ෆෙස්බුක් ජාතිවාදය

අහස

Member
Dec 14, 2012
163
16
0
okata paanadurawaadaya wage ekak ringawanna bari weida? Nodanna kamata ahuwe?

Puluwanda Ah??
1873 අගොස්තු මාසේ 26 -28 දවස් දෙක තුළ තමයි පානදුරේ ගල්කන්ද විහරස්ථානයේ දාවිත් ද සිල්වා පියතුමා සහා මිගෙට්ටුවත්තේ ගුණානන්‍ද හිමි අතරේ ක්‍රිස්තියානි සහ බුදු ධර්මය සම්බන්දව පැවිති විවාධයක්.මොකක්ද මෙතනට තියන සම්බන්ධය...

එක මේ ත්‍රෙඩ් වල වගේ කෑ ගහ කෑ ගහ කුණහරප නොවෙයි නේ.
මම ලියලා තියන දේ පොඩ්ඩක් තෙරුම් ගනිංකෝ:D
 

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අහස;14268503 said:

    1873 අගොස්තු මාසේ 26 -28 දවස් දෙක තුළ තමයි පානදුරේ ගල්කන්ද විහරස්ථානයේ දාවිත් ද සිල්වා පියතුමා සහා මිගෙට්ටුවත්තේ ගුණානන්‍ද හිමි අතරේ ක්‍රිස්තියානි සහ බුදු ධර්මය සම්බන්දව පැවිති විවාධයක්.මොකක්ද මෙතනට තියන සම්බන්ධය...

    එක මේ ත්‍රෙඩ් වල වගේ කෑ ගහ කෑ ගහ කුණහරප නොවෙයි නේ.
    මම ලියලා තියන දේ පොඩ්ඩක් තෙරුම් ගනිංකෝ:D

    වාදය කියල කිව්වම මම හිතුව ඔයෙ ඔක්කොම එකඉ කියල. Sorry...
     
    lankawe sinhala bauddha minissu, tamange agama jatiya araksha kara ganeemata karana dewal jatiwadaya nevei. Mokada meka ape rata. me rata diyunu karanna araksha karanna wada kare, marune sinhala bauddha minissu 99% k ma. anit aya kare tamange jatiya bo kara ganna try karapu eka witarai.

    Sinhala minissu anit ratawalat innawa, eet egollo e ratawal ayiti kara ganna yanne na ne. eet lankawata kawru hari threat ekak wenawanam sinhala minissu washayen uda balan inna apita baha.


    Mama umbath ekka 100% kma agree wenawa machan...welandamata awith ape ratema palapadiyam wela sinhalayage rata allaganna hadanne hamba haththa...yakune meka sinhala rata...Meka Budunge deshaya...buddha dharmayai sinhalayai rakinna wena kuruth me loke na..inne me ratema inna sinhalaya witharai...eka karanna apita bari nam wena katawath ba..

    Demala minihata India walata yanna puluwan..Hambayata Pakisthaneta,Arabiyara hari yanna puluwan thamange rata kiyala hithagenama..but sinhalayata yanna kiyala thawa ratak thiyenawada??thamangema kiyala danena eka bim angalakwath thiyenawada sinhalayata me Sri Lankawa arenna..anna eka theruma ganna one sinhalayo...
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    තවත් දෙයක් සමහර බෞද්ධයන් විසින්ම මෙවැනි ‍ෆැන් පෙජ් දමානවාද විය හැකියි.‍යම් යම් හෙතුන් මත.
    හම්බයෝ දාල අතේ මට්ටු වෙලා තියෙද්දී උබ කොහොමද මෙහෙම කියන්නෙ,ඕව දාන එවුන් ගෙ ඕනි කම බෞද්ධයෙක් මේක කරා කියල කියවගන්නමයි
     

    අහස

    Member
    Dec 14, 2012
    163
    16
    0
    තවත් දෙයක් සමහර බෞද්ධයන් විසින්ම මෙවැනි ‍ෆැන් පෙජ් දමානවාද විය හැකියි.‍යම් යම් හෙතුන් මත.
    හම්බයෝ දාල අතේ මට්ටු වෙලා තියෙද්දී උබ කොහොමද මෙහෙම කියන්නෙ,ඕව දාන එවුන් ගෙ ඕනි කම බෞද්ධයෙක් මේක කරා කියල කියවගන්නමයි
    මම කිව්වේ බං බෞද්ධයන් විසින්ම සිදුවිමක් මතු කරගන්න දමනවා විය හැකි කියන එකයි.........:D:eek: නිකන් හරියට ගින්නක් නැතුව දුමක් නගින්නේ නැහැයි වාගේ. තෙරුම් ගන්නේ නැහැ......

    ‍මුකුත් ඔනේ නැහැ උදාහරනයක් = දැන් භෞතික විද්‍යා මත දරන බෞද‍ධයෝ ඉන්නේ බං:D
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    අහස;14268692 said:
    මම කිව්වේ බං බෞද්ධයන් විසින්ම සිදුවිමක් මතු කරගන්න දමනවා විය හැකි කියන එකයි.........:D:eek: නිකන් හරියට ගින්නක් නැතුව දුමක් නගින්නේ නැහැයි වාගේ. තෙරුම් ගන්නේ නැහැ......

    ‍මුකුත් ඔනේ නැහැ උදාහරනයක් = දැන් භෞතික විද්‍යා මත දරන බෞද‍ධයෝ ඉන්නේ බං:D

    උබ කිව්වෙ බෞද්ධයන් විසින් බුද්ධ ධර්මයට අපහාස වන ෆැන්‍ පේජ් දානවා කියල භෞතික විද්‍යාව බුදු දහමට අපහාසයක් නෙමෙයි දෙයියො නම් කිච වෙනව.
    (real ID eka chaerda eken enna bari)
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    mamath oya gana kalpana kara bnz..!!!

    ane manda..!!!
    mageth innnawa fattama miuslim bokkawal tikak..!!
    bt un me wage meeharak wada karanne naa bnz...!!!
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඕකට තව කරුණු එකතුවෙන්න ඕනි.

    1 ජාතිවාදය අවිස්සෙනවට රජය කැමති. මොකද මිනිස්සුන්ට රටේ ප්‍රශ්න අමතක කරන්න, අවදානය මග අරින්න එක හොද කරුණක්, රටේ තියන ප්‍රශ්න වලට ඇගිල්ල ආණ්ඩුව පැත්තට එනවට වඩා වෙන දෙකට යොමුවෙනවා නම් ආණ්ඩුව කැමති. ඒවගේම ආණ්ඩුව කමතිනැහැ මුස්ලිම් ජනතව ආණ්ඩු විරෝදී වෙනවට. ඒ කියන්නේ ආණ්ඩුවෙන් මුස්ලිම් පක්ෂ අයින් වෙනවට රජයෙන්. ඒ අයි මුස්ලිම් රටවල් වලින් එන මුදල් එනේ නැති නිසා. මුදල් එනවා කියන්නේ රාජ්ජ භාණ්ඩාගාරයට නෙමෙයි. සාක්කුවට එන්නේ නැති නිසා. රජය මුස්ලිම් අන්තවාදය වෙනුවෙන් අනුගමනය කරන්නේ දෙබඩි පිළිවෙතක්. කොහොමත් මුස්ලිම් අය මෙච්චර දගලන්නේ රාජ්ජ අනුග්‍රහය තියන නිසයි.


    ත්වට් මගේ අදහස් දැන්නම් පසුව
     

    අහස

    Member
    Dec 14, 2012
    163
    16
    0
    උබ කිව්වෙ බෞද්ධයන් විසින් බුද්ධ ධර්මයට අපහාස වන ෆැන්‍ පේජ් දානවා කියල භෞතික විද්‍යාව බුදු දහමට අපහාසයක් නෙමෙයි දෙයියො නම් කිච වෙනව.
    (real ID eka chaerda eken enna bari)

    ‍5 වෙනියට දලා තියන එකෙන් අදහස් කිහිපයක් සඳහන් වෙනවා. මම කියලා තියෙන්නේ බෞද්ධයන් විසින්ම ‍‍ෆැන් පේජ් දමනවා විය හැකි.එතනින් අදහස වෙන්නේ අනික් ආගම වලට බැනලා සහ ජාතිවාදය අවුස්සන බලාපොරත්තුවෙන්.නෙයකුත් ‍භෞතික විද්‍ය මත දරන අයවලුන්ත් ඇතුළත්...:D
     
    Last edited:

    අහස

    Member
    Dec 14, 2012
    163
    16
    0
    මැට්ටා;14283273 said:
    මැටිටා ඇවිත්, මෙත්සර මැටිටා,

    දැන් හදන හැම අලුත් account එකක් ම මගේ ද පුටේ ? :shocked:
    :lol::lol:


    ඔය වාගේ ටැග් ගැන හිතන්න එපා බං.....අනුමාන කරලා දාන එවා නේ..:D
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මේකේ කාරණා කීපයක්ම තියෙනවා. අපි අපේ ජාතිය ගැන කතා කරන්න ඕන. මේ රටේ අය සිංහල අයටයි අනිත් ජාතීන්ගේ අයටයි වෙන වෙනම හැඳි දෙකකින් බෙදන්නේ. "සිංහල අය අපේ ජාතිය ගැන කිව්වහම ඒක ජාතිවාදය. අනිත් ජාතීන් ඒ අයගේ ජාතිය ගැන කියන එක එයාලගේ අයිතිය." මෙන්න මේවගේ දේවල් නම් කියන්න එපා. මොකද අවසානේ අපේ ජාතියට ඉන්නේ අපි විතරමයි. අපි අනිත් අයට උදව් කලාට අවසානේ එයාලා අපි කරදයක වැටිලා ඉන්න කොට අපේ උදව්වට එයි කීයලා නම් හිතන්න එපා කවදවත්

    ඊලඟ කාරනේ තමයි අනිත් ආගම් වල අය සාමාන්‍යයෙන් ප්‍රසිද්ධියේ ඔය වගේ පිටු දන්නේ හරිම අඩුවෙයි. එකක්, දෙකක් නැත්තන් කීපයක් තියෙයි. මම හිතන්නේ ඒ ජාතිකයින් අපිට වඩා කපටියි. ඒ අය රහසිගතව සංවිධානය වෙනවා ඇති අපි මෙහේ ඔක්කොම එළියේ දාගෙන නැටුම් නටනකොට. අවසානේ අපිට වෙන්නේ වැරදි මිනිහා වෙන්න. ඒ අය ඇත්තටම දුෂ්ට චේතනා තිබ්බත් එයාලා තමයි සුදනෝ වෙන්නේ. ඒ ගැනත් හිතමු.

    ලිපිය අවසානේ සඳහන් කරපු කාරනා ගැන, බෞද්ධ සංවිධාන එකමුතුව ගැන එහෙම දාන එක හොඳයි. අනිත් ආගමිකයින්ට රැස්වෙලා තමන්ගේ ආගම බේරගන්න තැනක් තියෙනවා. ඒ අයගේ පල්ලි කෝවිල් වල ඒ දේ වෙනවා. සියලුම පල්ලිවල නායකයෝ යන්නේ එකම න්‍යායපත්‍රයකට අනුව. බෞද්ධයෝ මීට වඩා පන්සල් එක්ක ඉන්න ඕන. ඒ වගේම ස්වාමීන්වහන්සේලාත් ධර්මය දෙනවා වගේම ඒ ධර්මය ආරක්ශා කරගන්න රටත් ජාතියත් රැකගන්න කියලා දෙන්නත් ඕන