ෆෙක් අයි.ඩී. සංගනණය

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ‍මගේ නම් 4 යි හැබැයි පොස්ට් ගානයි රෙප් ගානයි බලනකොට ‍මේක රියල් එක වගේයි පෙන්නේ නම්
    මොකක්ද ඔරිජිනල් එක:eek:
     

    real ID

    Member
    May 31, 2011
    3
    0
    0
    කාටවත් කරදරයක් නැත්නම්ෆෙක් අයී.ඩී හැදුවට කමක් නැහැ කියලා මට හිතෙන්නෙ.
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මගේ ෆේක් අයිඩී එක තමයි මේ. ඇත්ත නමින් මම එළකිරි එකේ රෙග් උනේ 2007 විතර වගේ සිංදු බාන්න. ඔරිජිනල් එකා තාම ජූනියර් මෙම්බර් ද කොහෙද :lol::lol::lol:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මගේ ෆේක් අයිඩී එක තමයි මේ. ඇත්ත නමින් මම එළකිරි එකේ රෙග් උනේ 2007 විතර වගේ සිංදු බාන්න. ඔරිජිනල් එකා තාම ජූනියර් මෙම්බර් ද කොහෙද :lol::lol::lol:

    :shocked: :lol: :lol: එහෙම බලද්දි මාත් එම! :oo: හැබැයි මගෙ ඔරිජිනල් එකා සීනියර්.. :rofl: ලොල්.. පට්ට කතාව..
    11.gif
     

    Its_My_Fake

    Member
    May 1, 2011
    1,595
    185
    0
    සිහින ලෝකයක
    මොකක්ද ඔරිජිනල් එක:eek:
    එක නම් මටත් හරියටම කියන්න අමාරුයි....

    2006 dec - post 47 - no reps (yaluwekge ekak mamai use kale songs dowload walata)
    2008 may - post 1 - no reps (mama frist meka haduwe songs downloads walata)
    2009 mar - post 4997 - 202 reps (Forum gana danagaththata passe hadapu eka)
    2011 may - post 2900 - 435 reps (kalin eken awama baninawa mama Padam karanne nathuwa Elakiri innawa kiyala ithin meka haduwa)