ෆෙස්බුක් help

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    පොල් වොකර් කියන නලුව මැරුනම මගෙ ෆෙස්බුක් නිව්ස් ෆිඩ් එක හරි දුකින් හිටියෙ...වැලපෙන්නෙ නැති ටික විතරයි,

    පිලිපිනෙ සුලි සුලන් වලින් ,සිරියවෙ යුද්දෙන් මිනිස්සු දහස් ගානක් මැරෙන එව බලාගෙන උබලට එච්චර දුකක් හිතෙන්නෙ නැත්තෙ ඇයි කියල දවසක් මම පොල් වොකර් අයිය (බ්‍රදර් කියලයි එයගෙ පොස්ට් එකෙ දාල තිබුනෙ ) ගැන දුක් වෙන යලුවෙක් ගෙන් ඇහුව ...

    1422430_401092050024226_1329444949_n.jpg

    එක පාරම මෙක මගෙ ඇගට කඩගෙන පැන්නෙ නැතැ , එ මිනිහ මිනිස්සුන්ට සැහෙන උදව් කරන ,එල මිනිහෙක්ය , එවගෙ මිනිස්සු මැරුනම ලොකයම කම්පා වෙනවය , එකට අනන් මනන් කියන්න එපාය කියල, මිනිහ අර එඩ්ස් හදුන ලමයිට අධාර කරන හොද මිනිහෙක්ලු කියලත් පොස්ට් එකක් දාල තිබුන දැක්ක...මම නම් එක දැනගෙන හිටියෙ නැහැ ඔය පොස්ට් එක ෆෙස්බුක් එකෙ ශෙයර් වෙනකන්. අම්මප මම දැනගෙන හිටියෙ ඔය මනුස්සය ෆස්ට් අන්ඩ් ෆිරියස් එකෙ නලුව කියල විතරයි නැත්තම් ඔහොම කුප්ප කතවක් අහන්නෙ නැහැ මම..

    ඔන්න නෙල්සන් මැන්ඩෙල මැරිලලු

    nelson_mandela_rip-1645152.jpg

    එත් නෙල්සන් මැන්ඩෙලා මැරුනට නම් මගෙ ෆෙස්බුක් නිව්ස් ෆිඩ් එකට එච්චර දුකක් නැහැ වගෙනෙ බන්ස් ....

    මම හිතන්නෙ මගෙ ෆෙස්බුක් එකෙ අව්ලක්ද කොහෙද
    :P:P:P:P:P:P:P:P:D:D:D:D:D:D:D:D:D

    (sarcasm)
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,499
    16,253
    113
    මුස්ලිම් උන් නම් හරි සතුටින් හිටියේ පෝල් මැරුණට.(උබත් මුස්ලිම් නේහ්..):P

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මුස්ලිම් උන් නම් හරි සතුටින් හිටියේ පෝල් මැරුණට.(උබත් මුස්ලිම් නේහ්..):P

    පල ගන්කබරය යන්න හම්බයො වීතරද පොල් වොකර් මැරුනට සොක පොස්ට් දැම්මෙ ? උබ සොමලියවෙද හිටියෙ ?.... උබල වගෙ "ෆොබිය" කරයො තමයි ලන්කවෙ දැන් ඉන්නෙ .මමනම් මුස්ලිම් නෙවෙය් සමහර විට උබෙ තත්තා මුස්ලිම් වෙන්ඩ ඇති .... අනෙ පු# නොදි පල හුයන්නො යන්න
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,499
    16,253
    113
    පල ගන්කබරය යන්න හම්බයො වීතරද පොල් වොකර් මැරුනට සොක පොස්ට් දැම්මෙ ? උබ සොමලියවෙද හිටියෙ ?.... උබල වගෙ "ෆොබිය" කරයො තමයි ලන්කවෙ දැන් ඉන්නෙ .මමනම් මුස්ලිම් නෙවෙය් සමහර විට උබෙ තත්තා මුස්ලිම් වෙන්ඩ ඇති .... අනෙ පු# නොදි පල හුයන්නො යන්න

    :rofl:රිදිලා තියෙන විදිහෙන් පේන්නේ උබනම් මුස්ලිම් එකෙක්ම තමා...:yes::Dකොහොමත් උබ දාන post වලින් ත්‍රෙඩ් වලින් ඒක කියන්න පුළුවන්..;)
     
    • Like
    Reactions: keerthi.mac

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    lol prabakaran marunahamath dukwenna epei ehenam
    indiawa prabakaranta udawkalata un tyddedi apita udaw kala
    habai south africa wala nelsonge uge pakshei uge prathipaththi nisa
    prabakaranta support kala vitharak nemei lankawata kisima udawwak kale naha.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    :rofl:රිදිලා තියෙන විදිහෙන් පේන්නේ උබනම් මුස්ලිම් එකෙක්ම තමා...:yes::Dකොහොමත් උබ දාන post වලින් ත්‍රෙඩ් වලින් ඒක කියන්න පුළුවන්..;)

    වෙලවක උබලගෙ ..........එවපන් මගෙ කොන කපලද කියල බලාගෙන යන්න .පල පල ගොතය ,උබෙ සයිකො මෙනියා වලට උත්තර දෙන්න මම දන්නෙ නැහැ .. ඔනි හුයන්නක් හිතා ගනින්...
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,499
    16,253
    113
    වෙලවක උබලගෙ ..........එවපන් මගෙ කොන කපලද කියල බලාගෙන යන්න .පල පල ගොතය ,උබෙ සයිකො මෙනියා වලට උත්තර දෙන්න මම දන්නෙ නැහැ .. ඔනි හුයන්නක් හිතා ගනින්...
    :rofl:හා හම්බස්.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,499
    16,253
    113
    ඔන්න නෙල්සන් මැන්ඩෙල මැරිලලු

    nelson_mandela_rip-1645152.jpg

    එත් නෙල්සන් මැන්ඩෙලා මැරුනට නම් මගෙ ෆෙස්බුක් නිව්ස් ෆිඩ් එකට එච්චර දුකක් නැහැ වගෙනෙ බන්ස් ....

    මම හිතන්නෙ මගෙ ෆෙස්බුක් එකෙ අව්ලක්ද කොහෙද :P:P:P:P:P:P:P:P:D:D:D:D:D:D:D:D:D

    (sarcasm)

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,178
    494
    83
    EaRtH
    නෙල්සන් මන්ඩෙලා ගැන දාල පොස්ට් පිරිලා FB එකේ.
    සමහර විට උඹේ එකේ මුකුත් නැතුව ඇති. ඉන්න යාළුවො ගොන් හැත්තක් වෙන්න ඇති. :rolleyes::rolleyes:

    නෙල්සන් මැන්ඩෙලා කියන්නේ අවිවාදෙන්ම ලෝකේ බිහි වුන සුපිරිම නායකයෙක්,
    දෙන්නව සංසන්දනය කරන එක .මෝඩ වැඩක්. :yes:

    පොල් වෝකර් කියන්නේ නළුවෙක් ,
    නෙල්සන් මන්ඩෙලා ලෝකෙට කරපු සේවෙත් එක්ක ඌ ඉන්නේ ගොඩක් පස්සෙන් තමයි.
    එත් F&F බලපු ඕනේ එකෙක් උ මැරුණට පස්සේ දුක් වුනා, :yes:

    දැන් උබ කියන්නේ හැමදාම උදේට නැගිටලා FB එකේ "R.I.P all the people who are dying now" කියල දාන්න කියලද? :rolleyes:
    උඹ එහෙම දානවද? නිකන් ගැලරියට ආතල් දෙන්න එපා බන්, :P