ෆෙක් අයි.ඩී. සංගනණය

Final Destiny

Member
May 30, 2011
7
1
0
ෆෙක් අයි.ඩී. සංගනණය

එලකිරි එකෙ ෆෙක් අයී.ඩී නොමැත්තෙක් නොමැත්තායුහ.ඔබට හිමි ෆෙක් අයි.ඩි. ප්‍රමාණය මෙහි සදහන් කරන්න.
 
  • Like
Reactions: Dubmood

Final Destiny

Member
May 30, 2011
7
1
0
එහෙනම් මොකටද හැදුවේ. අරමුණක් ඇතිනේ ඔච්චර හදන්න

මතකද කාලයක් කතිකාවක් තිබුනා ඉන්විටෙශන් වලට විතරක් අලුතින් බැදෙන එලකිරි සාමාජිකත්වය පිහිටුවන්න ඔනෙ කියලා.එ දවස්වල ඉදලා අයී.ඩී හැදුවා. one ID for a day.:D
 
Master Key

Member
May 30, 2011
6
1
0
මතකද කාලයක් කතිකාවක් තිබුනා ඉන්විටෙශන් වලට විතරක් අලුතින් බැදෙන එලකිරි සාමාජිකත්වය පිහිටුවන්න ඔනෙ කියලා.එ දවස්වල ඉදලා අයී.ඩී හැදුවා. one ID for a day.:D

පිස්සෙක් නෙ ඔයි තමුසෙ.ලැජ්ජ නැද්ද ෆෙක් වලින් එන්න.
 
ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    මතකද කාලයක් කතිකාවක් තිබුනා ඉන්විටෙශන් වලට විතරක් අලුතින් බැදෙන එලකිරි සාමාජිකත්වය පිහිටුවන්න ඔනෙ කියලා.එ දවස්වල ඉදලා අයී.ඩී හැදුවා. one ID for a day.:D

    මම නමේ කාලේ ගැන දන්නෙවත් නෑ. තාම ඇවිත් අවුරුද්දයිනේ
     
    Dubmood

    Member
    May 20, 2011
    760
    44
    0
    Old School
    මම කවුද් කියපන් බලන්න, මම කන්නේ කොකිස් හැබැයි ගන්ජා කොලේ