiyanawa..meka eka jathiya...

    ෆෙක් ගිණුම් දැන හදුනා ගත්තා නම්..
    තව දුරටත් ඒ අයත් එක්ක හෙමින් සිරුවේ අපිට ප්‍රශ්න ඇති නොවෙන ආකාරයේ කටයුතු කලත්..
    අපිට කවදා හරි දවසක දුක් වෙන්න සිදු වෙයි..
    ඒ හින්දා.. ඒ ගිණුම් වලින් පුලුවන් තරම් ඇත් වෙන්න උත්සහ කරන්න..
    අනික ඔගොල්ලන්ට ෆෙක් ගිණුමක් කියලා දන්නවා නම්.. ඒ ගිණුම් ගැන දැනුවත් කරන්න..
    හැබැයි සාක්ෂි ඇතිව.. නැතුව තේරුමක් නැතිව හැමෝගෙම ගිණුම් දාන්නේ නැතිව..