ෆොන්සේක_කෝ?

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,141
    17,024
    113
    ෆොන්සේක_කෝ?

    ළගදී දැක්කෙ නැහැ නේද මිනිහව.ෆොන්සේක හිමිජ්ජ වගේ ඉඳන් යටින් ගේම දෙනව මට නම් පේන්නෙ..හමුදාවෙ 180කට කොරෝන හැදෙන්න අපි නොදන්න ලොකු අභිරහසක් තියෙනව..ෆොන්සේකට උඩ ගෙඩි දෙන කට්ටිය හමුදාවෙ ඕන තරම් ඉන්නව.:yes:
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ළගදී දැක්කෙ නැහැ නේද මිනිහව.ෆොන්සේක හිමිජ්ජ වගේ ඉඳන් යටින් ගේම දෙනව මට නම් පේන්නෙ..හමුදාවෙ 180කට කොරෝන හැදෙන්න අපි නොදන්න ලොකු අභිරහසක් තියෙනව..ෆොන්සේකට උඩ ගෙඩි දෙන කට්ටිය හමුදාවෙ ඕන තරම් ඉන්නව.:yes:

    Fonsekata ehema karanna olmadayak naa ban. Samahara niladhariyo innawa wagakeemak nathuwa weda karana. Thamange yatathe inna aya ge aarakshawa balanne nethi.
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    වැඩේ හොදට යනවා වගේනම් නන්දසේන ක්‍රෙඩිට් එක ගන්නවා . අල වේගෙන එනකොට ෆොන්සේකා , රාජිත, අනුර, සජිත්, ඇතුළු ගෙදරට වෙලා හිටපු අපිත් වගකියන්න ඕනේ. :D:D:D:D:dull::rofl::P:P:P
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,141
    17,024
    113
    Fonseka boru katawak kiyala muladima nondi unane
    dan kata puka wahan bayata innawa athi

    natnam moda UNP eka ekka ekatu wela gon kata kiya kiya dagalanawane

    අාහ් ඒකත් අැත්ත තමා..:yes: