ෆොරෙක්ස් හෙල්ප්

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ෆොරෙක්ස් හෙල්ප්

    මචන්ල, අපෙ සල්ලි වලින් පොඩි කොටසකින් ත්රේඩ් එක දැම්මම
    ට්රේඩ් එක ලොස්ට් වීගෙන යද්දි ඉන්වෙස්ට් නොකරපු සල්ලි ටිකටත් කෙලවෙල අකවුන්ට් එක ලොස් වෙන්නෙ අැයි???
    මට මේක පැහැදිලි නෑ
    :baffled:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    කරන ලබ්බක් කරන්න කලින් ඉගෙන ගන්නෙ නෑනෙ. ඒකයි :lol:
     
    Jul 24, 2018
    284
    20
    0
    ඇයි උබට බුදුහාමුදුරුවෝ කියලා දුන්නේ නැද්ද? තොපිට ෆොරෙක්ස් කරන්න බැ.. දර්ශනේ අවුල්..
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඇයි උබට බුදුහාමුදුරුවෝ කියලා දුන්නේ නැද්ද? තොපිට ෆොරෙක්ස් කරන්න බැ.. දර්ශනේ අවුල්..

    රතු කාෙටු පොන්නයින්ව ගනන් ගන්නෙ නෑ
     
    Jul 24, 2018
    284
    20
    0
    රතු කාෙටු පොන්නයින්ව ගනන් ගන්නෙ නෑ
    උබ ඕක කිව්වේ එළකිරියේ ඉන්න වැරදීම මිනිහට ඔය සබ්ජෙක්ට් එකේදී.. කිරියේ අහපන් පෙරුමාල් කියන්නේ කවුද කියලා ෆොරෙක්ස් ත්‍ර්ඩ් වල..



    :lol::lol::lol::lol::lol:
     
    Jul 24, 2018
    284
    20
    0
    මේ පොන්නයා ෆොරෙක්ස් ගැන බින්දුවක් දන්නේ නැ.. මට රතුකොටු පොන්නයාලු.. කාට කියන්නද බන්.. ෆොරෙක්ස් ජිවිතේ කරගත්තු මට මේකා කියන කතා බලහන්කො..



    :(:(:(:(
     

    applekukka

    Active member
  • Dec 9, 2015
    299
    47
    28
    Nugegoda
    fjjHNMj

    D3ZTf4E

    tjLDkUO

    https://imgur.com/a/McXU9WH
    මචන්ල, අපෙ සල්ලි වලින් පොඩි කොටසකින් ත්රේඩ් එක දැම්මම
    ට්රේඩ් එක ලොස්ට් වීගෙන යද්දි ඉන්වෙස්ට් නොකරපු සල්ලි ටිකටත් කෙලවෙල අකවුන්ට් එක ලොස් වෙන්නෙ අැයි???
    මට මේක පැහැදිලි නෑ
    :baffled:
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,828
    3,854
    113
    Delaware
    උබ ස්ටොප් ලොස් දැම්මේ නැ කියන්නේ උබේ සේසතම නැති වෙනඩ පුළුවන්
    ලොට් සයිස් එක අනුව නැති වෙනඩ යන කාලය අඩු වැඩි වෙනවා
    ඒ හින්දා ට්‍රේඩ් එකක් දාද්දි උබ ගන්න රිස්ක් එකට ස්ටොප් ලොස් දාන්ඩ
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උබ ස්ටොප් ලොස් දැම්මේ නැ කියන්නේ උබේ සේසතම නැති වෙනඩ පුළුවන්
    ලොට් සයිස් එක අනුව නැති වෙනඩ යන කාලය අඩු වැඩි වෙනවා
    ඒ හින්දා ට්‍රේඩ් එකක් දාද්දි උබ ගන්න රිස්ක් එකට ස්ටොප් ලොස් දාන්ඩ

    දාපු ත්රේඩ් එක දිගටම ලොස්ට් වීගෙන ගියාම,
    අකවුන්ට් එකෙ අපි පාවිච්චි නොකරපු ටිකට ඒක බලපාන්නෙ කෝමද කියල අැහුවෙ
     
    Jul 24, 2018
    284
    20
    0
    ඕක දන්නව බන්..
    අැයි මුන් අපෙ බැලන්ස් එකට කෙලින්නෙ කියල අැහුවෙ
    ඉස්සෙල්ලා ඉගෙන ගනින් දික්ෂනිරියෙන් බලලා මේ වචනේ තේරුම



    "Leverage"


    Leverage trading means what????:lol::lol::lol::lol:
     
    Jul 24, 2018
    284
    20
    0
    මොනවා උනත් කොල්ලෙක් හින්දා සරලව කියලා දෙන්නම්. ආයේ සිග්නල් ඉල්ලලා පිඑම් එහෙම ගහන්න එපා. මම කිරියේ ෆොරෙක්ස් කරන එක නවත්තලා ඉන්නේ..

    උබ ඩොලර් 50-100ක් දාලා කරන්නේ බ්රෝකර්ගෙන් සල්ලි ඉල්ලගෙන ලොට් ගන්න වැඩක්. ඒ කිව්වේ උබ ට්‍රේඩ් කරන ලොට් සයිස් එක උබ ඩිපොසිට් කරපු ගානට වඩා වැඩියි. ඒ කියන්නේ උබේ ලැබේ හෝ පාඩුව වෙන්නේ sell/buy අතර දිෆරන්ස් එක මිසක උබ යුරෝ හරි ඩොලර් හරි මොනාහරි ඇත්තටම ට්‍රේඩ් කරපු ලොට් එකේ වටිනාකම නෙමෙයි. සාමන්යෙන් සමහර බ්රෝකර්ලා ලෙවරේජ් එක x 100 ඉදන් x 500 වගෙත් දෙනවා. පුළුවන් තරම් බලන්න ලේවරේජ් එක අඩුවෙන් ඒ කියන්නේ x 50 වගේ තියාගෙන ට්‍රේඩ් කරන්න. එතකොට රිසක් එක් අඩුයි. ඒ වගේම ලැබෙන ලැබේ හෝ පාඩුවත් පොඩියි.. සරලව කිව්වොත් උබ ලොකුවට ට්‍රේඩ් ලොට් එකක් ගත්තට නොර්මල් 1 ලොට් සයිස් එකෙන් EUR/USD පෙයාර් එකෙන් යි කරනවා කියන්නේ ඩොලර් 10ක් දාලා x 100 ලොට් එකෙන්, මේ ට්‍රේඩ් එකේ ඇත්ත වටිනාකම ඩොලර් 10000ක් විතර වෙන්න පිළුවන් ට්‍රේදර්ගේ ලොට් කැටගරි මාජින් අනුව. ඒ කියන්නේ උබට බ්‍රෝකර් ලේන්ඩ් කරපු වටිනාකමට තමයි ට්‍රේඩ් කරන්නේ. හැබැයි බ්‍රෝකර් අතින් කාලා හරක් බලන්නේ නැ. යි සෙල් දිඵරන්ස් එක උබේ මාජින් එකේදී අකවුන්ට් එකේ සයිස් එකෙන්ම ගන්නවා.