1873 අගොස්තු මාසේ 26 -28 දවස් දෙක තුළ තමයි පානදුරේ ගල්කන්ද විහරස්ථානයේ දාවිත් ද සිල්වා පියතුමා සහා මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි අතරේ ක්‍රිස්තියානි සහ බුදු ධර්මය සම්බන්දව පැවිති විවාධයක්.මොකක්ද මෙතනට තියන සම්බන්ධය...okata paanadurawaadaya wage ekak ringawanna bari weida? Nodanna kamata ahuwe?
Puluwanda Ah??

අහස;14268503 said:
1873 අගොස්තු මාසේ 26 -28 දවස් දෙක තුළ තමයි පානදුරේ ගල්කන්ද විහරස්ථානයේ දාවිත් ද සිල්වා පියතුමා සහා මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි අතරේ ක්‍රිස්තියානි සහ බුදු ධර්මය සම්බන්දව පැවිති විවාධයක්.මොකක්ද මෙතනට තියන සම්බන්ධය...
එක මේ ත්‍රෙඩ් වල වගේ කෑ ගහ කෑ ගහ කුණහරප නොවෙයි නේ.මම ලියලා තියන දේ පොඩ්ඩක් තෙරුම් ගනිංකෝ![]()
lankawe sinhala bauddha minissu, tamange agama jatiya araksha kara ganeemata karana dewal jatiwadaya nevei. Mokada meka ape rata. me rata diyunu karanna araksha karanna wada kare, marune sinhala bauddha minissu 99% k ma. anit aya kare tamange jatiya bo kara ganna try karapu eka witarai.
Sinhala minissu anit ratawalat innawa, eet egollo e ratawal ayiti kara ganna yanne na ne. eet lankawata kawru hari threat ekak wenawanam sinhala minissu washayen uda balan inna apita baha.
මම කිව්වේ බං බෞද්ධයන් විසින්ම සිදුවිමක් මතු කරගන්න දමනවා විය හැකි කියන එකයි.........තවත් දෙයක් සමහර බෞද්ධයන් විසින්ම මෙවැනි ෆැන් පෙජ් දමානවාද විය හැකියි.යම් යම් හෙතුන් මත.
හම්බයෝ දාල අතේ මට්ටු වෙලා තියෙද්දී උබ කොහොමද මෙහෙම කියන්නෙ,ඕව දාන එවුන් ගෙ ඕනි කම බෞද්ධයෙක් මේක කරා කියල කියවගන්නමයි

නිකන් හරියට ගින්නක් නැතුව දුමක් නගින්නේ නැහැයි වාගේ. තෙරුම් ගන්නේ නැහැ......
අහස;14268692 said:මම කිව්වේ බං බෞද්ධයන් විසින්ම සිදුවිමක් මතු කරගන්න දමනවා විය හැකි කියන එකයි.........නිකන් හරියට ගින්නක් නැතුව දුමක් නගින්නේ නැහැයි වාගේ. තෙරුම් ගන්නේ නැහැ......
මුකුත් ඔනේ නැහැ උදාහරනයක් = දැන් භෞතික විද්‍යා මත දරන බෞදධයෝ ඉන්නේ බං
උබ කිව්වෙ බෞද්ධයන් විසින් බුද්ධ ධර්මයට අපහාස වන ෆැන් පේජ් දානවා කියල භෞතික විද්‍යාව බුදු දහමට අපහාසයක් නෙමෙයි දෙයියො නම් කිච වෙනව.
(real ID eka chaerda eken enna bari)

මැට්ටා;14283273 said:මැටිටා ඇවිත්, මෙත්සර මැටිටා,
දැන් හදන හැම අලුත් account එකක් ම මගේ ද පුටේ ?![]()



අහස;14283418 said:
ඔය වාගේ ටැග් ගැන හිතන්න එපා බං.....අනුමාන කරලා දාන එවා නේ..
