ෆෙක් අයි.ඩී. සංගනණය

SLSUN

Member

මම තැගි බලාගෙන ඔවා හදලා නැහැ.:no:
:shocked::shocked::shocked::shocked: :lol::lol:
7.gif
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
:sorry: යාලුවෙක් එකක් හදල දෙන්න කීවා, :angry: හදල දුන්නාම ඌ එකක් හදාගත්ත කීව. :no: :no: එකම පෝස්ට් එකක් වත් දාල නෑ, මට ඒකෙ යූසර් නේම් පාස්වර්ඩ් මතකත් නෑ, හදපු දවසෙන් පස්සෙ ඒකට ලොග් උනෙත් නෑ. :eek: එච්චරයි.. ෆේක් අයිඩී කියල එකක්වත් මට නම් එලකිරියේ නැත.. :)
 

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    යටි අරමුණු තියෙන අය තමා වැඩිපුරම Fake එවා හදන්නේ..:angry::frown: